Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 86 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Stage Drama Songs - වේදිකා නාට්‍ය ගීත

වාසනා දිනේකී මේක - Wasana Dineki Meka
Monday, 25 February 2013 22:44

වාසනා දිනේකී මේක - ජෝන් ද සිල්වා ශූරීන්ගේ ශ්‍රී වික්‍රම රාජසිංහ නුර්තියෙන්

වාසනා දිනේකී මේක  -  පාමු තුටි සිතේ

පාමූ තුටී නටමු  - මේ ලී දරා අතේ 
වාසනා දිනේක ඔහෝ
වාසනා දිනේක මේක - පාමු තුටි සිතේ

කෝමල මධුර බසිනී - මෙ ගී සාදා පවසමු
දැන් නටමු  - පේලි පේලි ගැසී
රජිඳු තුටු වන මෙන්

සිරියා වා සය උරේ - අසාවි බූපති

තේජසා තිබේය දීප - ආලෝකවී
ආලෝකවී රජිඳු - බෝ ප්‍රීති වී අපේ

නට නට කිංකිනි - නාද දිමෙනි යමු පාරේ
තුති දිද බොහෝසේ  - බූපති ලක වැජඹේවා

නිතිනා නිරොගිවේවා  - රාජා මේ සිංහලේ
වාසනා දිනේක මේක -  පාමූ තුටී සිතේ

 

Wasana Dineki Meka - Pamu Thutin Sithe

Pamu Thutin Natamu Me Li dara athe
Wasana Dineka Ho ho
Wasana Dineki Meka - Pamu Thutin Sithe

Komala Madhura Basini - Me gii Sada Pawasamu
Dan Natamu - Peli Peli Gasi
Rajindhu Thutu Wana Men

Siriya Wa Saya Ure - Asawi Bhoopathi

Thejasa Thibeya Dhiipa  - Aaloka Wii
Aaloka wi Rajidhu - Bho Prithi Wi Ape

Nata Nata Kinkini - Nada Dimeni Yamu Pare
Thuthi Didi Boho se Bhoopathi - Laka Wajabewa

Nithina Nirogi wewa - Raja Me Sinhale

Wasana Dineki Meka - Pamu Thutin Sithe

-- John De Silva -- Sri Wickrama Rajasinghe --

ජෝන් ද සිල්වා - ශ්‍රී වික්‍රම රාජසිංහ (1906)

 

Last Updated on Monday, 25 February 2013 22:58
 
16.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka