Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 152 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Stage Drama Songs - වේදිකා නාට්‍ය ගීත

යුධ භටය යන යුධයට - Hunuwataye Kathawa
Sunday, 03 June 2012 17:07

යුධ භටය යන යුධයට - Hunuwataye Kathawa

 

යුධ භටය යන යුධයට
ඉඳින්නෙමි මම ඔබ එනතුරා
යනුව නොපැකිල සටනට
ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම

නොඑන මුත් සැම දෙන මිදී
ඉඳින්නෙමි මම ඔබ එන තුරා

ඇහැල ගස මල් පල දරන විට
ඇහැල ගස යලි කොල සලන විට
සීත සමයේ හිම වැටෙන විට
වසන්තේ මල් කෙමි ඇදෙන විට

යන යුධට හැම අයම එන තුරු
ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
යෙහෙන් ගොස් යලි එනුව
යහතින් මග නොමග දෙව් සරණ ලබමින්

 

Drama: Hunu Wataye Kathawa

Drama By: Henry Jayasena

Vocals: Manel Jayasena

 

 

Last Updated on Sunday, 03 June 2012 17:25
 
30.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka