Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 159 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 15 කොටස ( පරිඡ්ඡේද 19)
Monday, 08 November 2010 13:57

මහා වංශයේ සිංහල පරිවර්ථනය

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

 


 

19 වෙනි පරිච්ජේදය

ඒ මිහිපතිවු මහරජතෙම මහබෝ රක්නා පිණිස අටළොස් කුලයක දෙවියන්, අ‍ටළොස් කුලයක ඇමැතියන්ද, අටකුල යක බමුණන්ද, අටකුලයක කෙළෙඹියන්ද, ‍ගොපලු කුලයන් හා නරස්කුලයන්ද, කලිඟු කුලයන්ද, එසේම පෙහෙර කුලය‍න්ද, කුඹල් කුලයන්ද, සියලුම සේනා සම්බන්ධළ කුලයන්ද, නාග යක්ෂනයන් සම්බන්ධ් කුලයන්, අටඅටදි, අභිමතදැයිවුයේ රන් රිදිමුවා කලයක් අටඅටදි ගංගානම් නදියෙහි සරසනලද නැවට මහාබොධිය නංවා එකොළොස්නමක් මෙහෙණින්නන් සහිතවු සඞ්ඝමිත්රාධ නම් මහතෙරණින්ද එසේම අරිෂ්ටකුමාරා දින්ද නැව් නංගවා නුවරින් නික්ම වින්යා න වනය සත්දවසකින්ම ඉක්මවා තාමලිතති නම් තොටට පැමිණියේය. දෙවි යෝද, නාගයෝද, මනුෂ්යනයෝද අතිශයින් උදාරවු පූජාවෙන් පුදන්නාහු සත්දවසින්ම එහි පැමිණියහ. ඒ මිහිපතිතෙම මහාබොධිය මහාසමුද්රමතිරයෙහි වඩාහිඳුවා නැවත ද මහාරාජ්යහ යෙන් පිදුයේය අභිමතදායකවු ඒ නරෙන්ර්ඩා තෙම මහාබොධිය මහාරජ්යදයෙහි අභිෂෙක කොට උඳුවප්මස ශුක්ලපක්ෂනයෙහි පැළවිය දවස්හි එතැනින් මහාබොධිය (නැවට) වඩන්නට (පැළලුප් නුවර) ශාලමුලයෙහිදි දෙනලද ජාතියෙන් උස්වු ඒ අටඅට කුලවාසින් හා සමඟ මහාබොධිය ඔසවාගෙණ එහි ශ්රී වය දක්වා ජලයෙන් බැස මනාකොට නැවෙහි පිහිටවුයේය. ස්ථවිරින් සහිතවු මහතෙරණියද මහාරිෂ්ට නම් මහාමෘත්යහයාද නැවට නංගවා මේ වචනය කීයේය. “මම තුන් වරක් මහාබොධිය රාජ්යවයෙන් පිදුයෙමි. එසේම මගේ යහළුවු රජතෙම රාජ්ය යෙන් පුදාවා” මේ වචනය කියා ඉවුරෙහි ඇදිලිබැඳ සිටියාවු මහරජතෙම වඩනාවු මහබොධිය දකිමින් කඳුලු වැගිරවුයේය. මහාබොධියෙන් වෙන්විම කරණකොට ගෙන ශොක ඇතිවු ඒ ධර්මාශොක මහරජතෙම හඬා වැලප සියපුරයට සම්ප්රා ප්ත වුයේය.

මහාබොධිය ආරොපණය කරණු ලද්දාවු නැව සාගරයට වන්නීය, (ඒ) මහ මුහුද හාත්පස යොදුනක් තන්හි රළ සංසිඳුනේය, හාත්පස පස්වණක් පියුම් පිපුණාහ, නොයෙක් තුය්ය්යාගයෝද අහස්හි වැයුණාහ, නොයෙක් දෙවතාවන් විසින් නොයෙක් පුද පවත්වනු ලැබුහ. නාගයෝ මහබොධිය ගන්නා පිණිසද ඍඬිකුර්ව්ණය කළහ. අර්භනඥබල පාරප්රාවප්තවු සඞ්ඝමිත්රා නම් මහතෙරණි‍ෙතාමෝ ගුරුළුවෙස් ඇතිව ඒ මහා නාගයන් බියගැන්විය. බියගන්වන ලද්දාවු මහානාගයෝ මහතෙරණිය යාච්ඤකොට මහබොධිය එතැනින් නාග භවනටය වඩාගෙණ ‍ෙගාස් සත්දවසක් මුලුල්ලෙහි නාගරාජ්යනයේන හා නානවිධි පූජායෙන් පුදා වඩාගෙණවුන් නැවෙහි පිහිටවුහ. මහාබොධිතොමෝ එදවසම මෙහි දඹකොළ පටුනට වැඩියාය, ලෝවැඩෙහි ඇලුණාවු දෙවන පෑතිස් රජතෙම වනාහි සුමන සාමණෙරයන් අතින් පූර්ව යෙහි අසනලද ඒ බොධිද්‍රැමාගමනය ඇත්තේ උඳුවප්මය පළමුවෙනි දින පටන් ආදර සහිතව (නුවර උතුරු දොරින්) දඹකොළපටුන් මහමග දක්වා සියලු මාර්ගිය අලඞ්කෘතකරවා මහබොධිය කෙරෙහි ගිය සිත් ඇත්තේ මුහුදු අසල ශාලාවෙක ස්ථානයෙහි සිට මහමුහුද වඩනා මහාබොධිය මහතෙරණුවන්ගේ ඍඬිය කරණකොටගෙන දුටුයේය ඒ අද්භූතය ප්‍රකාශකරනු පිණිස ඒ ස්ථානයෙතහි කරණලද ශාලාතොමෝ මෙහි සමුද්දාසනයාලා යන නමින් ප්ර කට විය. යහපත් දෙහඇත්තාවු මහරජතෙම සේනාසහිතවුයේ මහාස්ථවිරයන් වහන්සේගේ ආනුභාවයෙන් ඒ ස්ථවිරයනුත් හා සමඟ එ දවසම දඹකොළ පටුනට මහා බොධිය මෙහි පැමිණිමෙහි ප්රීසතියෙන් පත්වුයේය. ලඬේකශවර නරෙන්ර්හ තෙම ප්රීයතිවාක්යාය පවත්වමින් ග්රීසවය පමණ ජලයට බැස, සොළොස්කුලජනයන් සමඟ මහාබොධිය හිසින් දරා ගෙණ වෙරළට නගාගෙණ යහපත්වු මණඩපයෙහි වඩා ලඞ්කා රාජ්ය යෙන් පිදුයේය. නරෙන්ර්ඩ තෙම තමන්ගේ රාජ්යේය සොළොස්කුල ජනයන්ට පමුණුවා තෙමේ දොරටුපාල තන්හි සිව තුන්දිනක් එහිම නානාවිධ පූජාකෙළේය. කාරණයෙහි නුවණැත්තාවු නරෙන්ර්ක තෙම දසවක් දවස්හි මහාබොධිය යහපත්වු රථයෙකින් වඩාගෙණ එන්නේ පැදුම්දෙස විහාර ස්ථානයෙහි තැබ්බවුයේය. ඒ නරෙන්ර්ින්තෙම (එතන්හි) සඞ්ඝයාට හා ජනයාට පෙරවරු බත පැවැත්වුයේය. මහාමහෙන්ර්ෙම ස්ථවිරයන්වහන්සේ එතන්හි දශබලධාරි තථාගතයන් වහන්සේ විසින් කරනලද නාගදමනය ඒ රජහට නිරවශෙෂ වශයෙන් වදාළසේක. මිහිපතිතෙම ස්ථවිරයන් වහන්සේගෙන් අසා සර්ව.ඥයන් වහන්සේ විසින් වැඩහිදුම් ආදියෙන් පරිභොග කරනලද්දාවු ඒ ඒ තන්හි ලකුණුකරවා තිවක්ක නම් බ්රාකහ්මණයාගේ ගම් දොරද ඒ ඒ තන්හිද මහාබොධිය වඩාහිඳුවා සුදුවැලි අතුළ නානාවිධ පුෂ්පයන් ආකූලවු ඔසවනලද කොඩි ඇති මල් ඇගෑයෙන් සරසනලද්දාවු මාර්ගපයෙහි රෑදාවල් අනලස්ව පුදකර මින් තුදුස්වක්හි අනුරාධපුර සමිපයට මහාබොධිය වඩාගෙණ වුත් වැඩෙන්නාවු සෙවනැලි ඇති සවස්කාලයෙහි පූජාකෙරෙමින් මොනවට සරසනලද පුරයට උතුරු දොරින් ප්රකවිෂ්ට කෙළේය. ඒ නරෙන්ර්සරසතෙම දකුණු ‍දොරින් නික්ම සිවුබුදු වරයන් විසින් සෙවුනාලද මහමෙවුනා උයනට ප්රසවිෂටකර සුමන සාමණෙරයන්ගේ වචනයෙන්ම මොනවට සරසන ලද්දාවු පූර්ව්බොධින් පිහිටි ස්ථානයවු මනරම්වු ප්රනදෙශයට පමුණුවා රාජාභරණයෙන් අලඞ්කෘතවු සොළොස්කුල ජනයන් හා සමඟ මහාබොධිය තබා පිහිටුවනු පිණිස අත්නි තොර කෙළේය. අතින් මුත් පමණ කල් ඇති ඒ මහාබොධිතොමෝ අසූරියන් පමණ අහසට නැගි සිටියා මනාවු සවණක් රැස් විහිදවුවාය. ම‍ෙනාරම්යමවු ඒ රශමිහු ලඞ්කාවිපයෙහි පැතිර බ්ර හ්ම‍ෙලාකයෙහි හැපි සූය්ය්ම්යයාගේ අසතඞ්ගමය දක්වා සිටියා හුය. ප්රා‍තිහාය්‍්සූ යෙහි ප්ර‍සන්නවු දසදහසක් පුරුෂයෝ විදර්ශ නා වඩා රහත්බවට පැමිණ මෙහි පැවිදිවුහ.  ඉක්බිති මහාබොධිතොමෝ සුය්ය්ැමි අසතඞ්ගතවන කල්හි රෙහෙණ නකතින් පෘථිවියෙහි පිහිටියාය පොළොවද කම්පිතක විය. (පෙර කියනලද්දාවු) ඒ මුල් කටාරම් මුවටිටෙන් උඩ නැඟි ඒ රන්බදන වෙළාගනිමින් පොළෝතලට බැස්සාහ. රැස්වු සියලු ජනයෝ පිහිටියාවු මහාබොධිය හාත්පසින් සුවඳ මල් ආදිවු පූජාවස්තුවෙන් පිදුහ. මහාමේඝයතෙමේ වැස්සේය, හාත්පසින් හිමගැප් හා සිහිල් වලාවෝ මහබොධිය වැසූහ මහබෝතොමෝ සත්දිනක් දැකුම රහිතවුවා ජනයා කෙ‍රෙහි ප්රමසාද උපදවන්නි එම හිම ගැබෙහි වැඩඩසිටියාය. සත්දවස ඈවෑමෙහි ඒ සියලු මේඝයෝ පහව ගියහ සවණක් රැස් හා මහබෝතොමෝද පෙණිනි. මහාමහෙන්ර්ැස ස්ථවිරයන් වහන්සේද සඞ්ඝමිත්රාපනම් භික්ෂුමණීතොමෝද පිරිස් සහිතව එහි සම්ප්රා්ප්තවුහ පිරිස් සහිත නරෙන්ර්‍ිනතෙමේද පැමිණියේය. කතරගම (නිවාසිවු) ක්ෂමත්රිසයයෝද, චන්ද නග්රානම වාසිවු ක්ෂ ත්රිියයෝද, තිවක්ක නම් බ්රාිහ්මණතෙමේද, ලක්දිව වැසි ජනයෝද මහ‍බෝ පිදිමෙහි හටගත් උත්සාහ ඇත්තෝ දෙවියන්ගේ ආනුභාවයෙන් ආවාහුය ප්රා තිහාය්ය්උත කරණකොටගෙණ විස්මයට පත්වු ඒ මහා සමාගමයෙහි (ජනයන් බලාසිටියදි පැදුම්දින ශාඛාවෙන් වැටෙන්නාවු විලිකුම් බෝපලය ස්ථවිරයන් වහන්සේ රැගෙන රොපනය කරණ පිණිස නරෙන්ර් ප්යාණන්ට දුන්සේක. සුගන්ධ් ද්රකව්ය‍ මිශ්රතවු පසින් පිරූ රන් කටාරමක් මහාසනස්ථානයෙහි තැබුකල්හි ඒ බෝපලය නරෙන්ර්න රතෙම රොපණය කෙළේය. සියල්ලන් බලාසිටියදිම අ‍ඞකුර අටක් නැගි තරුණ බෝරුක් වුවෝ සතරරියන් පමණවු සිටගත්හ. ඒ තරුණ බෝරුක් දැක විස්මයට පත්වු සිත්ඇති නරෙන්ර්ටගතතෙම සේසතින් පිදුයේ අභිෂෙකයද දුන්නේය. ඒ අටක් තරුණ බොධිවෘක්ෂ්යන් දඹකොළ පටුනෙහි එකල නැවින් ‍ෙගාඩනැගි මහාබොධිය පිහිටිතන්හිද, තිවකක බ්රාිහ්මණයාගේ ගම්හිද, එසේම ථූපාරාමයෙහිද, ඉසුරුමුනි විහාරයෙහිද, පළමුවෙනි සැමලුයෙහිදු, සෑගිරි අරමෙහිද, එසේම කතරගම්හිද, සඳුන්ගම්හිද එක එක පිහිටවුහ, අන්යරවු පලසතරින් උපන් දෙතිස් තරුණ බොධිවෘක්ෂකයෝ දිවයින හාත්පස යොදුනක් යොදුන විහාරස්ථායන්හි ලක්දිව වැසි ජනයාගේ වැඩපිණිසම මහාබොධිවෘක්ෂනය කෙරෙහිවු සර්වවඥයහන් වහන්සේගේ තෙජස කරණ කොටගෙණ පිහිටියහ පිරිස් සහිතවු ඒ අනුළාදෙවිතොමෝ සඞ්ඝමිත්රාේ නම් තෙරණිය සමිපයෙහි පැවිදිව රහත්බවට පැමිණියාය. පන්සියයක් පිරිවර ඇත්තාවු ඒ අරිඪ නම්වු ක්ෂ ත්රි යතෙමේද ස්ථවිරයන් සමිපයෙහි පැවිදිව රහත් බවට පැමිණියේය. යම් අටසිටුකුලයෙක ජනයෝ මහාබොධිය මෙහි වඩා ගෙණවාහුද, එහෙයින් ඔව්හු බොධාහර කුලයෝයයි කියනු ලබති. උපාසිකාවිහාර යයි ප්රුසිඬවු ඒ මෙහෙණවරෙහි භික්ෂුයනි සඞ්ඝයා සහිතවු ඒ සඞඝමිත්රාා නම් ස්ථවිරිතොමෝ වාසය කළාය එහි (චුලඞ්ගන මහාඬ්ගන සිරිවඩ්ඨය) මන්දි්ර තුනක් ප්රමමුඛ කොට ඇත්තාවු මනදිෂුයර දොළසක් (නරෙන්ර්ි තෙම) කරවුයේය. ඒ මන්දිතරයන් අතුරෙන් එක් මහමැදුරෙක්හි මහාබොධිය වැඩු නැව කුඩ යටිය පිහිටෙවුයේය. එක් ගෙයෙක්හි පඵපත තැබ්බවුයේය. එකෙක කෙනිප‍ානය තැබුයේය. එයින් ඒ මන්දිිරයෝ ප්රැකටවුහ. (ධර්මිමරුචිකාදිවු) අන්ය නිකායවු කල්හිඳු ඒ ගෙවල් දොළසම හත්ථා ළහක විහාරවාසි මෙහෙණින්නන් විසින්ම සෑමකල් පරිභොග කරණ ලදහ. රජහු‍ගේ ඒ මඟුලැත්තෙමේ සැපවු පරිද්්දෙන් හැසිරෙන්නේ පුරෙහි එක් පසෙක්හි සිහිල් කඳුරැළියක් අන්තයෙහි හිඟුරුවැල් ළැහැබක් තුළ ගොදුරු කමින් සිටියේය. ඇතා එහි ඇලුණ දැන එහි ඇත්හලක් කළහ. ඉක්බිත්තෙන් එක් දවසක් ඒ ඇත්තෙම ආහාර ‍ෙනාගත්තේය. ඒ නරෙන්ර්ත තෙම ලඞ්කාවිපයාගේ ප්රාාසාදකවු ස්ථවිරයන්ගෙන් ඒ ඇතුගේ සිත කිමෙක්දැයි විචාළේය “හිගුරුවැල් ළැහැබෙහි ථුපයක් කිරිම ඇත්තෙම අභිමත කෙරෙයි” මහඃස්ථවිරතෙම මහරජහට වදාළසේක. සතයෙන් ජනයාගේ වැඩෙහි ඇලුණවු නරෙන්ර්්ථවතෙම එහි ධාතු සහිතවු ථුපයක් හා ථුපයට (සුදුසු) ගෙයක්ද වහාම කරවුයේය. නුවණැත්තාවු සඞඝමිත්රාර නම් ඒ මහාසථවිරි‍තොමෝ තමන් වසන විහාරය ජනයන් ගැවසිගත් හෙයින් සුන්යා ගාර විහරණයෙහි අභිලාෂ ඇත්ති ශාසනයාගේ අභිවෘධිය පතන්නි මෙහෙණින්නට වැඩ පිණිසද අන්යිවු මෙහෙණවරක් පතන්නි අතිශයින් විවේකසැප ඇත්තාවු යහපත්වු ඒ චෛත්යය මන්දිතරයට පැමිණ ආය්ය්න්ය විහරණයෙහි දක්ෂව නිර්මචමල වුවා දිවා විහරණය කළාය. පණ්ඩිතවු රජතෙම තෙරණිය වදනා පිණිස මෙහෙණි අසපුවට ගොස් තෙරණිය එහි වැඩියා අසා එහි ගොස් ඒ තෙරණිය වැද ඒ තෙරණිය හා සතටුව එහි ඊමේ කාරණයවු ඒ තෙරණියගේ අභිප්රාඒය කිමෙක්දැයි අදහස් දත්තෙක් අභිප්රා්ය දන්නාවු ඒ දෙවනපෑතිස් මහරජතෙම ථූපමන්දිිරය හාත්පස සිත්කලුවු මෙහෙණි අසුපවක් කරවුයේය. ඇත්හල සමිපයෙහි කරවන ලද්දාවු මෙහෙණින්නක් ගේ අසපුවතෙම ‍එහෙයින් ‘හත්ථා ළගකවිහාර”යයි ප්රඩසිඬවුයේය. මහත් ප්රුඥසම්පන්න සුමිත්රකවු ඒ සඞ්ගමිත්රාක නම් මහතෙරණි තොමෝ රම්යරවු ඒ මෙහෙණි අසපුවෙහි වාසයකළාය.  මෙසේ ලඞ්කාවාසි ජනයාගේ වැඩද ශාසනාභිවෘඬියද මනා කොට සඞ්කරන්නාවු මේ මහාබොධිද්රැාමෙන්ර්ත්රතෙම ලඞ්කාවිප යෙහි රම්යිවු මහාමෙවුනා උය‍නෙහි නොයෙක් අද්භූතයන් නේ යුක්තව දිර්ඝතකාලිකව පිහිටියේය.

මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිණිස කළ මහවස ‍ෙබාධිආගමනය නම් වු එකුන්විසිවන අදියර නිමි

 

Last Updated on Friday, 26 November 2010 12:43
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

27.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka