Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 126 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 3 කොටස ( පරිඡ්ඡේදය 3 )
Monday, 08 November 2010 13:57

මහා වංශයේ සිංහල පරිවර්ථනය

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)

 

 

තුන්වෙනි පරිචේජදය

පසැස් ඇත්තාවු අතුල්ය වු සර්වගයන්වහ‍න්සේ පන්සාලිස් වසක් ජිවත්වෙමින්, ලොකයට (හිතවු) සියලු කෘත්යකයන් සර්ව් ප්ර කාරයෙන් කළසේක්, කූසීනාරානුවර යම්කසාලයන්ගේ අතරවු උත්තමස්ථානයෙහිදි වෙසක්මය, පුරපසළොස්වක් දවස්හි, ලොකයා‍ගේ ඒ ප්රපදීපයතෙම නිවිගියේය. (පිරිනිවන්පෑ සේකි) ගණනපථාතික්රාාන්තවු භික්ෂුවහු එහි රැස්වුහ, එසේම ක්ෂ් ත්රි යෝද බ්රාරහ්මණයෝද, වෛශ්යුයෝද, ශුද්රූයෝද, දෙවියෝද රැස්වුහ. ඒ භික්ෂුරන් අතුරෙන් සත්ලක්ෂමයක් ප්රවධාන භික්ෂුහහුවුහ, එකල්හි මහාකාශ්ය්පස්ථවීරයන්වහන්සේ ම සඬ්ඝස්ථවීරසේක, ශාස්තෲන්වහන්සේගේ ශරීරසම්භන්ධ්වු ශාරීරිකධාතුකෘත්යලයන් කරවා ඒ මහාස්ථවීරතෙමේ ධර්මවමනමැති ශාස්තෲන්ගේ චිරස්ථිතිය ප්රා්ත්ථිවනාකරණසේක්, ලොකස්වාමිවු සර්වරඥයන් පිරිනිවි සත්වන දවස්හි, සුභද්රනනම් මහලු පැවිදුදාහු විසින් කියනලද දුර්භායෂිත වචනය මෙනෙහි කරමින්. (පාංශුකුල) චීවරදානයද තමන්වහන්සේ හා සමබැවිහි තැබිම ද සඩර්මාමය පිහිටුවන පිණිස සර්වැඥයන්වහන්සේ විසින් කරණලද අනුග්‍රහය සිහිකරනසේක, ධර්ම.සඞ්ගායනා කරණු පිණිස, බුදුන් විසින් අනුදන්නා ලද්දාවු නවාඞ්ගශාස්නාශාසනධාරීවු සර්වාාඞ්ගයෙන් උපලක්ෂි තවු මහරහත්වු සංයතභික්ෂුාන් ම ආනන්දස ස්ථවීරයන් වහන්සේගේ කාරණයෙත් එක් නමක් අඩුවු පන්සියක්සම්මතකළසේක. නැවත ඒ ආනන්දවස්ථවිරයන් හැර සඞ්ගායනාව කරණු නොහැකියයි භික්ෂුදන් විසින් විශේෂයෙන් යාච්ඤ කරණලද්දේ ආනන්දකස්ථවිරයන්ද සම්මතකළසේක. සාධුක්රිාඩා සත්දවසය, ධාතුපූජා සත්දවසය යන අඬ්මාසය ගෙවා සියලු ලොවට අනුකම්පාකාරීවු ඒ ස්ථවිරයෝ “රජගහනුවර වස් වෙසෙමින් ධර්මුසංගායනාව කරම්හ අන්යථයන් විසින් එහි නොවිසිය යුතුය”ය නිශ්චයකොට, ඒ ඒ තැන ශොකයෙන් ආතුරවු මහජනයා අස්වසමින් ජම්බුවීපයෙමි චාරිකා කෙරෙමින් හැසිර කුශල පක්ෂ්ය පිහිටිම පතන්නාහු ඇසළමස ශුක්ල පක්ෂමයෙහි සමාඩවු සිවුපස ඇති රජගහනුවරට එළඹියාහුය. එහිම වස්එළඹිනාවු ස්ථිරගුණයෙන් යුක්තවු සර්වජඥමනයෙහි දක්ෂාවු ඒ මහාකාශ්යාපාදි ස්ථවිරයෝ තුමු අජාසත් රජහඉ කියාවර්ෂාා මාසයන් අතුරෙන් පළමුවෙනි මාසයෙහි රජගහනුවර සියලුම සෙනසුන්හි පිළිසකර කරවුහ. වෙහෙර පිළිසකරකම් නිමිකල්හ‍ි “දැන් අපි ධර්ම සඞ්ගායනා කරම්හ”යි රජහට වදා ළහ. (මවිසින්) “කටයුතු කුමකැ”යි පිළිවිසි රජහට හිඳිනා තැනක් (කටයුතු) යයි දැන්වුහ. ඒ රජතෙමේ “කොතැන්හි දැ”යි විචාරා උන්වහන්සේලා විසින් වදාළ ස්ථානයවු මෙහාර පර්වහතපාර්ශ්වයෙහි සප්තපර්ණනණගුහාවාරයෙහි රම්යාවු දෙව්සභාව හා සමානවු මණ්ඩපයක් වහා කරවුයේය. ඒ රජතෙම එය සර්වාප්රශකාරයෙන් සරසවා එහි භක්ෂුයන් ගණනින්ම අනර්ගුවු ඇති රිළි ඇතිරවුයේය. එහි දක්ෂි ණභාගය නිසා උත්තරදිශාහිමුඛ කොට මාහැඟිවු උතුම් ථෙරාසනයක් මොනවට පණවන ලද්දේ විය. ඒ මණ්ඩප මධ්ය යෙහි පෙරදිගට අභිමුඛකොට සර්වදඥයන්වහන්සේට සුදුසුවු උතුම් ධර්මායසනයක් මොනවට පණවනලද්දේ වුයේය. රජතෙම “අපේ කටයුතු නිමියේය”යි ස්ථවිරයන්වහන්ේසේලාට දැන්වුයේය. ඒ ස්ථවිරතුමු ආනන්දිජනකවු ආනන්දුස්ථවිරයන්වහන්සේට “එම්බා අනාන්දිය, සෙටදවන රැස්විමය එහි ශෛක්ෂුවු තොප විසින් ගමන නොහොබනේය. එහෙයින්, යුහ්මහත්තෙමෙ ස්වාත්ථිවයෙහි ප්ර්මාදරහිත වේව”යි වදාළෝ. මෙසේ මෙහෙයක ලද්දාවු ආනන්දනස්ථවිරතෙම විය්ය්ෙටද සමකොට (චතුර්විධ) ඊර්සියා පථයෙන් වෙන් ව රහත් බැව් පත්වු සේක. ඒ ස්ථවිරයෝතුමු වර්ෂාකමාසයන් අතුරෙන් දෙවෙනිමස දෙවෙනිදවස්හි සිත්කලුවු

ඒ මණ්ඩපයෙහි රැස්වුහ. එහතන්වහන්සේලා අනන්දාස්ථවිරයන් වහන්සේට සුදුසුවු අස්නක් තබා සුදුසු පරිද්දෙන් අසුන්හිවැඩඋන්හ. ඒ ආනන්දේස්ථවිරතොමේ අභිත්ඵලාප්රාරප්තිය හගවනු කැමැත්තේ උන්වහන්සේලා සමඟ නොම වැඩිසේක. “ආනන්දිස්ථිරතෙමේ කොතැන්හිදැ”යි කිසිකෙනෙකුන් විසින්කියනුලබන කල්හි, උන්වහන්සේ පොළොව කිමිද හෝ, අහසින් අවුත් හෝ තමහට තබනලද අස්නෙහි වැඩඋන්සේක ධූරන්ධ”රවු සියලු ස්ථවිරයෝතුමු විනයෙහි උපාලි ස්ථවිරයන් වහන්සේද, අවශේෂවු සියලුම ධර්‍ වයෙහි ආනන්ද්ස්ථවිරයන් වහන්සේද ප්රහධාන කළහ. (කාශ්ය්පනම්වු) මහාසථවිරතෙමේ තමන්වහසේම විනය විචාරනුපිණිස තමන් සම්මතකළසේක. උපාලි ස්ථවරතෙමේද විසඳනු පිණිස තමන්ම සම්මත කළ සේක. ඒ මහාකාශ්යාතප ස්ථවිරතෙම ථෙරාසනයෙහි වැඩහිඳ ඒ උපාලි ස්ථවිරයන් විනය විචාළසේක. ඒ උපාලි ස්ථිවරතෙම ධර්මා්සනයෙහි වැඩහිඳ එයම විසඳුසේක.

ක්රඳම දක්ෂි වු ඒ සියල්ලෝම විනයඥයන් අතුරෙන් අග්රඳ උපාලිස්ථවිරයන් වහන්සේ විසින් විසඳු ක්රපමයෙන් විනය සජඣායනා කළහ෴ ඒ මහා කාශ්යේප ස්ථවිරතෙම තමන් වහන්සේ සම්මතකොට ගෙණ, බහුශ්රැයතාදින් අතුරෙන් අග්රයවුසර්වනඥයන් වහන්සේගේ ධර්ම෴ගාණ්ඩාගාරාරක්ෂ්කාරි (ආනන්ද් ස්ථවිරයන්) ධර්මරය විචාළසේක, ආනන්දගස්ථවිරතෙම එපරිද්දෙන් තමන් වහන්සේම තමන් සම්මත කළසේක. ධර්මා සන ගතව ඒ ධර්මදමය නිරවශෙෂකොට විසඳුසේක. ධර්මාරත්ථායෙහි දක්ෂාවු ඒ සියලු ස්ථවිරයෝ තුමු වෙදෙහ මුතිවු ඒ ආනන්දළ ස්ථවිරයන් වහන්සේ විසින් විසඳු ක්රකමයෙන් ධර්මහය සජඣායනා කළහ. මෙසේ සියලු ලොකයාට හිතවු රහතන් වහන්සේලා විසින් සියලු ලොකයා‍ගේ වැඩ පිණිස සත් මසකින් ඒ ධර්මසමසඞ්ගී හතොමෝ නිමවන ලද්දිය. මහාකාශ්යඒප ස්ථවිරයන් වහන්සේ විසින් මේ බුඬශාසනය පන්දහසක් හවුරුදු පැවැත් මෙහි පොහොසත් කරණ ලද්දේයයි ධර්ම සඞ්ගායනාවසාන යෙහි පෘථිවිසන්ධා්රක ජලය අම්සත්වු මහා පෘථිවිතොමෝ ඉතාම හටගත් ප්රිමොදා ඇත්තියක්සේ සවරක් කමපිත විය. ලොකයෙහි නොයෙක් පරිද්දෙන් නොයෙක් ආශ්චය්‍්පිත යෝද වුද, මේ පරම්පරාතොමෝ‍ ස්ථවිරයන් විසින් කරණලද හෙයින් ථෙරිය නම්වේ. ඒ සියලුම ස්ථවිරයෝ තුමු ප්රපථම සඞ්ගිතිය හා බොහෝ සියලු ලෙව්වැඩද කොට ආයු ඇතිතෙක් වැඩසීම් පිරිනීර්ව්යෝය.

මෙතෙකින් හුදිජනයා පහන්සංවේග පිණිස කළ මහවස පඨම සඞ්ගිති නම්වු තුන්වෙනි අදියර නිමි.

Last Updated on Friday, 26 November 2010 09:07
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

8.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka