Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 82 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 5 කොටස ( පරිඡ්ඡේද 5)
Monday, 08 November 2010 13:57

මහා වංශයේ සිංහල පරිවර්ථනය - පස්වන පරිඡ්ඡේදයේ සිට

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

 


පස්වෙනි පරිචේජදය

ආරම්භයෙහි මහාක-ශ්යේපාදි මහාස්ථවිරයන් වහන්සේලා විසින් කරණලද ධර්මභසංගිතිතොමෝ ථෙරියායයී කියනු ලැබේ. ආරම්භ වර්ෂම සියය‍යෙහි ඒ එකම ථෙරවාදය වුයේය, ඉන් මෑත අන්යා චාය්ය්රයන වාදයෝ උපන්හ ඒ දෙවැනි වු සඞ්ඝායකා කාරි ස්ථවිරයන් විසින් නිග්ර හකරණලද සියලු දසදහසක් ඒ පාපශික්ෂුිනහු මහ සංගිති නම්වු ආචාය්ය්ප වාදයක් කළාහුය. ඒ මහාසංගීතික භික්ෂු න්ගෙන් ගොකුලිකස, එකබේබාගාරික යයි ආචාය්ය්ල වාද ඇති ලබ්ධි දෙකක භික්ෂුිහු වුහ ගොකුලික භික්ෂුයන්ගෙන්පුගගලපණ්ණතනිව දිහුය, බාහුලීකයෝයයි ලබ්ධි දෙකක පිහිටි භික්ෂුවහු වුහ. ඒ භික්ෂුභහු අතුරෙහිම චේතිය වාද නම් වු අන්ය මතයක පිහිටි භික්ෂු්හු වුහ ඒ සියල්ලෝ මහා සංගීති නම් වාදයඇත්තෝය නැවතද ථෙරවාදි භික්ෂු්න් ගෙන් මහිංසාසකනම් භික්ෂුාහුය, වජ්ජිපුත්ර ක භික්ෂු්හුයයි යන මෙ දෙකොටසවුහ. ඒ වජ්ජිපුත්රතක භික්ෂු හුම ධම්මුත්තරිය නම් භික්ෂුදහුය, භද්රෙයානික භික්ෂුඒහුය, ජන්තාගාරික භික්ෂු හුය, මහාවංශය -පළමුවෙනි කාණ්ඩය.

සම්මිතිය භික්ෂු හුයයි මෙසේ (සරත කොටසක්) වුහ. මහිංගසක නම් භික්ෂු්න්ගෙන් නික්ම සබ්බත්ථි වාදි නම් භික්ෂුකහුය, ධම්මගුත්තිය නම් භික්ෂුින් යි මේ දෙකොටස වුම්ය. යලිත් සබ්බත්ථිෂවාදින් කෙරෙන් නික්ම කස්සපිය භික්ෂුනහු වුහ, එයින් සඞ්කන්නතික නම් භික්ෂුථහු වුහ, එයින් වනාහි සුතතවාද නම් භික්ෂුසහු වුහ ඒ මොව්හු ථෙරවාද නම් මත ඇති භික්ෂුයන් හා සමඟ දොළොස් නිකායක් වෙති, පූර්වවයෙහි කියනලද ෂඬ්වාද සෝදැසී මෙසේ සියල්ලෝම අටළොස් නිකායක් වුහ. මෙසේ දෙවෙනි වර්ෂසශතයෙහි සතළොස් මතයක් වුහ ඉන් මෑත අන්ය වු ආචාය්ය් වාද උපන්හ, එනම්, හෙමවතසෝය, රාජ ගිරිකයෝය, එසේම සීඩෘතිථිකයෝය, පුබ්බසෙලික නම් භික්ෂුස හුය. එසේම අපරසේලිකයෝය, වාජ්රීකයෝය, මේ සඬ්විඩ මතිකයෝ ජම්බුවීපයෙහි බිඳුනෝය. ධම්මරුචිකයෝය, ඍග ලිකයෝයයි ලඞ්කාවිපයෙහි හින්නවුහ෴ ආචාය්ය්කය වංශ භෙදයයි. කාලාශොක රජනහුගේ පුත්රමවු දසබෑ කෙනෙක් වුහ. ඔව්හුදෙවිසිහවුරුද්දක් රාජ්යාපනුශාසනා කළහ, ඒ දසබෑ රජුන්ට අනතුරුව නවනන්දර රජදරුවෝ පිළිවෙළින් වුහ, ඔව්හුදදෙවිසිහවුරුද්දක් රාජ්යාවනුශාසනා කළහ. ඉක්බිත්තෙන් ඒ වාණක්යානම් බ්රාිහ්මණතෙම නින්දහන රජුන් අතුරෙන් නව වෙනි වු ධනනන්දය රජහු චණ්ඩක්රොෙධයෙන් මරවා මොය්ය්්ත නම් ක්ෂ‍ත්රී්යයන්ගේ වංහයෙහි උපන්නාවු ශ්රීිධරවු චන්දආ ගුප්තයයි ප්ර්සිඬවු රාජකුමාරයා මුළු දඹදිව රාජ්යඩයෙහි අභිෂෙක කෙළේය, ඒ චන්දෙගුප්ත රජතෙ‍ම සුවිසිහවුරුද්දක් රජය කෙළේය.ක ඔහු පිත් බින්දු්සාර ක්ෂතත්රි යතෙම අටවිසි අවුරුද්දක් රජය කෙළේය. බින්දු සාර රජහුගේ පුත්රදයෝතුමු ප්රරසීඬවු එකසිය එකදෙනෙක් වුහ. ඔවුන් අතුරෙන් ධර්මරමාශොක කුමාරතෙම පූණ්ය තෙජොබල සමාඬිසම්පන්නවුයේය, හෙතෙම භින්නමාතෘකවු එකුන්සියයක් සහෝදරයන්මරවා මුළු දඹදිව එකරාජ්යෙයට පැමිනියේය, සර්වරඥයන්වහන්ිසේගේ පරිනිර්වාිණ යෙන් පසු ඒ රජහු අභිෂෙකයෙන් පුර්වයයෙහි වර්ෂව දෙසිය අට ළොස මෙසේ දතයුතු. මහා යසස් ඇත්තේ සිවුවසකින් එක රජ්යවයට පැමිණ පාටලීපුත්රළ නගරයෙහි තමන් අභිෂෙක කෙළේය. ඒ රජහු‍ගේ අභිෂෙකය හා සමගම, අහසෙහිද එසේම භූමියෙහිද යොදුනක් යොදුනක් තන්හි ආඥාව සතන යෙන් පහලවිය. (ඒ රජාණන්ට) දෙවියෝ අනොතන්තවිලෙහි පැන්කත් අටක් දවසක් පාසා ගෙණවාහුය. නරේන්ර්අ තෙම එයින් ජනයාටද සංවිභාග කෙළේය. දෙවියෝම හිමවතින් නොයෙක් දහස්ගණනකට පොහොන්වු නාලියදැවටු ගෙනාවා 5 වෙනි පරිචේජදය. 17

එසේම බෙහෙත් ඇඹුලු හා බෙහෙත් අරළු ද වර්ණ ණයෙන් සන්ධටයෙන් රසයෙන් උතුම්වු අඹපලද එයින්ම ගෙණාවාහුය.(තවද) දෙවතාවෝ පන්චර්ණඋණ වස්ත්ර්යෙන්ද, පිථවර්ණසණවු අත් පිසිනා පිළිකඩද දිව්යෙපාන වර්ගර ද ජද්දන්තවිලින් ගෙණාවාහුය.ඒ නුවර මැරෙන්නාවු මුව ඌරු ලිහිණියෝ ඒ රාජහු‍ගේ මුළුතැන්ගේ ගෙට අවුත් තමන්ම මැරෙත්. එහි දිවියෝ තුමුගවයන් ‍ගොදුරුකවා නාලය ගෙණ එති. මුවන් හා ඌරෝ කෙත්වත් විල්ආදිත් රකිති. හුනැත්තාවු දිව්යමවු සමන්මල් පට හා උපුල්ද විලවුන්දඅඳුන්ද, නාගවිමානයේන නාගයෝ ගෙණ එති. ගිරවු වනාහි හැල්ගැල් අනුදහසක් ජද්දන්න වලින්ම දිනපතා ගෙණාවාහුය. මියෝ ඒ හැල් නොකඩා දාසෙවියකුඩුනැතිකොට සහල් ශුඬකළහ. ඒ සහළින් රජගෙයි බත සිඬවිය. ඒ රජහට සතනයෙන් මිමැස්සෝ මිබැන්දෝඑසේම ඒ රජහුගේ කඹුරුහල්හි වලස්සු කුළුගැසුහ. මනොඥ මධුරස්වර ඇත්තාවු කුරවිකෙව්ල්ලෝ අවුත් ඒ රජහට මධුර වු කුජනය කළහ. අභිෂෙක කරණලද්දාවු ඒ අශොක රජ තෙම ස්වකීය බාලසහෝදරවු තිස්සනම්වු කුමාරයා උපරාජ්යොයෙහිඅභිෂෙකකෙළේයි෴ ධර්මසමාශොකාභිෂෙකය නිමියේයි.


ඒ රජහු පියතෙම බ්ර හ්මපාක්ෂිකකවු සැට‍දහසක් බ්රාෙහ්මණයන් වැලඳවිය. ඒ ධර්ම්මාශොක, රජතෙමේද තුන්හවුරුද්දක් ඔවුන්ටමදන් දුන්නේය. නුවණැත්තාවු අශොක රජතෙමදන්දෙන තන්හිදි ඔවුන්ගේ අනුපසමය දැක “පරික්ෂා කොට දානය දෙන්නෙමැ”යි ඇමතියන් මෙහෙයා වෙන්වසයෙන් නානා පාෂාණ්ඬයන් ගෙන්වා හිඳිමෙන් විමසා වලඳවා හැරියේය, කාලයෙක්හි සිවුමැදුරුගතවු ඒ රජතෙම විථියෙහි වඩනාවු උපසම්ත සංසුන් ඉඳුරන් ඇත්තාවු ඒ නිග්රොුද සාම ණෙරයන් දැක සිත පැහැදවුයේය. ඒ නිග්රොිධ සාමණෙරතෙම බින්දුිසාර රජහුගේ පුත්ර්යන් අතුරෙන් සියල්ලන්ට වැඩි මහල්සහෝදරවු සුමන නම් කුමාරයාගේ පුත්රද වුයේය෴ (එහි පිළිවෙළ කථාව මෙසේයි.)

ඒ අශොක කුමාරතෙම පියාණන් විසින් දෙනලද උදෙනි රට රාජ්යගය හැර බින්දුාසාර රජහු රොගාතුරකල්හි පාටලීපුත්රය නගරයට පැමිණියේය, පුරය තමා අයත් කොට ගෙණ පියා මළ කල්හි වැඩිමහල් සහෝදරයා මරා පුරවරයෙහි රාජ්ය ය ගත්තේය. සුමන නම් කුමාරය‍ාගේ සුමනා නමවු ගර්බරහාර්ණසවු දෙවිතොමෝ ඒ පුරයෙන් නික්ම නැගෙණහිර දොරින් පිටසැඩොල් ගමට ගියාය. එහි නුගරුක අධිවාසිවු දේවතාතොමෝ නමින් ඇය කැඳවා ගෙයක් මවා දුන්නාය, ඕ තොමෝ ඒ දවසම උතුම් පුතෙකු වදා දෙවතානුග්රාහය අනුවර්ගුයාපුත්ර යාට නිග්රොයධයයි නම් කළාය. සැ‍ඬොල් දෙටුතෙම ඇය දැක තමා සාමිදුවමෙන් සිතන්නේ සත්හවුරුද්දක් මනාකොට ඇයට උවටන් කෙළේය. එකල්හි මහාවරුණ නම් අර්හදත් ස්ථවිර තෙම හෙතුසම්පන්නවු කුමරුවා දැක මෑණියන් විචාළේ ඒ කුමරුවා පැවිජි කරවුයේය, ඒ කුමාරතෙම කරගෙහිම රහත් බවට පැමිණියේය ඉක්බිත්තෙන් ඒ නිග්රොකධ සාමණෙරතෙම මවු බිසවුන් දක්නට යන්නේ පුරවරයට දකුණු දොරිනන් පිවිස, එකල රජ මළුවෙහි ඒ ගමට යන මගින් යන්නේය. ඒ රජ තෙම ශාන්තවු ඊය්යාුවෙ පථය කරණකොටගෙණ ඒ සාමණෙරයන් කෙරෙහි ප්රතසන්න වුයේය.

පූර්වටයෙහිම සමඟ විසිමෙන් උන්වහන්සේ කෙරෙහි ප්රෙේමය උපන්නේය. (ඒ පිළිවෙළ කථාව ‍මෙසේයි) පූර්වනයෙහි වනාහි මිවෙළඳ තුන්බෑකෙනෙක් වුහ එක් වෙළදෙක් මි විකුණයි, දෙදෙනෙක් මි ගෙ‍ණඑති, එකල එක් පසේබුදු කෙනෙක් ව්රදණරොගයකින් ආතුරවිය, අන්යබවු පසේබුදු කෙනෙක් උන් වහන්සේ පිණිස ම සොයමින් එකල පිඬුසීගන වතින් නුවරට පිවිසිසේක. දිය ගෙනෙනු සඳහා තොට්ට යන්නාවු එක් හට වේවිකාවක්තොමෝ උන්වහන්සේ දුටුවාය. විචාරා ම් කැමැති බැව් කැස, “වහන්ස, තෙල මී සල්පිළය” අතින් දක්වා එහිවැඩිය මැනවැයි කිවා. එහි පැමිණි පසේබුදුන්ට පහන්වු ඒ වෙළදතෙම පාමුවෙන් උතුරුවමින් පාත්රඑය පුරා මී දන් දුන්නේය. පිරුණාවුද ඉතිරිගියාවුද පොළෝතෙලෙහි වැටුණා වුද, මි දැකප්රනසන්නවු ඒ වෙළඳතෙමේ එකල්හි (මේ දානය කරනකොටගෙණ මෙට ජම්බුවීපයෙහි එක රාජ්ය ය වේවා, අහස යොදුනක්තන්හි පොළොව ‍යොදුනක්තන්හිද (මාගේ) ආඥව පැතිරේවා”යි මෙසේ ප්රුත්ථි්නා කෙළේය ආවාවු සහෝදරයන්ට හෙතෙම මෙබඳු කෙනෙකුට මි දුනිමි, මි නුඹ ලාටද අයිති හෙයින් නුඹලාත් ඒ අනුමෝදන් පිවිය”යි කීයේය. ඒ වැඩිමහලු සහෝදරතෙම නොසතුටු සිත්ඇත්තේ ‘සැමකල්හිම චණ්ඩාලයෝ කසාවත් හඳුනාහුය, හෙතෙම චණ්ඩාලයෙක් වත්තේදෝහෝ”යි කියේය. මධ්යුම තැනැතේ “ඒ පසේබුදුන් මුහුදින් එතරදම”යි කීයේය. ඒ මධුදැය කයාගේ බස් අසා ඔව්හු ප්රාුප්තිදානය අනුමෝදන් වුහ.

ඒ සල්පිළ දැක්වු හට්චෙටිකාතොමෝ වනාහි ඒ මධුදායකයාගේ මෙනෙහි බ‍ැව් හා නොපෙණෙන සන්ධිඒඇති ඉතා මංනාහරවු රූපයද ප්රාහත්ථි්නා කළාය. මධුදායකවු වෙළඳතෙම ධර්මහමාශොක නම් රජවුයේය, සව්චෙටිකාතොමෝ අසන්ධිූමිත්රාර නම් දෙවි විය, චණ්ඩාලවාදිවු වෙළඳතෙම නිග්රො ධ සාමණේර වුයේය, පාරවාදිකවු වෙළඳතෙම දෙවැනි පෑතිස් නම් රජවුයේය. යම්හෙයකින් හෙතෙම චණ්ඩාලවාදි වීනම් එහෙයින් සැඩොල්ගම උපන්නේය. යම්සේ මොක්ෂලය ප්රාාත්ථඑනාකෙළේද එහෙයින් සත් හැවිරිදි වයස් ඇත්තේම මොක්ෂරප්රාුප්තද වුයේය. එහෙයින් ඒ සාමණේරයන් කෙරෙහි පිහිටි ප්රෙවමඇති ඒ රජ තෙම, ඉතා යුහුසුලුවුයේ ඔහු කැඳවයේය. හෙතෙම සංසුන් පැවතුම් ඇත්තේම ළඟට පැමිණියේය, රජතෙම: “දරුව්‍, සුදුසු අස්නෙක හුනමැනවැ”යි කීයේය. හෙතෙම අන්ය්වු ශ්රවමණ යෙකු නොදැක සිංහාසනය කරා පැමිණියේය. ඒ සාමණෙරයාණන් පය්ය්ං ඬ්කය කරා එන කල්හි රජතෙම “අද මේ සාමණෙරතෙම මාගේ ගෙයි ස්වාමිවන්නේය”යි සිතුයේය. හෙතෙම රජහු අත අල්වා පය්ය්ි සඩ්කයට නැංගේ රාජපය්ය් ්කඬකයෙහි සේසත යම් වැඩහුන්නේය. ඒ ධර්මමමාශොක රජතෙම එසේ හුන්නාවු ඒ සාමණෙරය්න දැක, ගුණයෙන් සම්භාවනාකොට, එකල අතිශයින් සතුටු වුයේය. ඒ සාමණෙරයන් තමන්ට පිළියෙළ කරණලද ඛ ද්යටභොජ්යනයෙන් සතපා, සම බුදුන් වදාළ ධර්මිමයක් විචාළේය. ඒ සාමණේරතෙම ඒ රජ හට දම්පියාවෙහි අප්රසමාදවර්ගරය වදාළේය. ඒ මිහිපල්තෙම ඒ අසා බුඬ්ශාසනයෙහි ප්රසසන්නවුයේ “දරුවා නුඹවහන්සේට නිතිබත් අටක් දෙමැ”යි ඒ තෙරණුන්දැට කියේය, ඒ සාමණෙරතෙම “මහරජ, ඒ නිතිබත් මාගේ උපාධ්යායයන්ටදෙමැ”යිකීයේය නැවත අටක් දුන්කල ඒ අට ඇවැරීන්ටද, නැවතත් අටක් දුන්කලිහි ඒ අට භික්ෂුඅසඞ්ඝයාටද ඒ සාමණෙරතෙම දුන්නේය නැවතත් අටක් දුන්කල්හි ප්රාඅඥවු සාමණේරතෙම ඉවසුසේක. දෙවෙනි දවස්හි භික්‍ෂුන් දෙතිස්නමක ගෙණ රජගෙට වැඩිසේක. රජහු විසින් සියතින් සර්ථකණය කරණ ලද්දේ ධර්මටමදෙශනාකොට මහාජනයා සහිත වු රජහු තිසරණ පන්සිල්හි පිහිටෙවුසේක. (නිග්රොවධ සාමණෙර දර්ශලනයි.)

ඉක්බිත්තෙන් ප්රෙසන්නවු ඒ රජතෙම, දවසක් දවසක් පාසා පිළිවෙළින් විඟුණයෙන් භික්ෂු න් සැටදහසකට උපස්ථාන කෙළේය. හැටදහසක් තිත්ථි්කයන් බැහැරකොට සැටදහසක්භික්ෂුසන් සතනයෙන් රජගෙයි වැළඳවිය. ඒ රජතෙම සැට දහසක් භික්ෂු‍න්ට වළඳවනු පිණිස යුහුසුල්වුයේ මාහැඟිවු බාද්යාඒභොජ්යකයන් පිළියෙළකරවා, නුවර සරහවා ගොස් සඞ්ඝයා පවරා රජගෙට වඩ ගෙණ වළ්ොඳවා බොහෝවු ශ්රළමණ පරිෂකාර දන් දී ශාස්තෲන්වහන්සේ විසින් දෙසනලද ධර්මය කෙතෙක්දැයි විචාළේය. මොග්ගලිපුත්තතිසස නම් ස්ථවිර තෙම එකල බහට ඒ ප්රදශනය විසඳා වදාළේය. අසුසාර දහසක් ධර්ම්මස්කන්ධහයෝයයි ආසා ඒ රජතෙම “මම ඒ ධර්මදමස්කන්ධතයත් එකක් එකක් වශයෙන් (එක එක) විහාරයෙන් පුදමා’යි කීයේය. රජතෙම එකල්හි සයානුකෙළක් වසතුදි මිහිතෙලෙහි අසුසාරදහසක් පුරයන්හි ඒ ඒ තන්හි රජුන් ලවාම විහාරයන් ආරම්භ කරවුහ. තෙමේ අශොකාරාම කරවන්නට ආරම්භ කෙළේය. ඒ රජතෙම රත්නත්රළය, නිග්රොළධ සාමණෙරය ගිලන් හුස යන මොවුනට ශාසනයෙහි වෙන් වෙන් වශයෙන් දවසක් දවසක් පාසා ලක්ෂනයක් බැගින් ධනය දෙවුයේය. බුදුන්ට දෙනලද ධනයෙන් සෑමකල්හි නොයෙක් විහාරයන්හි ‍ෙනායෙක් පරිද්දෙන් ථූප පූජාකළහ. මනුෂ්ය්යෝ තුමු ධර්මහමයට දෙනලද ධනයෙන් ප්රරණිතවු සිවුපසයන් ධර්මෙමධර භික්ෂු න්ට පැමිණවුහ. අනවතත්තවිල පැන්කඳින් දවසක් දවසක් පාසා සතරක් සඞ්ඝයාටද, ත්රිතපිටකඬර භික්ෂුවන් සැට නමකට එකක්ද දුන්ුනේය. එකක් අසන්ධිටමිත්රාත නම් දෙවියට දෙවිය. මිහිපත්තෙම දෙකක්ම තමන් පරිභොග කෙළේය. දවසක් දවසක් පාසා සැටදහසක් භික්ෂු‍න්ටද, සොළොස් අහසක් ස්ත්රීටන්ටද නාගලති නම්වු දහැටි දින.

ඉක්බිති එක් දිනක් රජතෙම චතුසසමබුධයන්ගේ දර්ශ නය ඇත්තාවු මහත් ඍඬිඇති කල්පායුෂකවු මහාකාල නම් නාරජහු පවත් අසා, ඔහු ගෙණඑන්ට ස්වර්ණ්ණසක්ඛලික ඛන්ධ න්යත යවා, ඔහු ගෙන්වා සේසත් යට පළගෙහි හිඳුවා නානාවිධ පුෂ්පයෙන් පුදා, සොළොස් දහසක් ස්ත්රී න් පිරිවරා “පින්වත! සඬර්මනමචක්ර වර්තරතිවු අනන්තඥන ඇත්තාවු මහර්ෂිවු සර්වවඥයන්වහන්සේගේ රූපය මම දක්වමි”යි ක‍ියේය.දෙතිස් මහ පුරිස්ලකුණෙන් යුකතවු අසුවක් අනුධ්යවජනයෙන් බබ ලන්නාවු ධ්යාසමප්රහභාමණ්ඩලයෙන් වටකරණලද්දාවු කෙතුමා ලාවෙන් වි‍ෙශෂයේන හෙබියාවු ම‍ෙනාඥවු බුඬරූපය ඒ නාගරාජතෙම මවාපෑයේය. ඒ දැක අධිකවු ප්රාසාදයෙන් හා විස්මයෙන්ද පිරුණේ ‘මොහු විසින් මවනලද රූපය මෙබඳුම, තථාගතයන්වහන්සේගේ රූපය කොබඳුහෝ”යි ප්රීමති යෙන් අතිශයෙන් උසස්වුයේය. මහත් ඍඩිඇත්තාවු ඒ මහ රජතෙම අක්ෂියපූජායයි නම් වු ඒ මහත්වු පූජාවක් සත්දවසක් නිරතුරු‍ෙකාට කරවුයේය. මිහිපතිතෙම මෙසේ මහානුභාව ඇත්තේත් ශ්රතධා ඇත්තේද විය. මොග්ගලිපුත්තතිස්ස නම්වු ස්ථවිරතෙමේද යන ඔව්හු පූර්වරයෙහි රහතුන් විසින් දක්නා ලද්දෝය-ධර්මා ශොක රජහු‍ගේ ශාසන ප්ර්වේශය නිෂඨිතයි. දෙවෙනි සඞ්ගායනාවෙහිදි ඒ ස්ථවිරයෝ තුමු අනාගතය බලන්නාහු ඒ ධර්ම මාශොක රජහුගේ කාලයෙහි වන ශාසනො පද්රගවය දුටහ. ඒ උපද්රුවය නසන්නෙකු සකලලොකයෙහි බල්නාහු නොබෝකල් පවත්නා ජිවිත ඇත්තාවු නිසසනම් බ්රනහ්මයා දුටහ. ඒ ස්ථවිරයෝතුමු මහාප්ර ඥඇති ඔහුවෙත එළඹ මිනිසුන් කෙරෙහි ඉපිද ඒ උපද්ර ව නැසීම ඉ‍ල්වුහ. සසුන් බබළවනු කැමැතිවු හේතෙම ඒ ස්ථවිරයන්ට ප්රාතිඥ දුන්සේක. සිග්ගවිය, චණ්ඩ වජ්ජිය යන නම් ඇත්තාවු බාල භික්ෂුින් දෙදෙනාට ඒ ස්ථරයෝ මෙසේ වදාළහ. “අටළොසක් අධිකවු හවුරුදු සියයකින් මත්තෙහි ශාසනයට උවදුරෙක් වන්නේය.අපි ඊට නොපැමිණෙම්හ, ඇවැත්නී, තෙපි මේ අධිකරණයට නොඑළඹුනහ. එහෙයින් දඬුවමට සුදුසුයහ, මේ තොපට දඬුවම් නම් වේ. සසුන් බැබළවිම පිණිස මහත් ප්රුඥඇත්තාවු තිස්ස නම් බ්රවහ්මතෙම මොග්ගලි නම් බ්රාමහ්මණයාගේ ගෙහි පිළිසිඳගන්නේය. තොප අතුරෙන් ඒක්කෙනෙක් ඒ කුඩා රයා පැවිදිකෙරේවා. එක නමක් සර්වෙඥවචනය මනාකොට උගන්වාව”(යි වාදලහ.)

උපාලිස්ථවියන්වහන්සේගේ සඬිවිහාරිකවු දාසක නම් සථවිරකෙනෙක් ඒ තෙරුන් සඬිවිහාරිකවු ‍සොණනම් ස්ථවිර කෙනෙක් විය. මේ සිගගව, චණ්ඩවාජ්ජි දෙදෙනා සොණ තෙරුන් සඬිවිහාරිකයෝ වුහ.

(එහි පිළිවෙළ කථාව මෙසේය)

පූර්වහයෙහි විසාලාමහනුවර දාසකනම් බ්රාවහ්මණයෙක් විය, ශිෂ්යවයන් තුන්සියයකට ප්රෙධානවු හෙතෙම ආචාරීන් සමිපයෙහිවසන්නේ දොළොස්හැවිරිදි වුයේම වෙදයෙහි පාරප්රාාපතවුයේ ශිෂ්යොයන් ස‍හිතව හැසිරෙන්නේ වාලිකාර‍වාමයෙහි වසන්නාවු කරණලද සඞ්ග්ර්හ ඇති උපාලිතෙරුන්දැක උන්වහන්සේ සමීපයෙහි හිඳ, වෙදයන්හි ග්ර්න්ථිි ස්ථානයක් විචාළේය. උන්වහන්සේ ඒ විසඳුසේක. (ඉක්බිති) “මානවකය, සියලු ධර්මිමයන් අනුව වැටුණාවු එක් ධර්මුමයක් වේ, සියලු ධර්ම මයෝ එහි බැසගණිති. ඒ ධර්ම මය කවරේදැ”යි ස්ථවිරතෙමෙ නාමය සඳහා කිසේක.මාතවකෘතමේ නොදත්තේ “මේ කවර මන්ත්රියෙක්දැ”යි විචාළේය, බුඬමන්ත්ර යයි කියනලදදුයේ (ඒ අපටත්) “දුනමැනව”යි කීයේය, “අපවෙස් දරන්නෙකුට දෙමැ”යි කීයේය, මන්ත්ර පිණිස ආචාය්ය්ි යන් හා මවුපියන් පිළිවිය මෙතෙමේ ම‍ානවක යන් තුන්සියය හා සමඟ ස්ථවිරයන්වතහන්සේ සමිපයෙහි පෑවිදිව සුදුසු කාලයෙහි උපසම්පන්නවිය. ඒ උපාලි ස්ථවිරතෙම දාසක ස්ථවියරන් ප්ර ධානකොට ඇත්තාවු රහතුන් අහස‍කටත්රි පිටකය ඉගැන්වුසේක. යම්කෙනෙක් ඒ ස්ථවියරන්වහන්සේ සමීපයෙහි පිටකයන් උද්ග්රුහණය කළෝද ඒ ශ්රොමතා පන්න:දි ශෙෂාය්ය් යන් හා පෘථග්ජනයෝ ගණනින් ඉක්ම පැවැත්තාහුය. කසිජනපදයෙහි සොණකනම්වු සෘත්ථි‍වාන පුත්ර්යෙක් විය. වෙළඳාම් පිණිස මුවපියන් හා රජගහනුවරට ගියාවු පසළොස්හැවිරිදිවු ඒ කුමාරතෙම, වෙළුවනාරාමයට ගියේය මානවකයන් පස්පණස්දෙනෙක් උහු පිරිවරා ගියහ, එහි පිරිවර භික්ෂුනසමූහයා සහිත දාසක නම් ස්ථවිරයන් වහ්නසේ තොපගේ මුවපියන්ගෙන් විචාරවයි වදාළසේක. ඒ සොණකනම් කුමාර තෙම බත් තුනක් අනුභව නොකොට මවුපියන් ලවා ප්රවව්රමජ්යාු වම අනුශුකරවාගෙණ ආයේය. ඒ පිරිවර කුමරුන් සමඟ ද්යායසකස්ථවිරයන්වහන්සේ සමිපයෙහි පැවිදිව උපසම්පදා ලැබ ත්රිදපිටකය උගත්තේය, ඒ ෂස,ණකනමස් යතිතෙම පිටකත්රේය දන්නාවු ක්ෂිදණාශ්ර වයත් දහසක් ඇති ද්යා,කස්ථිවිර ශිෂ්යර සමුහයාට ජ්යෙිෂඨ වුයේය. පාටලි නම් නගරයෙහි ප්රාරඥවු සිග්ගව නම් අමෘත්යස පුත්රායෙක් වුයේය. අටළොස්හවුරුදු ඇති හේතෙමේ සෘතුත්ර යට යහපත්වු ප්රා‍ස දත්රා යෙහි වස්නනේ චණ්ඩවජ්ජි නම්වු‍ යහළු අමෘත්යවපුත්රරයා කැටිව ලාගෙණ, පුරුෂයන් පන්සියයක් විසින් පිරිවරණලදුයේ කුකකුවාරාමයට ගොස් සාමපත්තියට සමවැද වසනලද ඉන්රිසින ය ඇතිව වැඩහුන් සොණකස්ථවිරයන් දුටුයේය. වැන්දකල කථාකරන්නවු උන්වහන්සේ එහි වැඩඋන්ඒ සඞ්ඝයා විචාළේය. සමාපත්තියට සමවන්නෝ කථානොකෙ රෙත්යයි ඒ භික්ෂු හු වදාළහ. කෙසේනම් නැගිට්ත්දැයි විචාරණ ලද්දාවු භික්ෂු්හු කථනයකළෝ “ශාස්තෘන්වහන්සේගේකැඳවි‍ මෙන් ද සඞ්ඝ්යා ගේ කැඳවිමෙන් ද කාලපරිචේජකයවු පරිද්දෙන් ද ආයුෂයාගේ ක්ෂයයවිමි වශයෙන් ද, නැගිටිත්යයි කියා ඔවුන්ගේ හේතුසම්පත් දැක සඞ්ඝයාගේ වචනයක් යැවුහා ඒ ස්ථවිරතෙමෙ නැගිට එහි වැඩිසේක. කුමාරතෙම ‘වහන්ස කමකැයි කථා නොකළසේක්දැ”යි විචාළේය. “අනුභව කටයුත්තක් අනුභව කළම්හ”යි ස්ථවිරතෙම වදාළේය අපටත් අනුභව කරවුවමැනවයි කුමාරතෙම කීයේය. “අපවැනිවු කල්හි අනුභව කරවනු හැකිය”යි ස්ථවිරතෙම වදාළේය. ඉක්බිත්තෙන් මවුපියන්ගේ අනුදැනීමෙන් ඒ සීග්ගව කුමාර තෙමේ ද චණ්ඬවජ්ජි කුමාරතෙමේ ද, ඒ පන්සියයක් පුරුෂ යෝදා සොණකනම් ස්ථරයන්වහන්සේගේ සමිපයෙහි පෑවිදිව උපසම්පන්නව ඒ දෙනම උපාධ්යාේයයන් සමිපයෙහිමපිටකත්ර යද උගත්හ, සුදුසු කාලයෙහි ෂටිඅභිඥදා ලැබුහ. ඒ සිග්ගව නම් ස්ථවරතෙම තිස්සකුමාරයන් පිළිසිඳිම දැනඑත:න්පටන් සත් අවුරුද්දක් ඒ ගෙට එළඹියේය. යවසි යන වචනමාත්ර:යකුත් සත් අවුරුද්දක් නොලද්දේය, අටවෙනි හවුරුදුයෙහි (අන්තැනකට) යව යන වචනයක් එතැනදි ලද්දේය. ගෙට යන්නාවු මොග්ගලීනම් බමුණුතෙම නික්ම යන්නාවු උන්වහන්සේ දැක අපගේ ගෙයිදි කිසිදෙයක් ලද්දේදැයි විචිළේය. හෙතෙම එසේයයි කීයේය. (ඒ බ්රාදහ්මණ තෙම) ගෙටගොස් විචාරා ඵයින් දෙවෙනි දවස්හි ගෙට පැමිණි සථාවිරයන්වහන්සේට මුසාවාදයෙන් නිග්රෙහ කෙළේය. (වචන මාත්රියක් ලැබිම සඳහා ලද්දේයයි කියනලද්දාවු ඒ) ස්ථවිර යන්වහන්සේගේ බස් අසා ප්රඳසන්නවු ඒ බමුණුතෙම තමන්ටකරණලද බතින් උන්වහන්සේට නිති බතක් පැවැත්වුයේය. ක්රටමයෙන් ඒ ගෙයි වැසි සියලුම මනුෂ්යරයෝ උන්වහන්සේට ප්රතසන්නවුහ. බ්රාරහ්මණතෙම උන්වහන්සේ ගෙයි වැඩහිදුවා සැමදාම වැළඳවුයේය. මෙසේ ක්ර.මයෙන් කල්ගෙවෙන කල්හි තවෙද නැමැති සයුර පරතෙර පැමිණි ඒ තිස්සකුමාරතෙම සොළොස් හැවිරිදි වයස් ඇතිවුයේය. ස්ථරතෙම (මෙසේ මේ ගෙහි) කථා හටගැණිමක් වන්නේයයි සිතා (එක්දවසක්) බ්රාගහ්මණ මානවකයාගේ ආසනය හැර (අන්යතවු) ආසනයන් අතුරුදහන් කළසේක. ඒ බ්රාආහ්මණමානවකතෙම බඹලොවින් අගෙයින් ද පවිත්රු කැමැත්තේය. එහෙයින් ඔහු හිඳිනා පය්ය්ින්ඞ්කයතෙම වස්ත්ර්යෙන් වසා එල්වා තබනු ලැබේ ස්ථිවර යන් වහන්සේ වැඩසිටි කල්හි අන්යඞවු ආසනයක් නොදකිමින් සම්භ්රලම සහිතවු ගෙයි වැසි ජනතෙම ඒ බ්රා්හ්මණ මානවක යාගේ ආසනය තෙරුන්වහන්සේට පෑණවුයේය. මානවක තෙම ආචාය්ය්ය තයන් සමිපයෙන් අවුත් එහි උන්නාවු තෙරුන් වහන්සේ දැක කිපි පරුෂවචන කීයේය. ස්ථවිරතෙම “මානවකය කීමෙක මන්ත්රව දන්නෙහිදැයි ඔහට කීසේක, මානවක තෙම එම ප්ර“ශ්නය ස්ථවිරයන්වහන්ෙසේට ප්රිත්යා රොපණය කෙළේය. ස්ථවිරයන්වහන්සේ “මන්ත්ර දනිමැ”යි ප්රනතිඥකළ කල්හි ඒ මානවකතෙම ස්විරය්නවහන්සේගෙන් වෙදයෙහි ග්රවන්ථි ස්ථානයන් විචාළේය; ඒ ඉක්බිත්තෙන් ස්ථිවිරතෙම ඕහට (ඒ ප්රිශ්නනයන්) විසඳා වදාලසේක, ඒ ස්ථවිරතෙම (පූර්වඕයෙහි) ගෘහස්ථවුයේම වෙදයෙහි පාරප්රාමප්තවුයේය, ප්රිතිසමගිදාප්‍රභෙද ප්රාේප්තවුයේ ඕහට කිමෙකැයි ප්රපකාශනොකරන්නේද? නිභියවු ස්ථවිරතෙමෙද (මානවකය තා විසින් බොහෝ ප්රඕශ්නයන් පිළිවිසිනලද්දෙමි වමද එකක් තා පිළිවිසින්නෙමිදැයි කිය. පිළිවිසිනු මැනවයි ප්ර තිඥ දුන් කල්හි) “යමෙකුගේ චිත්තයක් උපදිද නිරුධ නොවේද ඔහුගේ චිත්තය (මතු) නිරුඩවන්නේය, නුපදනේය. යමෙකුගේ චිත්තයක් හෝ වනාහි මතු නිරුඬවන්නේද නුපදනේද ඔහුගේ චිත්තය උපදනේය නිරුඬ නොවෙයි” යන චිත්තයමකයෙහි ප්රතශ්නය විසාරද ස්ථවිර තෙමෙ (මානවකයා) විචාළසේක. ඒ ප්රනශ්නයතෙම උහුට අන්ධර කාරයක් මෙන් වුයේය. හෙතෙම “මහණ මේ කවරනම් මන්ත්රඅයෙක්දැ”යි ඒ තෙරුන්වහන්සේට කීයේය. ඒ ස්ථවිර තෙම “බුඬමන්ත්රතය”යි වදාළේය මටද (මන්ත්රයය) දෙවයි” කී කල්හි “එය අප‍ගේ වෙස් දරන්නෙකුට දෙමැ”යි වදාළසේක. ඒ මානවකතෙම මන්ත්රව පිණිස මවුපියන් විසින් අනුදන්නා ලද්දේ පැවිදිවුයේය. ස්ථවිරතෙම (ඒ මානවකයා) පැවිදි කොට සුදුසු පරිද්දෙන් කමටහන් දුන්සේක. මහාප්රවඥ ඇතිතේ භාවනාවෙහි යෙදෙමින් නොබෝකලකින් සෝවාන් ඵලයට පැමිණියේය, ඒ සීග්ගවනම් ස්ථවිරතෙම එසේ සෝවාන් ඵලයට පැමිණි බැව් දැන චණ්ඬවජ්ජි නම් ස්ථවිරයන් වහන්සේ වෙත සූත්රාැභිඬම්මයන් උද්ග්රිහණය පිණිස යැවුයේය. උන් වහන්සේ එහිදි ඒ ඉගැන්ම කළසේක. ඉක්බිත්තෙන් ඒ තිස්ස නම් ළදරු භික්ෂූඑතෙම විදර්ශ‍නාභාවනාව ආරම්භ‍කොට, සුදුසු කාලයෙහි ෂඬහිඥවෙන් යුක්තවු අර්හවත්වුසේක, ස්ථවිර භාවයටද ප්රාසප්තවුසේක. ඒ ස්ථවිරතෙම චන්දාවයාසෙයි‍න්ද සූය්ය්ආර සෙයින් ද අතිශියන් ප්රෙකටවුයේය. ලෝවැසිතෙම උන්වහන්සේගේ වචනය සර්වවඥයන්වහන්සේගේ වචනය මෙන් සැලකූ යේය.෴ මොග්ගලිපුත්තනම් ස්ථවිරයන්වහන්සේ පහළ විම මෙසේයි.

කොට‍ගෙණය”යි කීකල්හි ඕහට රජතෙම නැවත (කියන්නේ ‘මම සත්දිනකින් මැරෙන්නෙමැයි සිතා තෝ ක්රීහඩා නොකෙළෙහිය. දරුව සැමකල්හි මරණ සංඥ ඇත්තාවු මේ භික්ෂු‍හු කෙසේ ක්රීයඩාකෙරෙද්දැයි” කීයේය. මෙසේ සහෝදරයා විසින් කියනලද්දාවුද ‍ හෙතෙම බුඬශාසනයෙහි ප්රනසන්නවුයේය. ඒ ප්රානඥවු යුවරජතෙම කලෙක මුව දඩගොස් වෘක්ෂ මුලයෙත්හි හුන්නාවු සල්අත්තකින් ඇතෙකු විසින් පටන් සලනු ලබන් නාවු සන්හුන්වු මහා ධම්මරක්ඛිත නම් රහත් තෙරුන් දැක “මේ ස්ථවිරයන් වහන්සේ මෙන් මම ද බුඬශාසනයෙහි පැවිදිව කවර කලෙක වනයෙහි වෙසෙම්දැ”යි සිතූයේය. ස්ථවිරතෙම ඔහුගේ ප්රනසාද පිණිස උඩ නැගි අහසින් ගොස් අශොකාරාමයබද පොකුණු දිය මතුයෙහි සිටිසේක්, උතුම්වු සිවුරු අහසතමා පොකුණට බැස, ජලයෙන් ශරීරපරිශෙචනය කළසේක. උප රජතෙම ඒ සෘඩිය දැක අතිශයින්ම පැහැද නුවණැත්තේ“අදම පැවිදිවෙමි”යි බුඬියක්ද කෙ‍ළේ (මහ) රජාණන් කරා එළඹ ආදරසහිතවුයේ පැවිදි පිණිස යාචඤකෙළේය. මහිපතිතෙම වළක්වනු නොහැක්කේ ඔහු ගෙණ මහ පිරිවරින් තෙමෙම විහාරයට ගියේය.

හෙතෙම‍ මහාධම්මරක්ඛිත නම් ස්ථවිරයන් වහන්සේ සමිප යෙහි පැවිදිවුයේය. උහු හා සමඟ සාරලක්ෂ්යක් මනුෂ්යපයෝද පැවිදිවුහ. උහු අනුව පැවිදිවුවන්ගේ ගණනෙක්ද නොමැත්තේය. අග්ගිබ්රෂහ්මයයි ප්රවසිඬවු රජහුගේ බෑණණුවෝ රජහුගේදියනිවු ඒ සඞ්ඝමිත්රාගවගේ ස්වාමිපුරුෂයා වු‍යේය, ඔහුගේ පුත්රඒ තෙමේද නාමයෙන් සුමන නම් ඇතිවුයේය, හෙතෙමේද රජහට යාචඤකොට යුවරජ හා පැවිදිවුයේය, මහජනයාගේ වැඩ සිදුවිම ඈත්තාවු ඒ උපරජහුගේ පැවිදිවිම තොමෝඒ අශොක මහරජහුගේ (රාජාභාෂෙකයෙන්) සතරවෙනි හවුරුදු යෙහි විය. එහිම උපසපන්වු උපනිග්රරය සම්පන්නවු ඒ යුවරජ තෙම වීය්ය් වඩන්නේ ෂඩිඅභිඥ සහිත රහත්ඵලයට පැමිණි සේක.

සියලු පුරයන්හි ආරම්භ කරණ ලදිදාවු ඒ මනහරවු විහාර යන් තුන් හවුරුද්දකින් මනාකොට නිමවුහ. කම්මාඩිෂඨායකවු ඉන්දිගුත්ත නම් ස්ථවිරයන් වහන්සේගේ ඍඬිබලය කරණ කොට‍ගෙණ අශොකාරාම නම් විහාරයද වහා නිම විය. මහි පාලතෙමේ සර්වකඥයන් වහන්සේ විසින් පරිභොග කරණලද ඒ ඒ තන්හිද සිත්කලුවු චෛත්යප කරවුයේය. “විහාරයෝ නිමවන ලද්දාහුය”යි හසුන්පත් හාත්පසින් සුවාසු දහසක්‍ නුවරින් එකදිනම ගෙණවාහුය. මහත් තේජස් ඍඩිවික්රුම ඇත්තාවු මගරජතෙම පත්හසුන් අසා සියලු ආරාමයන් සම්බන්ධේවු මහා පුජාව එකවරම කරණු කැමැත්තේ “මෙයින් සත්වන දවස්හි දෙශයන්හි සියලු ආරාම පූජාව එකවිටවේවා, මිහීතෙලෙහි යොදුනක් යොදුනක් තන්හි මහදන් දෙත්වා. ග්රාමමාරාමයන්ගේද මාර්ගනයන්ගේද සැරසිලි කෙරෙත් වා සියලු විහාරයන්හිද භික්ෂුගසඞ්ඝයාට සර්වගප්රකකාරයෙන් ශක්ති වු පරිද්දෙන් මහදන් පවත්වත්වා. පහන්මාලා මල්මාලා අල ඞ්කාරයෙන්ද ඒ ඒ තන්හි සියලු තුය්ය්භි යෙන්ද නොයෙක් පරිද්දෙන් පූජා පවත්වාත්වා, සියල්ලෝ පෙහෙවස් අඞ්ගයන් ඉවා ගෙණ ධම්මයද අසත්වා එදවස්හිද නොයෙක් පූජාවි‍ෙශෂයන්ද කෙරෙත්වා”යි පුරයෙහි බෙර හැසිරවුයේය. සියල්ලෝ සැමතැනම සර්ව‍ප්රයකාරයෙන් ආඥකළ පමණටත් වැඩිවුද දෙව් ලොව සැණකෙළිසෙයින් මනරම්වු පූජාවන් පිළියෙළ කළහ. එදවස ඇතොවුරන් සහිතවු ඇමතියන් සහිතවු ඇත් අස් ආදි යෙන් රැස් විසින් පිරිවරණලද සව්අභරණින් සැරසුණුමහරජතෙම මිහිතල බිඳනසේ ස්වකීය.රාමයට පැමිණිය් උත්තම සඞ්ඝයා වැද සඟමැද සිටියේය. එ සමාගමයෙහි අසුකෙළක් භික්ෂුසහු වුහ. උන් වහන්සේලා අතුරෙහි අර්හසත් භික්ෂුයහු ලක්ෂ්යක් වුහ. එහි අනුලක්ෂහයක් භික්ෂු්ණිහු ඇතිවුහ;ඔවුන් අතුරෙහි රහත් මෙහෙණින්නෝ දහසක් වුහ; ඒ රහතුන් වහන්සේලා ධම්මාශොක රජහුගේ ප්ර සාදය පිණිස ලොකවිවරණ නම් ප්රාේතිහාය්ය්ෙහ යක් කළහ. (ඒ රජතෙම) පාප කම්මය කරණකොට ගෙණ පූර්වායෙහි චණ්ඩාශොකයයි ප්රෙකට වුයේය. පසුව පූණ්ය්කම්ම බලයෙන් ධම්මාශොකයයි ප්ර්කට වුයේය. ඒ රජතෙම මුහුද කෙළවරකොට ඇති දඹදිව හාත් පසින්ද නානා පූජායෙන් අලඞ්කෘතවු සියලු විහාරයන්ද දුටුයේය. ඒ විහාරයන් දැක අතිශයින්ම සතුටුව හිඳ “වහන්ස, බුඬහාසනයෙහි කාගේ පරිත්යා්ගයෙක් මහත්දැ”යි සඞ්ඝයා විචාළේය. ඒ මොග්ගලිපුත්ත නම් ස්ථවිරතෙම “සර්වමඥයන් වහන්සේ සේ ජිවමාන කාලයෙහිද තොප හා සමවු ත්යාසගවන්තයෙක් නැත්තේය”යි රජහුගේ ප්රදශ්නය විසඳා වදාළේය. එබස් අසා සතුටුවු මත්තෙහිද “මා වැන්නෙක් බුඩ ශාසනයෙහි නෑයෙක් වේදැ”යි නැවතත් ඒ ස්ථවිරයන් විචාළේය. ශාසනභාරධාරීහු ඒ ස්ථවිරතෙම මහින්දත නම්වු රාජපුත්රයයාගේද එසේම සඞ්ඝමිත්රාල නම්වු රජදුවගේද හේතු සම්පත් බලා ‘එබඳුවු මහා පරිත්යා්ග ඇත්තෙක්ද ශාසන යාගේ දායාදයෙක් නොවන්නේය. නරෙන්දුය, හෙතෙම ප්රනත්ය‍ය

දායකයයි කියනු ලබන්නේය. මයෙක්තෙම වනාහි පුතෙක් හෝ දුවක් හෝ සස්නෙහි පැවිදි කරවාද හෙතෙම ශාසනයට දායද වන්නේය, හුදෙක් දායකම නොව්නනේය”යි රජහට ප්රයතිවචන වදාළේය. ඉක්බිත්තෙන් ශාසන දායාද භාවය පත්තන්නාවු මිහිපතිතෙම “කිමෙක දරුවෙනි, පැවිදිවන්නා හුද ප්රතව්රතජ්යාන තොමෝ මහත්යයි දන්නාලද‍ැ”යි එහා හිටියාවු මිහිඳු කුමරුද සම්මිත් කුමරියද විචාළේය. පියාණන් බස් අසා ඔව්හු “දෙවයන් වහන්ස! ඉදින් ඔබ කැමැතිසේක් නම් අදම පැවිදිවන්නෙමු, පැවිද්දෙන් අපටද නුඹ වහන්සේටද ලාභය”යි පියාරජාණන්ට කිවුය. ඒ මහින්දන කුමාරතෙම යුවරජහු පැවිදිවු කල් පටන්ද ඒ සම්මිත් කුමරි තොමෝ අග්ගිබ්රිහ්ම කුමාරයා පැවිදිවු කල් පටන්ද පැවිදිවිම පිණිස කරණලද නිශ්චය ඇත්වුය. මහීපතිතෙමේ උප රජ තනතුර මිහිඳු කුමරුහට දෙනු කැමැත්තේද ඊටත් මඩා (පැවිද්දෙහි) අධිකවු ආසයයි ප්රාව්ර.ජ්යාුවටම රුචි කෙළේය. ඥනරූප බලයෙන් ප්ර කටවු මහෙන්දු නම් වු ප්රියය පුත්රවයාද සඞ්ඝමිත්රාන නම් දියනයන්ද පූජා සහිත‍කොට පැවිදි කරවුයේය. එකල ඒමිහිඳු නම් වු රජ කුමාර තෙමේ විසි වයස් ඇත්වුයේය; සම්මිත් නම්වු රජදු තොමෝ අටළොස් හ‍ැවිරිදි වයස් ඇති විය. ඒ කුමාරයාහට ප්රිනව්රමජ්යාමවද උපසම්පදාවද ඒ දවසම වුයේය. ඒ රජ දුවටද ප්රුව්රඒජ්යා්ව හා ශක්ෂා‍දානය එදවස්හි විය; මොග්ගලිපුත්ත තිස්ස නම් ස්ථවිරතෙම මිහිඳු කුමරහට උපාඬ්යායය වුයේය. මහාදෙව නම් ස්ථවිරතෙම පැවිදි කරවුයේය; මජ්ඣන්තික් නම්වු ස්ථවිරතෙම වනාහි කම්මවවාක්යප කථනය කෙළේය. ඒ ස්වකීයවු උපසම්පදා මණ්ඩලයෙහි ඒ මහින්ද් සතිතෙම සිවුපිළි සිඹියා සහිතවු අර්හඋත් ඵලයට පැමිණියේය; ධම්මපාලායයි ප්රාසිඬවු මෙහෙණිතොමෝ සඞ්ඝමිත්රාත නම් කුමාරිකාවට උපාධ්යාමයවිය, ආයුපාලි නම් මෙහෙ‍ණි තොමෝ ආචාය්ය්න විය; ඕ තොමෝ සුදුසු කාලයෙහි රහත් විය. ශාසනයට පහත්වු ලඞ්කාවීපයට උපකාරිවු දෙදෙනා ධම්මාශොක නම් මහරජ හුගේ සවෙනි වර්ෂහයෙහි පැවිදි වුහ; ලඞ්කාවීපප්රසසාදයකවු මහා මහෙන්දර යති තෙම උපාධ්යාහයන්ගේ සමීපයෙහි තුන් හවුරුද්ද කින් පිටකත්රජය උපත්තේය. චන්ද්රෙඛාවක් වැනිවු ඒ මෙහෙ‍ණි තොමෝ ද සූය්යාොමෝ සමානවු මහෙන්ද භික්ෂුඋතෙමේද යන ඒ දෙදෙනා ඒ කාලයෙහි නිරන්තරයෙන් සර්ව‍ඥ ශාසන නැමැති ආකාශය ශොභමාන කළහ. පූර්වතයෙහි පැළලුප් නුවරින් නික්ම වනයෙහි හැසිරෙන්නාවු වනචර පුරුෂයෙක්තෙම කුනත කින්නරියක් සමඟ සංවාසය කෙළේය. ඕ තොමෝ උහු සංවාසයට පැමිණ පුතුන් දෙදෙනෙක් ඉපදවිය. දෙටු තෙමේ තිස්ස නම් ඇතිවිය. කණිටු තෙමේ සුමින්ත නම් විය. සුදුසු කාලයෙහි මහාවරුණි නම් ස්ථවිරයන්ගේ සමීපයෙහි පැවිදිව දෙදෙනම ෂඬහිඥ ගුණ ඇත්තාවු අර්හමත්භාවයට පැමිණියහ. වැඩිමහල් තිස්සන ස්ථවිරතෙම පාදයෙහි ගොණුසු විෂයකින් ස්පර්ශලකරණලද්දේ වේදනා සහිතවු‍යේය. කණිටුවු සුමිත්රඩ ස්ථවිරයන් විසින් විචාරණ ලද්දාවු ස්ථවිරතෙම ග‍ිතෙල් පතක් බෙහෙත (ලැබිය යුතුයයි) කීයේය. ඒ ස්ථවිරතෙම ගිලන්වතින් නමුත් රජහට දැන්විමද පස්වරු වෙලෙහි ගිතෙල් පිණිස හැසිරිමද ප්ර්ති‍ෙක්පෙ කළ සේක “ඉදන් තෙපි පිඩු පිණිස හැසිරෙමින් ගිතෙල් ලබන්නහු නම් ඒ කෙණෙව”යි තිස්ස නම් ස්ථවිරතෙම සුමිත්ත නම් උතුම් ස්ථවිරයන් වහන්සේට කීසේක. පිඬු පිණිස හැසිරෙන්නාවු උන්වහන්සේ විසින් ගිතෙල් පතක් නොලද්දේය. හටගත් රොගයතෙම ගිතෙල් කළ සි‍යයකින් හෝ සාධ්යක නොකටහැකි විය. ස්ථවිරතෙම එම ‍රොගයෙන්ම ආයුෂයාගේ අන්තයට පැමිණියේ අප්ර්මාදාවවාදයෙන් (භික්ෂු්සඞ්ඝයාට) අවවාද කොට පිරිනිවන්පානට සිතුසේක. ඒ ස්ථවිරතෙම ආකාස යෙහි හිඳ, තෙජොධාතු වශයෙන් රුචිවු පරිද්දෙන් ශරීරය අධිෂඨාන කොට තබා පිරිනිවියේය. ශරීරයෙන් අග්නිජ්වාල වෝ නික්ම මා‍ංස භස්මරහිතකොට ස්ථවිරයන්ගේ සකල දෙහය දැවුහ; මහිපති තෙම මේ තිස්ස නම් ස්ථවිරයන්ගේ පරිනිර්වාඅනය අසා ජනසමුහයා විසින් පිරිවරනලද්දේ ස්වකීයවු අශොකාරාමයට ගියේය. ඇත්කද මත්තට පැමිණි රජතෙම ඒ අස්ථිධාතුව අහසින් පහකොට බැස්විය. ධාතු සත්කාර කොට “ඒ (මරණ හෙතුවු) රොගය කිමෙක්දැ”යි සඞ්ඝයා විචාළේය. ඒ අසා හටගත් සංවේග ඇත්තේ නුවර (සතර) දොර සුණු‍වමින් කරණලද පොකුණු බෙහෙදින් පුරවා “භික්ෂුතසඞඝයාට බෙහෙත් දුලිහ නොවේවා”යි දවසක් දවසක් පාසා භික්ෂුඇ සඞ්ඝයාට බෙහෙත් පැමිණවුයේය. සුමිත්රසනම් ස්ථවිරතෙම සක්මන් මළුවෙහි සක්මන් කරන්නේම පිරිනිවිසේක. ඒ කරණ කොටගෙණදැ මහාජනතෙම සස්නෙහි බෙහෙවින් පැහැදිවුයේය. ඒ ලොකහිතකාරිවු කුන්නපුත්රළස්ථවිර දෙදෙනා වහන්සේ ධම්මාශොක රජහුගේ (රාජ්යහයෙහි) අටවෙනි වර්ෂ යෙහි පිරිනිවන් පෑවාහුය; පසුව ප්ර(සන්නවු ජනයෝද යම් යෙහකින් ලාභ පැවැත්වුද, එහෙයින් එතැන් පටන් සඞ්ඝයාට ලාභ ඉතා මහත් විය. ලාභසත්කාර හිනවු තිත්ථිෙකයෝ ලාභ හේතුවෙන් තමන්මසිවුරු දරාගෙණ භික්ෂුවන් සමඟ විසුහ; ඔව්හු යම්සේ ස්වකීය වාදයද බුඬවාදයයි ප්රගකාශ කළාහුද, යම්සේ ස්වකීයවු ශාසනයේන බාහිරවු අගනිහොමාදි කරි යාවන් රුචිවු පරිද්දෙන් කළා හුද එසේ හෙයින් ස්ථිරවු ගුණ ප්ර කාශ ඇත්තාවු මොග්ගලිපුත්ත නම්වු ඒ ස්ථවිරතෙම ඒ උපන් ඉතා කකිශවු ශාසනාර්බ බුදය දැක දීර්ඝ්දර්ශිවුයේ ඒ ශාසනාබර්බුඒද්යාගේ ව්යශපසමනයෙහි කාලය බලාවදාරා, ස්වකීයවු මහාභික්ෂු‍සඞඝයා මහෙන්ද්වීර යන්වහන්ලසේට පාවාදි ගංගානම් නදියෙහි උඨිවභාගයෙහිවු අහොගංගානම් පර්වහතයෙහිවිවේක කැමැතිවෙමින් සත්හවරුද්දක් විසුයේය, තිත්ථියකයන් බහුලබැවින්ද දුර්වාව බැවින්ද ඔවුන් දැහැමින් වළකිවන්නට භික්ෂුපහු නොහැකිවුහ. එහෙයින්ම දඹදිව සියලු ආරාමයන්හි භික්ෂුිහු සත්හවුරුද්දක් පොහෝ පවුරුණු නොකළහ මහායසස් ඇති ධර්මකමාශොකමහරජතෙම ඒ අසා “තෝ ගොස් මේ අධිකරණය සංසිඳුවා මාගේ ආරාම යෙහි භික්ෂුඒසඞ්ඝයාලවා පොහොයකරව්ව” යි කියා එක් ඇමැති යෙකු උතුම් අශොකාරාමයට යැවුයේය. එන් නුවණමද ඇමැති තෙම ගොස් භික්ෂුලසඞඝයා රැස්කරවා “පොහෝ කරව්” යයි රජහුගේ හස්න ඇස්විය “අපි තිත්ථිවකයන් හා සම්ඟ පොහෝ නොකරම්හ”යි භික්ෂුදසඞ්ඝතෙම ඒ මුඪ විත්තඃන්ථිසතවු ඇමැතියා හට කිය. ඒ අමාත්යුතෙම පොහොස කරවමිහයි පිළිවෙළින් තෙර කිපදෙනෙකුන්ගේ හිස් කපා හෙලුයේය, රජහුගේ සො‍ෙහායුරුවු තිස්ස නම් ස්ථිවරතෙම ඒ ක්රිපයාව දැක වහා අවුත් ඕහට ආසන්නවු අස්නෙක හුන්නේය ඒ ඇමැතිතෙම තෙරුන් දැක රජහට දැන්වුයේය.

ඒ සියලු පවත් අසා හටගත් දාහඇති රජතෙමේ භයින් චකිත සිත් ඇත්තේ වහා ගොස් “මෙසේ කරණලද කම්මය කරණ කොටගෙණ කවරෙකුට පාපය වේදැ”යි භික්ෂුදසඞඝයා පිළිවිසයේය. ඒ භික්ෂුසන් අතුරෙන් කිසිකෙනෙක් “පාපය තොපටය”යිද කිසිකෙනෙක් වනාහි “තොප දෙදෙනාට මය”යිද කිහු. පණ්ඩිතයෝ වනාහි “පාපය තොපට නැතැ”යි කිහු මහරජතෙම ඒ අසා “මාගේ විමතිය පහකොට ශාසනය යථාස්ථානයෙහි තබන්නට පොහොසත් ශ්රේමණකෙනෙක් ඇත්තේදැ”යි කීයේය. “මහරජාණෙනි, ඒ මොග්ගලිපුත්ත තිස්ස තෙරුන්වහන්සේ ඇත්තේය”යි සඞ්ඝතෙම රජහට වදාළේය රජතෙම උන්වහන්සේ කෙරෙහි ආදරසහිතවුයේය. වෙන් වසයෙන් භික්ෂු්න් දහස දහසින් පිරිවරණලද්දාව ස්ථවිර සතරනමක්ද, එසේම මනුෂ්යවයන් දහය දහසින් පිරිවරණ ලද්දාවු අමාත්යතයන් සතරදෙණෙක්ද ඒ රජතෙම ඒ දවසම තමන් වචනයෙන් තෙරුන්වහන්සේ කැඳවන්නට යැවුයේය. ඔවුන් විසින් එසේ කියනලද්දාවු ඒ ස්ථවිරතෙම නොවැඩිසේක. ඒ අසා නැවත පෙරපරිද්දෙන් ස්ථවිර අටනමක්ද වෙන්වසයෙන් දහස් පුරුෂයන් පිරිවරකොට ඇත්තාවු අමාත්ය්යන් අටදෙනෙක්ද යැවුයේය, ඒ ස්ථවිරතෙම නො වැඩිසේක. “කෙසේ ස්ථවිරයන්වහන්සේ වඩනේදෝහෝ”යි රජතෙම ඇසීය. “භික්ෂු“හු “මහරජ” ස්වාමින්වහන්සේ ශාසනය උසුලාගන්නට ‍උපස්තම්භක වේවි”යි කියනලද්දේනම් ඒ ස්ථවිර තෙම වඩනේය”යි ඒ ස්ථවිරයන්වහන්සේගේ ආගමන කාරණය කිහු රජතෙම නැවතද වෙන්වසයෙන් දහස දහස පිරිවරකොට ඇත්තාවු ස්ථවිරයන් ‍ෙසාළොස් නමක් හා අමාත්යතයන් සොළසක්ද එසේ කියා යැවුහ. මහලුබැව්හි සිටියා වුද තෙරුන්වහන්සේ යානාවකට නොනගින්තේයයි (අසා) ‘තෙරුන්වහන්සේ නැවකින් ගගෙහි ගෙණඑව්ය”යි ද කීයේය. ඔව්හු ගොස් (තෙරුන්වහන්සේට) එසේ කිහ, උන්වහන්සේ ඒ ඇසු කෙණෙහිම නැගිට වදාළේය. නැවකින් තෙරුන්වහන්සේ ගෙණාවාහුය, රජතෙම එහි පෙරගම්න කෙළේය, රජතෙම දණක් පමණ දියට බැස ගෞරව ඇත්තේ නැවින් බස්නා තෙරුන්වහන්සේට දකුණුඅත දුන්නේය. රජහට අනුකම්පාකාරිවු දක්ෂි ණිභිවු ඒ ස්ථිවරතෙම රජහට අනුකම්පාවෙන් ඒ දකුණුඅත අල්වාගෙණ නැවින් බටුයේය. පෘථිවිශ්වරවු රජතෙම ආලය වඩන්නාවු උයනට තෙරුන්වහන්සේපමුණුවා තෙරුන්වහන්සේගේ පාදයන් ධොවනයකොට තෙල් ගල්වා හිඳගෙණ ස්ථවිරයන්වහන්සේගේ සමත්‍කොිතාවය විමසන්නේ “වහන්ස, මම පෙළහරක් දකිනු කැමැත්තෙමි” යි කීයේය. “‍කිමෙක්දැ”යි වදාළකල්හි “පෘථිවිකම්පාවක් (දකිනු කැමැත්තෙමි)”යි කීයේය. සර්වද පෘථිවිහුගේ කම්පාවෙක්ද ප්ර දෙශ පෘථිවියක්හුගේ කම්පාවෙක් දකිනු කැමැත්තෙහිදැ”යි නැවතත් තෙරුන්වහන්සේ වදාළේය. “එයින් කවරෙක් දුෂ්කරදැ”යි විචාරා එකදෙක පෘථිවිහුගේ කම්පාව දුෂ්කරයයි අසා එය දකිනු කැමැතිබවසැලකෙළේය. ස්ථවිරතෙම යොදුනක් ඉමි අතර සතරදිග රථයක, අශ්වයෙක, අනුෂ්යනයෙක, දියපිරූ තලියෙක. යන මොවුන් තබ්බවා, ඔවුන්ගේ (ඉම ඇතුළට පත්) අවයවයන් සමඟ ඒ යොදුනක් පමන පොළොව ඍඬියෙන් කම්පාකෙළේය, එහිඋන් රජ හටද දැක්වුයේය. ඒ ඇමැතියා විසින් භික්ෂුටන් මැරීමෙන් තම හටද පාපය ඇති නැති බැව්මහරජතෙම ස්ථවිරයන්විචාළේය. කිලුටුසිතින් වෙන්ව ඒ නිසා වන කර්මවමයෙන් නැතැයි තිතතිර ජාතකය වදාරා ස්ථවිරතෙම රජහට අවබොධ කරවිය. එහි සිත්කලුවු රජ උයනෙහි සත්දවසක් වසන්නේ යහපත්වු සර්ව්ඥගම රජහට ඉගැන්වුයේය. රජතෙම එම සක්දවසෙහි යක්ෂේයින් දෙදෙනෙකු යවා පොළෝතෙලෙහි සියලු භික්ෂු.න් එක්තන්හි රැස්කරවුයේය. සත්වනදවස්හි සිත්කලුවු සියඅර මට පැමිණ නිරවශේෂවශයෙන් භික්ෂුසසඞ්ඝයා රැස්කරවුයේය. ස්ථවිරයන්වහන්සේ සමඟ තිරයතුළ එක් තැනෙක හුන්නාවු මිහිපතිතෙම. එක එක ලබිධිඇත්තාවු භික්ෂුින් සමිපයට කැඳවාගෙණ, “වහන්ස, සර්වඑඥයන්වහන්සේ කිනම් වාද ඇත්තේද”යි විචාළේය. ඔව්හු ස්වකීයවු පරිද්දෙන් ශාශ්වතාදි දෘෂ්ටි ප්රනකාශ කළෝ ය. ඒ සියලු මිථ්යාවදෘෂ්ටිකයන් රජතෙම සිවුරු හැරවුයේය. සිවුරු හරවනලද සියල්ලෝ සැටදහසක් වුහ. ‘සුගත තෙම කිනම් වාද ඇත්තේදැ”යි ධාර්මකමික භික්ෂුවන් විචාළේය.විහජ්ජවාදිභාවය උන්වහන්සේලාකිහු. මහිපතිතෙම “වහන්ස සර්විඥතෙම විභජ්ජවාදිදැ”යි ස්ථවිරයන් විචාළේය. ඒ ස්ථවිර‍ තෙම “එසේය” වදාළේය. එකල ඒ අසා සතුටුසිත් ඇත්තාවු රජතෙම, “යම් හෙයකින් සඞ්ඝතෙම ශොධිතද, එහෙයින් වහන්ස සඞ්ඝතෙම පොහෝ කෙරේව”යි මෙසේ තෙරුන්වහන්සේට කියේය, සඞ්ඝයාට ආරක්ෂාර දි මහාපතිතෙම සහ පත් නුවරට ප්රහවිෂ්ථි වුයේය.

එකල සඞ්ඝතෙම සමඟි පොහොය කෙළේය, ස්ථවිරයන් වහන්සේ නොයෙක් ‍සඞ්ඛ්යාක ඇති භික්ෂු් සඞ්ඝයා. අතුරෙන් විසාරදවු ෂඩි අභිය, ඇත්තාවු ත්රි‍පිටකධාරීවු ප්රිභෙද ප්රා්පත ප්රඅති සම්හිද්ය ඇති භික්ෂුාන් දහසක් ධර්මාමසඞ්ගායනා කරණු පිණිසතෝරාගත්තේය. උන්වහන්සේලා සමඟ අශොකාරමයෙහි ධර්ම්මසඞ්ගීතිය කළේය. මහාකාශ්යඋප ස්ථවිරයන්වහන්සේද යසස්ථවිරයන් වහන්සේද යන ඒ ස්ථවිරයෝ තුමු යම්සේ ධර්මහ සඞ්ගායනා කරවුද, මොග්ගලිපුත්ත තිස්ස ස්ථවර‍තෙමේ ඒ ධර්මේමසඞ්ගායනාව එසේම කරවුයේය. පරවාදමදිනය කරන් නාවු කථාවස්තු ප්රමකරණය, ඒ සඞ්ගීතිමණ්ඩලයෙහි තිස්ස ස්ථවිරයන්වහන්සේම වදාළේය. මෙ‍සේ ධර්මතමාශොක මහ රජහුගේ ආරක්ෂායව කරණකොටගෙණ භික්ෂුුන් දහසක් විසින් මේ ධර්මෂමසඞගීතිතොමෝ නවමසකින් නිමවනලද්දේය. රජ හුගේ (රාජ්යවභිෂෙකයෙන්) සතළොස්වන වර්ෂ්යෙහි දෙසැත් නැසේ ඇත්තාවු ඒ ඍෂිතෙම මහාපවාරණයෙහිදි සඞගායනාව සමාප්ත කරවුයේය. ශාසනස්ථිති හේතුවෙන් සාධුකාර දෙන්නීයකමේන සඞගීති අවසානයෙහි මහපොළෝතොමෝ කම්පිතවිය.

ඒ මොග්ගලිපුත්ත තිස්ස නම්වු ස්ථවිරයන්වහන්සේ මනොඥ ශ්රෙයෂ්ඨවු බ්රොහ්මවිමානයද හැර ශාසනය හෙතුකොට පිළිකුල්වු මිනිස්ලොවට අවුත් කරණලද කටයුත ඇත්තේ ශාසන කෘත්යශය කෙළේය. අන්යොවු කවරෙක් ශාසනකෘත්යුයෙහි ප්රතමාදොපෙත වේද?

 

මෙතෙකින් හුදිජනයා ප්ර සාද සංවෙග පිණිස කළ විභවස තතියඩම්මසඞ්ගීති නම්වු පස්වෙනි අදියර නිමියේ.

Last Updated on Friday, 26 November 2010 09:25
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

36.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka