Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 102 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Primary Education Pre School education

මොන්ටිසෝරි ගීත
Saturday, 10 March 2012 18:57

 

මොන්ටිසෝරි ගීත‍

රෝස ම‍ලේ නටු‍වේ කටූ - වන බඹ‍රෝ ඔ‍හොම හිටූ
නටුව ‍නො‍වේ මල සිඹිමි - මම ළම‍යෝ පැණි උරමි

ඔංචිලි චිලි චිල්ල ම‍ලේ - වැල්ල දිගට ‍නෙල්ලි කැ‍ලේ
කඩන්න බැරි කටු අකු‍ලේ - කඩා ‍දියන් ම‍ගේ ම‍ලේ

චුට්ටන් බට්ටිත්තා - දං ‍ගෙඩියක් දැක්කා
චූටි ‍හො‍ටෙන් ඇන්නා - ඩිංග ඩිංග කෑවා

ටිකිරි ටිකිරි ටිකිරි ලියා- ක‍ලෙත් අරන් ලිදට ගියා
ලිද වට කර කඹර ‍ගොයා - කකුළ කාපි දියබරියා

රන් වන් පාටයි සමනළයා‍ - රෝස ම‍ලේ පැණි බීලා ගියා
ආ‍යෙත් ඒවිද ඒ සමනළයා - මල් වල පැණි ‍බොන්ටා

වත්තට යන්නම් - මලක් කඩන්නම්
අම්මට ‍දෙන්නම් - දීලා වඳින්නම්
‍පොත් ටික ගන්නම් - පාසල් යන්නම්
අකුරු ලියන්නම් - ජයක් ලබන්නම්

අම්බල‍මේ පිනා පිනා - වළං කඳක් ‍ගෙනා ‍ගෙනා
ඒක බින්දා ‍ගොනා ‍ගොනා - ඒකට මට හිනා හිනා

ඔන්න බබෝ ඇතින්නියා - ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා - බබුට බයේ දුවන්නියා

පුංචි බලු රාළේ - මා ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලේ - පෙරළ පෙරළා හිටියේ මිදුලේ

පුංචි මමයි කේතලේ - මහතයි මිටියි
මෙන්න මගේ අත -මෙන්න මගේ බඩ
මාව ගන්නකෝ - රත් කරන්නකෝ
තේ හදන්නකෝ - රසට බොන්නකෝ

ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ
ගෙණත් සදන්නේ කොයි දේසේ
?
ගෙණත් සදන්නේ සිංහල දේසේ

කිරි සුදු හාවා - පැන පැන ආවා
එළවළු ‍කොටු‍වේ - දළු ‍කොළ කෑවා
දැක ම‍ගේ පඹයා - බය වී ‍වෙව්ලා
වැටට උඩින් ඌ - පැනලා දිව්වා

 

 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

12.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka