Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 88 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Primary Education Grade 4

විරුද්ධ පද
Monday, 13 December 2010 11:17

විරුද්ධ පද

වැස්ස - නියඟය
අලුත් - පරණ
ඉක්මන් - හෙමින්
කඩිසර - අලස
උදය - සවස
බර - සැහැල්ලු
හොඳ - නරක
ඇය - ඔහු
ආරම්භය - අවසානය
සතුට - දුක
නුවණ - අනුවණ
සමගි - අසමගි
රස - නීරස
වම - දකුණ
උඩරට - පහතරට
ළඟ - ඈත
අහස - පොළොව
බටහිර - නැගෙනහිර
බැස යනවා- නැග එනවා
ලස්සන - අවලස්සන
පැහැදිලි - අපැහැදිලි
අඳුර - එළිය
ආසාව - අකමැත්ත
ව්‍යාජ - අව්‍යාජ
නිමි - නොනිමි
රූප - අරූප
උත්තම - අධම
විකසිත - මුකුලිත
කුසල් - අකුසල්
පොදු - පෞද්ගලික
පසළොස්වක- අමාවක
පිටිසර - නාගරික
ළාමක - අළාමක
දීප්තිමත් - අඳුරු
ආදරය - අනාදරය
ඉහළ - පහළ
විශාල - කුඩා
සුදුසු - නුසුදුසු
සුලබ - දුලබ
අමාරු - ලෙහෙසි
ගුණ - අගුණ
ප්‍රිය - අප්‍රිය
සිනාව - කඳුළ
දුක - සැප
විහිදුණු - නොවිහිදුණු
ඉර - හඳ
උස - මිටි
ඉපදීම - මියැදීම
සුවඳ - ගඳ
යන - එන
සතුට - අසතුට
පුරුදු - නුපුරුදු
උක්ත - අනුක්ත
පෙනෙන - නොපෙනෙන
වසන්තය - ගිම්හානය
ගොඩ - මඩ
ගැඹුරු - නොගැඹුරු
පළල - දිග
සීතල - උණුසුම්
මිහිරි - අමිහිරි
සැලකිල්ල - නොසැලකිල්ල
පොඩි - ලොකු
ඉදිරිය - පිටුපස
සාමාන්‍ය - අසාමාන්‍ය
රාගී - විරාගී
විවේකය - අවිවේකය
සුන්දර - අසුන්දර
පෙරදිග - අපරදිග
බලවත් - දුර්වල
යහපත් - අයහපත්
පරික්ෂාව- අපරික්ෂාව
එහා - මෙහා
ගැඹුරු - නොගැඹුරු
වේගයෙන් - සෙමෙන්
නිසල - සසල
උඩ - යට
සිරස් - තිරස්
පළමු - අවසන්
යුතු - අයුතු
පසුව - පෙර
සදොස් - නිදොස්
පුහුණු - නුපුහුණු
සමත් - අසමත්
උපන් - නූපන්
තරුණ - මහලු
වියදම - ආදායම
අවමංගල- මංගල
පුරාතන - නූතන
රැකියා - විරැකියා
ප්‍රශංසා - නින්දා
වර්ධනය- මර්දනය
දේශීය - විදේශීය
ඉවසිල්ල - නොඉවසිල්ල
පටු - පුළුල්
පක්ෂ - විපක්ෂ
තෘප්තිය - අතෘප්තිය
යුක්තිය - අයුක්තිය
කැළැල් - නිකැළැල්
හැකි - නොහැකි
කුඩා - ලොකු
සුදු - කළු
අනුලෝම- ප්‍රතිලෝම
කීකරු - අකීකරු
කඩිසර - කම්මැළි
හයියෙන්- සෙමෙන්
සාධාරණය- අසාධාරණය
සුර - අසුර
සතුටු - අසතුටු
වාසි - අවාසි
ඝන - ද්‍රව
ප්‍රශ්නය - උත්තරය
පෙනෙන- නොපෙනෙන
අනවශ්‍ය - අවශ්‍ය
ලේඛනවහර - කටවහර
දිග - කොට
කීර්තිය - අපකීර්තිය
පැහැදීම - අපැහැදීම
වැදගත් - නොවැදගත්
ඇතුළ - පිටත
සමාන - අසමාන
එදා - මෙදා
නියම් - අනියම්
පිටත - ඇතුළ
හෙමින් - වේගයෙන්
උෂ්ණ - ශීත
උපකාර - අපකාර
හිමි - අහිමි
සමගිය - අසමගිය
පුරුදු - නුපුරුදු
ආර්ය - අනාර්ය
අවුල් - නිරවුල්
දැහැමි - අදැහැමි
ලාබ - අලාබ
සන්තෝෂය - අසන්තෝෂය
නිශ්චිත - අවිනිශ්චිත
සමීප - දුරස්ථ
කුලීන - කුලහීන
වාරය - අවාරය
ගම - නගරය
අතීත - අනතීත
රෑ - දවල්
අව්ව - වැස්ස
ගොඩ - මඩ
අහිංසක - හිංසක
තාවකාලික - සදාකාලික
භාග්‍ය - අභාග්‍ය
අවසරය - අනවසරය
බොරු - ඇත්ත
මතක - අමතක
ස්ථීර - අස්ථීර
ආරාධනය - අනාරාධනය

Last Updated on Saturday, 10 March 2012 19:13
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

22.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka