Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 133 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Primary Education Grade 5

තනි වචන
Monday, 13 December 2010 11:06

තනි වචන


ධර්මයට අනුව ජීවත්වන - ධාර්මික
ආහාර හිඟ කාලය - දුර්භික්ෂය
බඩගාමින් යන සත්තු - උරග
පිටරටකින් පැමිණි පුද්ගලයා - විදේශිකයා
අම්මාගේ සහෝදරයා - මාමා
ගමෙහි ජීවත්වන්නා - ගැමියා
අනුන්ගේ යහපතට කටයුතු කරන්නා - පරාර්ථකාමියා
නැව් නවත්වා තබන ස්ථානය - වරාය
රිදියෙන් කරන ලද - රජතමය
ගඟක් මුහුදට වැටෙන ස්ථානය - මෝය
කිරි බී වැඩෙන - ක්ෂීරපායි
වැඩකට නොමැති හිස් බස් - ප්‍රලාප
රජු හිඳගන්නා පුටුව - සිංහාසනය
කතා කිරීමෙහි දක්ෂ - චතුර
හිස සුන් මළකඳ - කවන්ධය
රටරටවල තොරතුරු සොයන්නා- ගවේෂකයා
කිසිකලෙක නොමැරෙන - අමරණීය
යමකු සිහිකිරීමට තනන ලද්ද - ස්මාරකය
රාත්‍රී කාලයේ හැසිරෙන - නිශාචර
තල්ලෙන් උපන් - තාලුජ
අවුරුදු දහයක කාලය - දශකය
යකඩින් තනන ලද - අයෝමය
සුව කිරීමට අපහසු - අසාධ්‍ය
පංච ඉන්ද්‍රීයන් - පසිඳුරන්
සැමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව
මඩෙහි උපන් - පංකජ
අතින් ම කරන ලද - අත්කම්
මල් හට නොගන්නා - අපුෂ්පක
ඉතා සෙමෙන් ධාවනය වෙන - මන්දගාමී
ජනයාගෙන් හිස් වූ - ජනශූන්‍ය
මනා පෙනුමකින් යුත් - කඩවසම්
යම් ක්ෂේත්‍රයකට අලුතින් එකතු වන්නා - ආධුනිකයා
නැකැත් නොමැති කාලය - නොනගතය
වෙනස් නොවන - ස්ථිර
එක ම කාලයට අයත් - සමකාලීන
දොළොස් මසක කාලය - අවුරුද්ද
මිල කළ නොහැකි - අමිල
කිසිවෙකුට යටත් නැති - ස්වාධීන
කන් නොඇසෙන - බිහිරි
පැයක කාලය - හෝරාව
පොළොව යටින් කැපූ මාර්ගය - උමග
වනයෙහි උපන් - වනජ
යමෙකු උපන් භූමිය - නිජබිම
කටින් කට පැවතෙන කියුම් - ජනප්‍රවාද
කාලයට ගැළපෙන - කාලෝචිත
නීතියට ගරු කරන - නීතිගරුක
තාපසයන් වසන ස්ථානය - තපෝවනය
අනුන්ගෙන් පෝෂණය වන්නා - පරපෝෂිත
බොහෝ පාද ඇති - බහුපා
මාර්ග හතරක් එක්වන තැන - සිව්මංසල
සඳ නොමැති රාත්‍රිය - අමාවක
ඉර උදාවීමට ආසන්න වේලාව - අරුණලු
ජාතිය කෙරෙහි ඇති ඇල්ම - ජාත්‍යාලය
පරම්පරාවෙන් ලැබෙන අයිතිය - උරුමය
වැඩක් පලක් කිරීමට අලස - කම්මැළි
සාමයට කැමති - සාමකාමී
ඉක්මනින් ධාවනය වන - ශීඝ්‍රගාමී
බොහෝ මුදල් ඇති - ධනවත්
ඇඳිරි වැටීගෙන එන - ගොම්මන
ඉබාගාතයේ ඇවිදින - රස්තියාදු
වැස්ස නැති කාලය - නියඟය
පෙති සියයක් ඇති - සියපත්
මිනීමරුවන් එල්ලා මරන්නා - අලුගෝසුවා
කියන දේ නොපිළිපදින - අකීකරු
ලී කොටයක ඇති ශක්තිමත් කොටස- අරටුව
අධික ලෙස මත්පැන් පානය කරන්නා - බේබද්දා
තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමියා
කැඩුණු බිඳුණු දෙයක් යළි සැකසීම - ප්‍රතිසංස්කරණය
බත් සමග ආහාරයට ගන්නා එළවළු, මාළු - ව්‍යාංජන

 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

17.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka