Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 92 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Primary Education Grade 4

උපමා
Monday, 13 December 2010 11:12

උගුරට හොරා බෙහෙත් කනවා වගේ. - සැඟවිය නොහැකි දෙයක් සැඟවීමට උත්සාහ කිරීම.
නයයි පොළඟයි වගේ. - ඉතා සතුරුව සිටීම.
ගමරාලගෙ වංගෙඩිය වගේ. - සියලු ම දේ එකකින් කර ගැනීමට උත්සාහ දැරීම.
කැලේට හඳ පෑව්වා වගේ. - කිසි ම ප්‍රයෝජනයක් නැති වීම.
අන්ධයා ඇතාගේ හැටි කීවා සේ. - යමක් ගැන හරි වැටහීමක් නොමැතිව යමක් කිරීමට සැරසීම.
ගහට පොත්ත වගේ. - ඉතා තදින් යමකට සම්බන්ධව සිටීම.
පිස්සිගේ පලා මල්ල වගේ. - කිසි ම පිළිවෙළක් නැති.
බිම් හතු පිපෙන්නාක් මෙන්. - ඉතාමත් සුලබව ලබා ගැනීමට පුළුවන් වීම.
කපන්න බැරි අත සිඹින්නා වගේ. - යටින් විරුද්ධව සිටියත් මතුපිටින් එය නොපෙන්වා සිටීම.
කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ.- ඉතාමත් ම දුර්ලභ සිදුවීමක්.
අඟේ ඉඳන් කන කනවා වගේ. - මිතුරුව සිට සතුරුකම් කිරීම.
අනුන්ගේ පානින් එළිය බලන්නා සේ. - තමන් උත්සාහ නොගෙන අනුන්ගෙන් තමන්ගෙ අවශ්‍යතා ඉටුකර ගැනීමට යාම.
කොට්ටෝරුවා කෙසෙල් ගහට ඇන්නා වගේ. - හැමදාමත් අනුන් රවටමින් සිටින විට කවදා හෝ තමනුත් විපතට පත් වේ.
මඩෙහි සිට වූ ඉන්නක් වගේ. - ස්ථිර අදහසක් නැතිව සිටීම.
මීයා වගේ ඉන්නවා. - නිහක්‍ෂව සිටීම.
වැහි නැති හෙණයක් වගේ. - බලාපොරොත්තු නොවූ යමක් සිදුවීම.
ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නා සේ. - උපකාරය කළ අය නොව, වෙනත් අය වර්ණනා කිරීම.
පැණි හැළියේ වැටුණු ඇඹලයන් සේ. - යමකට ඇලී ගැලී සිටින

Last Updated on Saturday, 10 March 2012 19:14
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

1.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka