Main Menu

 

Entertainment

 

Other Menu

 

Now Online

We have 49 guests online
 

FaceBook Page

 

Follow US

 

Information Zone

Welcome to Largest free online education school of Sri Lanka. Find lessons, Teachers, Courses, Classes, Books, educational information, Examination results, Government jobs and More....

Trilingual domains : http://එඩියුලංකා.ලංකා http://www.eduLanka.lk http://எடியுலங்கா.இலங்கை



 

Inside Online School

Science Classes
Monday, 23 January 2012 21:46

විද්‍යාව 9, 10, 11, විෂය නිර්දේශය (දේශීය) මුල සිට සරලව සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් විශේෂවේදී උපාධිධාරී ගුරුවරියක් විසින් මෙහෙයවන කුඩා කණ්ඩායම් සහ තනි පුද්ගල පංති නුගේගොඩ කොහුවලදී 2012 ජනවාරි මස සිට ඇරඹේ. මුද්‍රිත නිබන්ධන, පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම් සමඟින් සිසුන්ට පහසුවෙන් වටහාගත හැකි පරිදි සම්පූර්න පාඩම් මාලාවම ආවරණය කරනු ලබන පාඨමාලාවකි. අති විශිෂ්ථ ප්‍රථිඵල උදෙසා සෑම පාඩමක් සඳහාම විශේෂිත නිබන්ධන මාලාවක් සපයන අතර නිබන්ධන සාකච්ඡා කිරීමට අමතර පංතිද පැවැත්වේ. සෑම සිසුවෙක් කෙරෙහිම පුද්ගලික අවධානය. කුඩා කණ්ඩායම් පංති (සති අන්තයේදී), තනි පුද්ගල පන්ති (සතියේ දින සවස). විමසීම් - 077 0559299


 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

11.jpg
 

Our Commiunity

Download Toolbar

 
 

Most Popular

Latest Lessons

copyright © 2005 - 2012 (ඉස්කෝලේ) eduLanka Online education School of Sri Lanka