Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 102 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page SCHOOLS - පාසල් Colombo District (කොළඹ දිස්ත්‍රික්කය)

Ananda Collage - Colombo
Wednesday, 04 April 2012 00:00

Ananda Collage - Colombo (ආනන්ද විද්‍යාලය)

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආනන්ද පිරිමි විද්‍යාලයය කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් 1886 වර්ෂයේ ආරම්භ කරන ලද්දකි. ජාතික පාසලක් වන මෙම විද්‍යාලයය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ විශාල විද්වතුන් පිරිසක් බිහිකරන ලද පාසලක් වේ. කොළම නගරය තුල පවතින මෙම පාසල බෞද්ධ පාසලක් ලෙස ප්‍රසිද්ධියට පත්වී ඇත. අද දිනය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධූර හොබවන විශාල පිරිසක් මෙම පාසලෙන් බිහිවී ඇත. මෙම විදුහල අක්කර 20ක පමණ භූම් භාගයක පිහිටා ඇත. සිසුන් 7000 කට අධික පිරිසක් අධ්‍යාපනය හදාරයි.


පාසල සම්බන්ධ සමිති සමාගම්
o බෞද්ධ සංගමය
o සෞඛ්‍යදාන ඒකකය
o ශිෂ්‍ය නායක සංගමය
o ගුවන් විදුලි සංගමය
o බාලදක්ෂ සමාජය
o තොරතුරු තාක්ෂණ සමාජය
o තාරකා විද්‍යා සංගමය
o රසායන විද්‍යා සංගමය
o වාණිජ සංගමය
o කථික සමාජය
o ඉංග්‍රීසි නාට්‍ය සංගමය
o ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
o පරිසර සංගමය
o පුරාවිද්‍යා සංගමය
o හෙළ සිසු හවුළ
o ඉන්ටරැක්ට් සමාජය
o සිංහ සමාජය
o ගණිත සංගමය
o සංගීත කවය
o ජාතික ඉතිරි කිරීමේ බැංකුව
o ඡායාරූප සංගමය
o දැණුම මිනුම සමාජය
o නව නිපයුම් ඒකකය
o ශිෂ්‍ය භට බලකාය
මීට අමතරව ක්‍රීඩා සංගම් විශාල ප්‍රමාණයක්ද පවතී


Web Site : http://ananda.sch.lk
Address : Ananda College,Colombo 10

 


Rhythm of the maroons 2012

Rhythm of the Maroons (R.O.M), A musical phenomenon organized By The Ananda College Music Circle first came to life in 2006 and was continued to the present adding more grandeurs with each performance.
Date - November 10
Time - 4 pm
Venue - Nelum Pokuna Theatre

Last Updated on Wednesday, 07 November 2012 22:02
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

22.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka