Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 108 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Other Education PALI - පාලි පාඨමාලාව

1 පාඩම - අක්‍ඛරා
Friday, 07 January 2011 11:11

Pali Education Lesson for Pirivena and Religious institutes of Sri Lanka

 

අක්‍ඛරා

කෙ ඉමෙ? ඉමෙ මේවා , කෙ - මොනවා ද?
ඉමෙ අක්‍ඛරා. ඉමෙ - මේවා, අක්ඛරා - අකුරු ය.
කිං ආදි අක්‍ඛරං? ආදි අක්‍ඛරං - මුල් අකුර, කිං - කුමක් ද?
අකාරො ආදි අක්‍ඛරං. අකාරො - අ යන්න, ආදි අක්‍ඛරං - මුල් අකුරයි.
අක්‍ඛරා කිං ආදයො? අක්‍ඛරා - අකුරු, කිං ආදයො - කුමක් මුල් කොට ඇත් ද?
අක්‍ඛරා අකාර ආදයො. අක්‍ඛරා - අකුරු, අකාර ආදයො - අ යන්න මුල් කොට ඇත.
අකාරාදයො කති අක්‍ඛරා? අකාර ආදයො - අයන්න මුල් කොට ඇති, කති අක්‍ඛරා - අකුරු කීය ද?  අකාරාදයො අක්‍ඛරා එක චත්තාළීසං. අකාර ආදයො - අයන්න මුල් කොට ඇති, අක්‍ඛරා - අකුරු, එකචත්තාළීසං - හතළිස් එකකි.
අකාරතො පට්ඨාය ඔකාරන්තා කති අක්ඛරා හොන්ති? අකාරතො පට්ඨාය - අ යන්නේ පටන්, ඔකාරන්තා - ඕ කාරය අන්තකොට , කති අක්ඛරා හොන්ති - අකුරු කීයක් වෙත් ද?
අට්ඨ - අටකි.
කෙ තෙ? තෙ -ඒවා, කෙ - කවර ඒවා ද?
තෙ සරා. තෙ - ඒවා, සරා - ස්වරයෝ ය.
තෙ කිර අ කාරො, ආ කාරො, ඉ කාරො, ඊ කාරො, උ කාරො, ඌ කාරො, එ කාරො, ඔ කාරො ඉති අට්ඨ අක්‍ඛරා සරා නාම හොන්ති.  තෙ කිර - ඒවා වනාහී, අකාරො - අ යන්න, ආකාරො - ආ යන්න, ඉකාරො - ඉ යන්න, ඊකාරො - ඊ යන්න, උකාරො - උ යන්න, ඌකාරො - ඌ යන්න, එකාරො - ඒ යන්න, ඔකාරො ඉති - ඕ යන්න යන, අට්ඨ අක්‍ඛරා - අකුරු අට, සරා නාම හොන්ති - ස්වර නම් වෙත්.
තත්‍ථ කති රස්සා? තත්‍ථ - එහි, කති රස්සා - හ්‍රස්ව කීය ද?
තයො - තුනකි.
කෙ තෙ? තෙ - ඒවා, කෙ - කුමන ඒවා ද?
තෙ කිර අකාරො, ඉකාරො, උකාරො ඉති තයො. තෙ කිර - ඒවා වනාහී, අකාරො - අ යන්න, ඉකාරො - ඉ යන්න, උකාරො ඉති -  උ යන්න යන, තයො - තුනයි.  තෙ තයො අක්‍ඛරා ලහුමත්තා හොන්ති. තෙ තයො අක්‍ඛරා - ඒ අකුරු තුන, ලහුමත්තා හොන්ති - කෙටි මාත්‍රා ඇති ඒවා වේ.
කති සරා සෙසා? සෙසා - සෙසු, සරා - ස්වර, කති - කෙතෙක් ද?
පඤ්ච සරා සෙසා. සෙසා - සෙසු, සරා - ස්වර, පඤ්ච - පහකි.
රස්සෙහි අඤ්ඤෙ තෙ දීඝා නාම. රස්සෙහි අඤ්ඤෙ - හ්‍රස්ව වලින් අන්‍ය වූ, තෙ - ඒවා, දීඝා නාම - දීර්ඝ නම් වේ.
තෙ කිර දීඝා ආකාරො, ඊකාරො, ඌකාරො, එකාරො, ඔකාරො ඉති පඤ්ච. තෙ කිර - ඒවා වනාහී, දීඝා - දීර්ඝ වූ,  ආකාරො - ආකාරය, ඊකාරො - ඊකාරය, ඌකාරො - ඌකාරය,  එකාරො - ඒකාරය,  ඔකාරො ඉති - ඕකාරය යන,  පඤ්ච - පහයී.
සංයොගතො පුබ්බෙ එකාරො ච ඔකාරො ච රස්සා භවන්ති.   සංයොගතො පුබ්බෙ - සංයොගයකට පූර්ව වූ, එකාරො ච ඔකාරො ච - ඒකාරයත් ඕකාරයත්,  රස්සා භවන්ති - හ්‍රස්ව වෙත්.
එත්‍ථ සෙය්‍යො ඔට්ඨො සොත්ථි ආදීසු විය.   එත්‍ථ සෙය්‍යො ඔට්ඨො සොත්ථි ආදීසු විය -   එත්‍ථ සෙය්‍යො ඔට්ඨො සොත්ථි ආදී තැන්වල මෙනි.

 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

2.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka