Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 183 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 2 කොටස ( පරිඡ්ඡේදය 2 )
Monday, 08 November 2010 13:57

මහා වංශයේ සිංහල පරිවර්ථනය

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)

 


 

දෙවෙනි පරිචේජදය

මහාමුනි නම්වු සර්වපඥතෙම මහාසම්මත රජහුගේ වංශයෙහි උපත, කල්පාරක්ෂමයෙහි මහාසම්මත නම් නරෙන්දාශයෙක්.වුයේය රොජය, ව‍රරොජය, එසේම කල්යා ණ නම් ඇත්තාවු (කල්යාලණය වරකල්යා,ණය යන) දෙදෙනෙක, උපොසථය, ම‍ඣාතුය, වරය, උපවරය, යන දෙදෙනෙ, චේතියය, මුවලය, මහාමුවල නමැත්තේය, මුචලින්දඋය, සගරය, සාගර දෙව නමැත්තේය, භරතය, භතිරථය, රුචිය, සුරුචිය. ප්රෙතාපය, මහාප්රෙතාපය. එසේම පණාද නම්වු (පණාදය, මහා පණදය යන) දෙදෙනෙක, එසේම සුදර්ශයනානරු නමැත්තාවු (සුදර්ශේනය, හාසුදර්ශදනය, නෙරුය, මහානෙරුය යන) පයචී මවු දෙදෙනා දෙදෙනයයි මහාසම්මත රජහුගේ දරු මුනුබුරු රජදරුවෝ වුහ අසඞ්ඛ්යාුසුප්තවු මේ අටවිසි මිහිපල්හු කුසා. වතිය, රජගහය, මියුථය, යන පුරයන්හි විසුහ. ඉක්බිත්තෙන් ඒ රජුන්ගේ පරම්පරාගතවු රජ දරුවන් සියයක් ද, සපණ සක් ද, සැටදෙනෙක් ද, අසුසාරදහසක් ද, ඉන් මෑතවු සතිස් දෙනෙක් ද, දෙතිස්දෙනෙක් ද, අටවිසිදෙනෙක් ද, ඉන් මෑතවු දෙවිසිදෙනෙක් ද, අටළොසෙක, සතළොසෙක, පසළොසෙක, තුද්ර සෙක, නවදෙනෙක, සත්දෙනෙක, දොළසෙක, ඉන් අන්යහවු පස්විස්සෙක, යළත්පස්විස්සෙක, දොළසසෙක, නැවතත් දොළසෙක, නවදෙනෙක, මඛාදෙවාදී අසුසාරදහසෙක, කළාර

ජනකාදි අසුසාරදහසෙක, ඔක්කාක රාජහු දක්වා සොළසෙක මේ මුනුබුරු රජහු රාශිව‍ශයෙන් වෙන්වෙන් පුරයෙහි කැමැති පරිද්දෙන් ‍ රාජ්යාානුශාසනා කළහ. ඔක්කාක රජහුගේ දෙටු පුත්වු උක්කාමුඛ නම් රජෙක් විය. නිපුරය, චන්දිහමන්තුය, චන්දජමුඛය, සිරිසජයය, වෙස්සන්තර මහරජය, වාමිය, සිංහ වාහනය. සිංහස්වරය, යන මොහු ඔහුගේ දරුමුනුබුරෝය, සීංහස්වර රජහු දරුමුනුබුරු රජුන් දෙයාසුදහසෙක, ඔවුන් ‍ගේ අන්තිම රජ ජයසේන නම් විය --මොව්හු කිඹුල්වත්පුර යෙහි ශාක්යන රජහුයයි ප්ර සිධවුහ, සිංහභහු නම් මහාරජ තෙම ජයසේන රජහුගේ පුත්රනවුයේය, ජයසේන රජහුගේ දියණි තොමෝත යසොධරා නම් විය. දෙවදහ නම් නුවර දෙවඳහ ශාක්යරනම්වු මිහිපතියෙක් විය, උහුගේ අජන නම් කුමාර යෙක යළිත් කච්චානා නම්වු කුමාරියෙකැයි දරුදෙදෙනෙක් වුහ. ඒ කච්චානා කුමාරිකාතොමෝ සිංහභහු නම් රජහුගේ මෙහෙසි විය, ඒ යසොධරා නම් කුමාරිකා‍තොමෝ අජනනම් ශාක්යුරජහුගේ මෙහෙසි විය, අජන නම් ශාක්යොරජහුගේ මායා ය ප්රජජාපතීයයි දුන් දෙදෙනෙක් වුහ. දණ්ඬපාණිශාක්යක ය, සුප්රගබුඬ ශාක්‍යයසී පුත්ර යන් දෙදෙනෙක් ද වුහ, සිංහභනු නම් ශාක්යජරජහට වනාහි පුත්රගයෝ පස්දෙනෙක් ද, දුන් දෙදෙනෙක් ද, වුහ. ස‍ඬොදනය, ධොතොදනය, සකේකාදනය, අමි‍ෙතාදනය*යි. මේ පච පුත්රදයෝය. අමිතානය, ප්රිමිතායයි මේ දියණි දෙදෙනාය. අමිතා‍තොමෝ සුප්රේබුඬනම් ශාක්ය රජ හට මෙහෙසි විය ඒ මෙහෙසියට භුද්දකච්චානාය, දෙවදත්ත් යයි දරු දෙදෙනෙක් වුහ, මායාය, ප්රනජාපතීයයි ස‍‍ඬොදන රජහු‍ගේ මෙහෙසී දෙදෙනෙක් වුහ, සු‍ඬොදන මගරජහට දා ඒ මායා බිසවගේ පුත්රයතෙම ඒ සර්වුඥවුයේය. මහාමුනිවු සර්වදඥතෙම සියලු ක්ෂිත්රිදයයන්ගේ මුදුන් වු ආවාහ විවාහාදියෙන් අසම්හින්කව මෙසේ පැවැති මහාසම්මත වංශයෙහි අන්තිම ජාතියෙහි උපන්සේක.

බොධිසත්වකවු සිඬාත්ථිහ නම් කුමාරයාහට භද්දකච්චානා නම් කුමාරිකාතොමෝ මෙහෙසි විය ඒ මෙහෙසියගේ පුත්ර්තෙම රාහුල නම් වුයේය. බිම්බිසාර කුමාරතෙමෙද සිඬාත්ථිමකුමාර තෙමේද යහලු වුහ. ඒ දෙදෙනාගේ පියරජහු දෙදෙනම යහලු ම් වුහ බොධිසත්වෙතෙම බිම්බිසාර රජහට පස්අවුරුද්දක්වැඩිවයස් ඇත්තේ විය. වයසින් එකුන්තිස් හවුරුදුවු බොධි සත්වවතෙම (බුඬත්විය පිණිස) අභිනිෂක්රුමණය කෙළේය. සහවු රුද්දක් දුෂ්කරක්රිෙයා කොට ක්ර‍මයෙන් සම්යඑක්සම්බෝධියට පැමිණ, ඉක්බිත්තෙන් වයසින් පන්තිස් හවුරුදු ඇතිවුසෙක් බිම්බිසාර රජාණන් කරා පැමිණිසේක. ඉක්බිත්තෙන් මහ පැණැති බිම්බිසාර රජතෙම පසළොස්හවුරුදු වයස් ඇත්තේ සියපියහු විසින් අභිෂෙක කරණලද්දේ රාජ්‍යයට පත්විය.සොළොස්වෙනි වස පැමිනිකල්හි ශාසනාවු සර්ව‍ඥතෙම ඔහට ධර්මවමදෙශනා කළසේක. හෙතෙම වනාහි දෙපනස් හවුරුද්දක් ම රජ කරවිය. ඕහට සර්වමඥයන්වහන්සේ පැමිණෙන්නට පළමු රාජ්ය යෙහි හවුරුදු පසළොසක් වුහ. තථාගතයන් වහන්සේ ජිවමාන කාලයෙහි සත්තිස් හවුරුද්දක් වුහ බිම්බිසාර රජහු පුත්රස දුර්මෙමතිවු මහාමිත්රුද්රොිහි අජාතශත්රැව කුමා තෙම ඒ බිම්බිසාර රජහු මරවා දෙතිස් හවුරුද්දක් රාජ්යෙය කරවුයේය. අජාසත් රජහට අටවෙනි වර්ෂරයෙහි තථාගත යන් වහන්හසේ පිරිනිවිසේක. පරිනිර්වානණයෙන් පසු හෙතෙම සුවසී හවුරුද්සදක් රජ කරවිය.

මෙතෙකින් හුදිජනයා ප්ර සාදසංවේග පිණිසකළ මහාවස මහා සම්මත වංශ නම්වු දෙවෙනි අදියර නිමි.

 

Last Updated on Friday, 26 November 2010 09:05
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

3.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka