Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 136 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Primary Education Grade 5

සමාන පද
Monday, 13 December 2010 10:58

සමාන පද


පුංචි = කුඩා
ගස් = වෘක්ෂ, රුක්, තුරු
කොළ = පත්‍ර
වැස්ස = වර්ෂාව
අලුත් = නවීන
පේළිය = පෙළ
කෑම = ආහාර
එකමුතුකම= සමගිය
කම්මැළි = අලස
යාළුවා = මිතුරා, සකි, සබඳ, මිත්‍රයා
පුදුමය = විස්මය
භය = බිය
ළඟ = ආසන්න, සමීප
ශක්තිය = සවිය
පාසල = සිප්හල, විදුහල
මහන්සිය = වෙහෙස
අත = හස්තය
කුරුල්ලා = පක්ෂියා, සකුණ, සියොත්, විහඟ
සුළඟ = පවන, නල
සිහින් = කෙට්ටු, කෘශ
මල් = පුෂ්ප, කුසුම්
තාත්තා = පියා, පීතෘ
හොඳ = යහපත්
පාට = වර්ණ, පැහැය
නංගී = නැගණිය
ඇඳුම් = වස්ත්‍ර
සේවය = මෙහෙය
එකඟතාවය = සමථය
උදව්ව = උපකාරය, පිහිට, සරණ, පිටිවහල
වතුර = ජලය, අඹ, පැන්, උදක, දිය
ඉර = රිවි, දිනකර, රවි, දිවාකර, දිනපති,
දිනිඳු, දිනමිණ
ප්‍රශ්නය = ගැටලුව
සතුට = ප්‍රීතිය, සොම්නස
ගෙදර = නිවස, ගෘහය, නිවහන, ගෙය
මුහුණ = වත
රස = මිහිරි, රසවත්
ලෙඩ = ව්‍යාධිය
මග = මාර්ගය, පාර, මාවත,
ඈත = දුර
අහස = ගඟන, ගුවන, අඹර, නුබ, ආකාශය
සැකය = අවිශ්වාසය
බටහිර = බස්නාහිර, අවරගිර
ලස්සන = සුන්දර, පියකරු
අඳුර = අන්ධකාරය, කළුවර
රැය = රාත්‍රිය
ගම = ගම්මානය
ආදරය = සෙනෙහස
දිනය = දවස
විශාල = ලොකු, විසල්
ගවයා = හරකා
යුද්ධය = සංග්‍රාමය, සටන
සුදුසු = ගැළපෙන, උචිත
නෙළනවා = කඩනවා
ගුණදායක= පෝෂ්‍යදායක
පැරණි = පෞරාණික, ආදි, පුරාණ
සුලබ = බහුල
අස්වැන්න= ඵලදාව,
මව්බිම = ජන්මභූමිය, මාතෘභූමිය
ප්‍රිය = කැමති, රුචි, ඡන්දය, මනාපය
විවිධ = නොයෙක්
පල්ලම = හෙල
බබළන = දිලිසෙන
බඩගින්න = කුසගින්න
ලේ = රුධිරය, ලෝහිත
සමූහය = කැළ, සේනාව,
මඳක් = ටිකක්
කඳු = ගිරි
උනන්දුව = උවමනාව
ඡායාරූප = පින්තූර
පුවත්පත = පත්තරය
පොළොව = මිහි, මහී, දෙරණ, මිහිකත, පෘථිවිය
පහණ = ගල, පාෂාණය
වලාකුළු = මේඝ, වලා
විස්තර = තොරතුරු, දත්ත
අසිරිය = සිරියාව
විහිදුණු = පැතිරුණු
සීතල = ශීත
මාළුවා = මත්ස්‍යයා, මින්
සින්දු = ගීත
කරදරය = විපත, ව්‍යසනය
පිහිට = සරණ
නෙළුම = සියපත, පියුම
බෙල්ල = ගෙල
නිදහස් = ස්වාධීන, නිවහල්
හඳ = චන්ද්‍රයා, තරිඳු, සොමි, සිසි, හිමකර,
පවුර = තාප්පය, ප්‍රාකාරය
සරුසාර = සාරවත්, සශ්‍රීක
පියාඹන = ඉගිළෙන
නිහක්‍ෂ = නිශ්ශබ්ද
මුහුද = සයුර, සාගරය, සිඳු, සිලිලාර
පිපෙන = විකසිත, පුබුදු, පිපුණු
මිණි = මැණික්, රුවන්, මාණික්‍ය
පැතුම = ආසිරි, ආශිර්වාදය, ප්‍රාර්ථනය
නැවත = යළිත්
ප්‍රසිද්ධ = පසිඳු, ප්‍රකට, ජනප්‍රිය
භාජනය = බඳුන
සෝදිසි = විපරම්
වැරෙන් = වේගයෙන්
අමාරු = අපහසු, දුෂ්කර
බිරිඳ = භාර්යාව, අඹුව
අද්දර = අසල, ළඟ
ඇස් = නුවන්, නේත්‍ර, නයන, දෙනෙත්
රෙදිකඩ = රෙදි කැබැල්ල
තැත්කිරීම= උත්සාහ කිරීම
තරව = තදින්
කුතුහලය= කුකුස, දෙගිඩියාව
ප්‍රශ්නය = ගැටලුව
බොහෝ = හුඟක්
නිවට = කපටි
පිළිතුර = උත්තරය, පිළිවදන්
ප්‍රශංසා = පැසසුම්
ළා දලු = ළපටි දලු
පල = ගෙඩි
අමදී = අතුගෑම
කවි = පැදි
සතිය = සුමානය
අග = කෙළවර
නිශ්ශබ්ද = නිහක්‍ෂ
පරිස්සම් = ප්‍රවේශම්
ආවරණය = වැස්ම
රේඛාව = ඉර
යහළුවා = මිත්‍රයා
ප්‍රතිබිම්බය = ඡායාව
බාල = කුඩා (වයසින් අඩු)
යහන = ඇඳ
පාර = මාර්ගය
ස්ථානය = තැන
තරහව = කේන්තිය, කෝපය
සැතපෙනවා = නිදියනවා
සැළිය = වළඳ
කැකුළු = පොහොට්ටු
මැද = මධ්‍ය
බඩගින්න = කුසගින්න
මඳ = ස්වල්ප
පණ = ප්‍රාණය
විසිතුරු = විචිත්‍ර
අන්තරාය = අනතුර
නගරය = සෙයිලම, සිදාදිය, නුවර
ශබ්දය = හක්‍ෂ
වෑයම = උත්සාහය, ප්‍රයත්නය
නිශ්චලතාවය = නිහක්‍ෂතාව
වනය = කැලෑව, බැද්ද, අරණ, ආරණ්‍යය
කය = සිරුර, ශරීරය, ගත, දේහය
රත්තරන් = රන්, කනක, රුවන්
දුප්පත් = දුගී, දිළිඳු, දරිද්‍ර
ස්ථිර = තිර, නියත, නොවෙනස්, ඒකාන්ත
නින්දාව = අවමානය, අපහාසය, නිග්‍රහය,

 

 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

18.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka