Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 81 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 13 කොටස ( පරිඡ්ඡේද 16 17 )
Monday, 08 November 2010 13:57
Article Index
මහා වංශය - 13 කොටස ( පරිඡ්ඡේද 16 17 )
17 වෙනි පිරිච්ජේදය
18 වෙනි පරිච්ජේදය
19 වෙනි පරිච්ජේදය
20 වෙනි පරිච්ජේදය
All Pages

මහා වංශයේ සිංහල පරිවර්ථනය

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

 


16 වෙනි පරිච්ජේදය

ඒ මහාමහෙන්ර්ජ ස්ථවිරයන්වහන්සේ පිඬු පිණිස පුරයෙහි හැසිරජනයාට සඞ්ග්රෙහ‍කොට රජගෙයි වලදමින් රාජසඞ්ග්රනහ කරන්නේ සවිසිදිනක් මහමෙවුනා උයන්‍ වෙනෙහි වාසය කළසේක. මහාප්රපඥවු ඒ ස්ථවිරතෙම ඇසළමස ශුකලපක්ෂහය සම්බන්ධයවු කෙළොස්වන දවස්හි වනාහි රජගෙහි වලඳා මහ රජහට මහාප්රජමාද සූත්රාුන්තය දෙශනා කොට ඉක්බිත්තෙන්ද එහි චෛත්යමපර්ව්තයෙහි විහාරකරණයක් කැමැතිවෙමින් පෙර දිගින් නික්ම සෑගිරියට වැඩිසේක. තෙරුන්වහන්සේ එහි වැඩියා අසා මහිපතිතෙම රියනැගි දේවින් දෙදෙනෙක්ද ගෙණ තෙරුන්වහන්සේගේ පියවර පසුපස්සේ ගියේය. ස්ථවිරයෝතුමු එහි නාගචතුෂකස්ථානයෙහි වු විලෙහි නාගෙණ පර්විතයට නගිනා පිණිස පිළිවෙළින වැඩසිටියෝය. එකල්හි රජතෙමේ රථයෙන් බැස සියලුම ස්ථවිරයන් වැන්දේය. ඒ ස්ථවිරයෝතුමු “මහරජාණෙනි! කුමට උෂණයෙහි කලානතව ආයෙහිදැ” විචාරා වදාළාහුය. “නුඹවහන්සේලාගේ ගමනෙහි සැකකරමින් ආයේවෙමි”යි කීකල්හි “බන්ධේකයන්හි දක්ෂනවු ස්ථවිරයන්වහන්සේ මෙහිම වස්වසන පිණිස ආයෙමු ය”යි වදාරා වස්සුපනාධිකකඛන්ධදකය රජහට වදාළසේක. රජහුගේ බෑණාවු මගාරිඨ නම් මහා මෘත්ය්තෙමේද රජු ඉදිරි යෙහි සිටියේය. ඒ ධර්මය අසා යාච්ඤකොට දෙටු කණිටු සොහොවුරන පස්පනස්දෙනෙකු හා සමඟ ස්ථවිරයන් වහන්සේ සමිපයෙහි එදවසම පැවිදිවුහ. මහත් ප්රහඥ ඇත්තාවු ඒ සියල්ලෝ කරකම් අවසානයෙහි අර්හදත්ඵලප්රාසප්තවුහ. ඒ නරෙන්ර්්ලෝතෙම එදවසම කන්තකනම් චෛත්යිස්ථානයෙහි හාත්පස අටසැටලෙණ කර්මාන්ත පටන්ගන්වා නගරයට සම්ප්රාසප්තවිය. අනුකම්පාකරණ ඒ ස්ථවිරයෝ තුමු (පෙරවරු) කාලයෙහි පිඬු පිණිස නුවරට වදනෝ එහිම විසුහ. රජතෙම ලෙන්කම් නිමවුකල ඇසළමස පුණු පොහෝදවස්හි ගොස් තෙරුන්වහන්සේලාට විහාර දක්ෂිමණාව දුන්නේය. කෙලෙස් හිම ඉක්මවු ඒ ස්ථවිරයන්වහන්සේ ඒ විහාරයටද ඒ මහාරිඨා දින්ගේද නැවත පැවිදි අපෙක්ෂාි කරන්නන්ගේද ප්රියෝජනය පිණිස දෙතිසක් සිමා මාලකයන්ටද එදවස්ම සිමාබන්ධන නයකොට තමන් විසින් බදනාලද තුම්බුරු මාලකනම් බණ්ඩ සිමායෙහි ඒ සියල්ලන්ගේ උපසම්පදාව පළමු කොටම කළ ‍සේක. මේ සියලු ම දෙසැට නම්ක රහතන්වහන්සේලා ඒ සෑගිරියෙහි වස් එළඹ රජහට සඞ්ග්ර හ කළසේක.

දෙවිමිනිස් සමුහයෝ තමන්කරා පැමිණියාවු ඒ ගණප්රගධානවු තෙරණ්වන්ද ගුණයෙන් පතළාවු කිර්නණතිමත්වු ඒ සඞ්ඝයාද සුදන්නෝ උසන්වහන්සේලා කරාත් එළඹ (පුදන්නෝ) මහත්වු පින්රැස් කළාහුය.

මෙතෙකින් හුදිජනයා පහ්න සංවේග පිණිස කළ මහවස චෙතියපබ්බතවිහාරපටිග්ගහණ නම් වු සොළොස්වන අදියර නිමි.

 



Last Updated on Friday, 26 November 2010 12:39
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

13.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka