Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 59 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - 1 කොටස ( පරිඡ්ඡේදය 1 )
Monday, 08 November 2010 13:57

මහා වංශයේ සිංහල පරිවර්ථනය - පළමු පරිඡ්ඡේදයේ සිට

(The Golden History of Sri Lanka - Mahawansaya - Sinhalese Translation)


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!

 


 

පළමු වෙනි පරිචෙජදය

ශුඬවංශයෙහි උපන් (සකල කෙලශයන් කෙරෙන්) අන්ය නන පරිශුධවූ සර්වපඥයන් වැඳ ‍ෙනාඅඩු නොයෙක් පරිචෙඡද ඇත් තාවු මහාවංශය කථනය කරන්නෙමි෴මේ වංශයනෙම පුරාතනයන් විසින් කරණ ලද්දේ නමුත් කිසි තැනෙක්ම ඉතා විස්තර කරණ ලද්දේය, නොයෙක් පුනරුකතදොෂ ඇත්තේය. ඒ දොසින් තොරකරණ ලද්දාවු (හෙයින්ම) සුවසේ ග්රවහණධාරණ කවහැකිවු ප්රෙසාදසංවෙගජනකවු පරමපරායාතවුද ඒ මහා වංශය (කථනය කරන්නෙමි. සජ්ජනයෙනි තෙපි) ප්ර සාද උපදවන්නාවු තන්හිද එසේම සංවේගජනකතන්හිද පහන් සිත් හා භයකමපා උපදවමින් ශ්රසවණය කරමි.මනාවීරවු අපගේ සර්ව ඥතෙම පුර්ව යෙහි දීපඬකරනම්වු සම බුදුන් දැක ලොකයා දුකින් මුදනු සඳහා සම්යෙක්සමෙඛාධියපිණිස ප්රාඬත්ථබනා කළසේක. ඉක්බිත්තෙන් එම සම්බුදුන් හා කොණ්ඩඤඤ නම් බුදුන්ද, මඞ්ගල නම් බුදුන්ද, සුමන නම් බුදුන්ද, ‍ෙරවන නම් බුදුන්ද, සොහිත නම් බුදුන්ද, අනොම දසයි නම් බුදුන් ද, පදුම් නම් බුදුන් ද, තාරද නම් බුදුන් ද,පදුමුත්තර නම් බුදුන්ද, සුමේඬ නම් බුදුන්ද. සුජාත නම් බුදුන්ද, පියදාස්සී නම් බුදන් ද, අත්ථදදස්සී නම් බ‍ුදුන් ද, දම්ම දස්සී නම් බුදුන් ද, සිඬත්ථ් නම් බුදුන් ද, තිස්ස නම් බුදුන් ද, එසේම ථුස්ස නම් බුදුන් ද, විපස්සී නම් බුදුන් ද, සිබිනම් බුදුන් ද, වෙස්සගු නම් බුදුන් ද, කකුසඣ නම් බුදුන් ද, කොණාගමන නම්.බුදුන් ද, කාශ්යුප නම් බුදුන් ද, යන සුවිසි සම්යදක් සම්බුඞයන් ආරාධනාකොට උන්වහන්සේලා විසින් “සියලු (සමත්රිංබශක්) පාරමිතාවන් පුරා උතුම්වු සම්යුක්සංම්ඛාතියට පැමිණ උතුම්.ගෞතම නම්න් බුදුව සත්වොයන් දුකින් මුදාන්නේය”යි සම්යණක් සම්බෝධිය පිණිස ප්රමකාශකරණ ලද්දේය. ඒ මහාමුහිතෙම.මගධරට උරුවෙල් දනව්වේහි බෝ මුලදි වෙසඟපුරු පස‍ෙළාස් වක්හි උත්තමවු සම්බෝධියට පැමිණියේ ය. ඒ සර්වඥවසීතෙම.උතුම්වු විමුක්තිසුඛය වින්දේ ඒ මධුරභාවයද දක්වන්නේ සත්සතියක් මුළු‍ල්ලෙහි වාසයකළසේක. ඉක්බිත්තෙන් බර.ණැසට වැඩ ධර්මුමචක්ර ය පැවැත්වුසේක. එහි වස්වසනසේක්මසැටනමක් රහත්කළසේක. සර්වඥතෙම ධර්ම්මදෙශනාකරණු පිණිස ඒභික්ෂු්න් යවා ඉක්බිත්තතෙන් (ඔවුනොවුන්) යහළුවු.භද්රුවර්ගයගික රජරුවන් තිස්දෙනෙක් (සෝවාන්පලාදිය දීමෙන්) හික්මවා කාශ්යතපාදි ජටිලයන් දහස දමනයකරණු පිණිස ඔවුන් නුවණ මුහුකරවමින් හෙමන්තක කාලයෙහි උරු වෙල් දනව්වෙහි වාසය කළසේක..ශත්රැෙමදිනය කරණ ශිලිවු සර්වඥතම උරුවෙල් කසුප්නම් ජටිලයාගේ මහායාගය එලඹසිටි කල්හි තමන් නොඊමෙහිවු ඔහුගේ ඉච්ජාවාරය දැන උතුරුකුරුදිවයිනෙත් පිණ්ඩනපාතය ගෙණවුත් අ‍නොදත්ත නම් විල සමිපයෙහිදි වළදා තෙමෙ සවස්.වෙලෙහි සම්යතක්සම්බෝධියෙන් නවවන සම දුරුතුපුර පස ළොස්වක්හි ලඩකැවිපය ශුඞකරණු පිණිස ලක්දිවට පැමිණිසේක. සර්වඥයන්වහන්සේ විසින් ලඞ්කාතොමෝ සසුන් බඹ ලත තැනෙකැයිද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂතයන්.බැහැරකටයුතයයිද දන්නාලදි ලඞ්කාවිපමධ්යරයෙහි මනො රම්යිවු ගංඉවුරෙහි තුනයොදුන් පුළුල් වු.රම්යපවු මහානාගවන නම් උයනෙහි යක්ෂ.යන්ගේ යුඬභුමියෙහි ලක්දිවවැසි යකුන්ගේ මහානීසංවර සමාගමය ප්රනසිඬ විය. ඒ මහා යක්ෂනසමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම.මැද ඔවුන්ගේ කිස්මතුයෙහි මහියංගන ථුපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩසිටිසේක ඔවුන්  භයජනකවු වර්ෂායවා හා න්ධාකාරා. පිය මැවුසේක. බියෙන් පෙළුනාවු ඒ යක්ෂුයෝ නීභයවු තථාගතයන් වහන්සේගෙන් අහස ඉල්වුහ. අභෂදායිවු තථගයන් වහන්සේ ඉතා භයින් පීඩිතවු ඒ යකුන්ට මෙසේ වදාළ.සේක. “යක්ෂභයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහකරන් නෙමි. තොපි සමගිව මෙතන්හි මව් හිඳනා තැනක් දෙන්න හුද? නොමදන්නහුද?” “නිදුකානෙනි, නුඹවහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ අපව අභය දුනමැනවැ”යි ඒ සියලුම.යක්ෂනයෝ තථාගතයන්වහසේට කිවුය. ඔවුන්ගේ බියද ශිතද අන්ධ.කාරයද නසා ඒ දුන් භුමියෙහි පත්කඩ අතුව එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලිසෙන්නාක් කොට හාත්පසින් විශාලකළසේක. ග්රී ස්මයෙන් පීඩිතවු ඒ.යක්ෂ යෝ බියපත්ව (ලක්දිව) අනන්තයෙහි හාත්පසින් සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්යතවු ගිරිදිවයින මෙහි ලඟාගළසේක. උන් එහි වත්කල තිබුනතන්හි තැබු සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලුසේක (එකල්හි දෙවියෝ සර්වඥයන්වහන්සේ කරා) පැමිණියෝය. ඒ සමාගමෙහි ශාස්තෲන්වහන්සේ ඔවුන්ට ධර්මේමදේශනා කළසේක. නොයෙක් කෙළගණන් සත්වශයන්ට සොවාන්ඵලාදියෙන් ධර්මකමාවබෝධ වුයේය. සඞ්ඛ්යා්පථාතින සත්‍වයෝ තිසරණ පන්සිල් පිහිටියෝය.

සමන්තකූටපර්වතවාසීවු මහාසුමන නම් දෙව්රජතෙම සෝවාන්පලයට පැමිණ පූජාර්ගවවු සර්වනඥයන්වහන්සේගෙන්. පුඡනීයවු කිසිවක් ඉල්ලිය. සත්වණයන් කෙරෙහි හිතවූ නීර්මවමල කේශවත්ව් සර්වුඥතෙම හිස පිරිමැද කෙශයන් අත් ලක් පමන ප්ර දානය කළසේක. ඉක්බිත්තෙන් හෙතෙම එය ස්වර්ණ්මයවු උතුම් කරඬුවකින් ගත්තේ සර්වසඥයන්වරහන්සේ වැඩහුන් තැන්හි කරණලද්දාවු අ්ය මවිතරින් සත්රියන්වු අවටින් එක්විසිරියන් නන්වැදැරුම් රුව්නරැසෙහි තබා හෙතෙම ඉන්ර්ි නීලමයවු ථූපයකින් වසා නමස්කාර කෙළේය. (නැවත) “සර්ව ඥයන්වහන්සේ පිරිනිවිකල්හි ශාරීපුත්රවස්ථවීර.යන්වහන්සේගේ ශිෂ්යතවු මහත් සෘඩි ඇති සරභූ නම් ස්ථවිර තෙම දරසෑයෙන් සර්ව(ඥග්රීතවාස්ථිධාතුව ඍඩියෙන් රැගෙණ. (මෙහි) ගෙණවුත් එම චෛත්ය‍යෙහි තබා භික්ෂුගන් විසින් පිරි වරණ ලද්දේ ‍මෙදෙවණි පාෂාණයෙන් වස්වා දොළොස් රියන් උස දාගැබක් කරවා වැඩිසේක.

දෙවනපෑතිස් මහරජානන් ස‍හෝදර උඩවුළාබය නම් කුමාරතෙම අද්භුතවු ඒ චෛත්යිය දැක වස්වා තිස්රියන් උස්වු චෛත්යැයක් කරවිය. එහි සිටි දෙමළුන් වඩනා දුටුගැමුනු රජතෙම ඊට අසුරියනක් කඤ්වුක චෛත්යියක් කරිවිය ඒ මේ මහියඞ්ගන ථූප‍යතෙම මෙසේ පිහිටියේය.* නීර්විකාරප්රයඥසම් පන්ත මහත් වීරපරාක්රමම ඇති ධර්මමමයට ඊස්වරවු සර්වවඥයන් වහන්සේ මෙසේ මේ වීපය මනුෂ්යායන්ට යොග්යටකොට උරුවෙල් දනව්වට වැඩිසේක෴මහියඬ්ගනාගමනකථා නිමි.

සම්යාක්සම්බොධීයෙන් පස්වෙනි වස ජෙතවනාවිහාරයෙහි වැඩ වසන සේක. මහොදර නාගය එසේම චුළොදර නාගය යන පීරිස් සහිතවු න‍ාගයන්ගේ මිණිපළඟ හේතුකොට එළඹ සිටියා වු යුඬය දැක, බක්මස අමාවක් පොහෝදින උදය කාල යෙහි ම උතුම්වු පාසීවුරු ගෙණ නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩිසේක එකල්හි මහත් සෘඩි ඇති ඒ මහොදර නම් නාගතොමෙ මුහුද පන්සීයයක් යොදුන් අසම නාග භවනයෙහි රජ වී උනුගේ නැගණිසොමෝ කන්වඩමන්නම් පව්වෙහි නාරජහට දෙනලද්දේය. උහුගේ පුත්රමතෙම චුළොදරනම් උහුගේ මෑණියන් පියවු නාරජතෙම උතුම්වු ‍ මිණිපළඟ මෑණිය්නට දී කාලක්රිඋයා කෙළේය. එසේහෙයින් මයිල නාරජු හා බැණනුවන්ිගේ යුඞයතෙම එළඹ සිටියේය. පර්වෙතවාසීවුද ඒ නාගයෝ මහත් ඍඩිමත් වුහ, සමිඩි සුමන නම් දෙවිතෙමෙද ජෙතවයෙහි පිහිටි තමන් යහපත් භවනයවු කිරිපලුරුක බුඬානුමතියෙන්ම ගෙණ ජත්රාිකාරයෙන් සර්ව ඥයන් මත්තෙහි දරන්නේ ඒ පෙර විසු ස්ථානයට ආයේය. ඒ දෙවිතෙම අනතුරුබැවෙහි නාගදිපයෙහි මනුෂ්යසයෙක් විය, හෙතෙම කිරිපලුරුක පිහිටි තන්හි බොජුන් වළඳන පසේබුදුවරය්න දුටුයේය. ඒ දැක සිත් පැහැද පාත්රියන් සුඞ කිරිමෙහි ශාඛයන් උන්වහන්සේලාට දුන්නේය. ඒ කර්මාමයෙන් හෙතෙම මනොඥවු ජෙතවනයෙහි දොරකොටු පස ඒ රුකෙහි උපන. හෙතෙම පසුව ඉන් පිටවුයේය. දෙවාති දෙවවු සර්ව ඥතෙම ඒ දෙවියාගේ අභිවෘඬියද බලා හිතපිණිස ඒ දෙවියාද වෘක්ෂවයද මෙහි පැමිණවුසේක. මොහාන්ධපකාර නසන්නාවු සර්වසඥතෙම එහි යඬමද්යෂයෙහි අභය වැඩහුන්නේ ඒ නාගයන්ට භ්ය් එලවන්නාවු අන්ධිකාරයක් මවාපෑසේක.(සර්වේඥයන්වහන්සේ, බියෙන් ‍පෙළුන ඒ(නයින්) අස්වසන්නේ ආලොකයක් පැතිරවුසේක. සර්ව්ඥයන් දැක සතුටුවු ඒ නාගයෝ සර්ව්යන්වහන්සේගේ පා වැන්දොය, පස්වරුන් දිනු සර්වවඥතෙම සමඟිකරන්නාවු ධර්ම්මයන් ඔවුන්ට දෙශනා කළසේක. සතුටු වු ඒ දෙදෙන ම මිණි පළඟ ‍ සර්වමඥයන් වහන්සේට ප්රුදානය කළහ. ලොකනායකවු ශාසනාතෙම එහි බැස අස්නෙහි වැඩහිඳ, ඒ නාගරාජයන් විසින් දිව්යානගාර පානයෙන් සතපන ලත්සේක දිය වැසීවුද ගොඩ වැසිවුද අසුකෙළක් නයින් තුන්සරණයෙහිද සීලයෙහිද පිහිටවුසේක. ම‍හොදර නම් නාගයාගේ මයිල්වු මණිඅක්ඛිකනම් වු කැලණියෙහිනාරජතෙම යුඞකරණු පිණිස එහි ගියේය සර්ව්ඥයන් පළමු මෙහි වැඩිකල සඬර්මණමදේශනාව අසා සරණසීලයෙහි.

පිහිටියේ එහිදි (මෙසේ)තථාගතයන්වහන්සේට ආයාචනාකරන්නේ, “ස්වාමින්වහන්සේ! මේ තෙමේ නුමවහන්සේ විසින් අපට කරණලද මහත්වු අනුකම්පාවෙක, නුඹවහන්සේ මෙහි නොපැමිනි සේක නම් අපි සියල්ලෝ අලුවිම්හ. පුණ්යොඹදය ඇත්තවු තථාගතයන්වහන්සප, මා කෙරෙහි ද වෙන් වශයෙන් නුඹවහන්සේගේ කරුණාව වේවා නැවත මෙහි ආගමනයෙන් මගේ වාසභුමියට වඩිනාසේකවා”යි කීයේය. භාග්යආවතුන්වහන්සේ තුෂ්ණාම්භාවයෙන් මෙහි ආගමනය ඉවසා රාජායතන චෛත්යවය එහිම පිහිටිවුසේක. ලොකස්වාමිතෙම ඒ කිරිපලුරරුක ද මහරු මිණිපළඟද නමස්කාරකරණු පිණිස නාරජුන්ට ප්රිදානය කළසේක. “නාගරාජයෙනි, මාගේ පරිභොග චෛත්ය ය වඳිවු, නාගයෙනි! එය තොපට වෑඩ පිණිස ද සැප පිණිසද වන්නේ”යන මේ ආදිවු අනුශාසනා නාගයන්ට වදාරා ලොක්නුකම්පාකාරීවු සර්වුඥයන්වහන්සේ ජෙතවනයට ම වැඩිසේක෴නාගදීපාගමනය නිමි.

එයින් තුන්වෙනි වඬියෙහි ඒ මාණිඅක්ඛික නම් නාගරාජ තෙම එළඹ සඬඝයා සහිත තථගතයන්වහන්සේට නිමන්ත්රකණය කෙළේය. සර්ව්ඥතෙම සම්යාක්සම්බෝධියෙන් අටවෙනි වර්ෂ යෙහි ජෙතවනයෙහි වාසයකරණසේක් ‍ලොකස්වාමිවු පස්මරුන් දිනු මුනීශ්වරතෙමෙ භික්ෂුහන් පන්සීයයක් විසින් පිරිවරණලද්දේ දෙවෙනි දවස ගක්තකාලය ආරොචනාකළකල්හි රම්යිවු වෙසක්මස පොර්ණකවාසි තිථියෙහි එහිදිම සහල සිවුර පොරවා පාත්රවය (ශ්රි‍හස්තයෙන්) ගෙණ ඒ කැලණිදෙසවු මණඅක්(නාරජහු) නිවෙසට වැඩිසේක. කැලණිසෑය පිහිටි තන්හි කරණලද රතනමණ්ඩපයෙහි සඬඝයාද මාහැඟිවු පළගෙහි තමන්වහන්සේ ද වැඩඋන්සේක. සමුහය සමඟවු නාරජතෙම සොම්නස්වුයේ දිව්යැවු ඛාද්යඋභොදායෙන් සඞ්ඝයාසහිතවු සර්වජඥයන් සන්තථිණය කෙළේය. ‍ෙලාකානුකම්පා ඇත්තාවු ලොකනායකවු සර්වජඥතෙම එතන්හි ධර්මෙමාදෙශනා කොට අහසට නැගි (වැඩ) සමන්කුළු මතුයෙහි පාසටහන දැක්වුසේක. සඞ්ඝයා සහිතවුසේක ඒ පර්ව තපාදයෙහි සැපසේ දිවාවිහරණය කොට දිගාවැවට වැඩිසේක. ලොකාස්වාමිතෙම සඞ්ඝයා සමතවුසේක් එහි චෛත්යවස්ථානයෙහි වැඩහිඳස්ථානය ගෞරවයට පැමිණිම පිණිස සමාධියට සමව්න‍සේක. ස්ථානා ස්ථාන දැන්මෙහි ප්රනවීණවු මහාමුනිතෙමේ එතැනින් නැගිට මහමෙවුනාඋයන පිහිටි තැනට වැඩිසේක. ශ්රාටවක සඞ්ඝයා සහිත වු ලොකස්වාමිතෙම මහබෝ පිහිටි තන්හි වැඩහිඳ සමාධි යට සමවන්සේක. මහාථූපය පිහිටි තන්හිඳ එසේම (සමාධිය) ආරෝපණය කළසේක. එසේම ථුපාරාමයෙහි දාගැබ පිහිටි තන්. හිද (සමාධියට සමවන් සේක.) ඉක්බිත්තෙන් සමාධියෙන් නැගිව ශෛලචෛත්යිය පිහිටි තැනට වැඩ ගණාධිපතිවු අවබෝධකළ සර්වෘ ත්ව ඇති සර්විඥතෙම සමඟ ආවාවු දෙවිසමුහය යන්ට අනුශාසනා කොට එතැනින් දෙව්රම් වෙහෙරට වැඩිසේක.

මෙසේ ඉතා මහත් දසා ඇත්තාවු ‍ලොකයට ප්රුදීපයක් බඳුවු ප්ර්මාණරහිත ප්රේඥාඇති ‍ලොකස්වාමිතෙම ලඞ්කාවාසී ජනයාගේ අනානත්ත්ථිුය බලමින් එකල්හි ලඬ්කාවෙහිවු දෙව නාග සමුහාදීන්ගේ වැඩද දක්වමින් මේ යහපත් දිවයිනට තුන්වරක් වැඩිසේක ඒ කරණකොටගෙණ මේ වීපය ධර්ම්ම නැමති පහනින් බැබළුමි ඇත්තාවු සජ්ජානයක් විසින් බුහු මන් කරණලද්දේය෴කල්යානණ්ගමන නිමි.

මෙතෙකින් හුදිජනයා පහන්සංවේග පිණිස කළ මහාවංශ තථාගතාභිගමන නම්වු පළමුවෙනි අදියර නිමි.

 

 

Last Updated on Friday, 26 November 2010 09:09
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

1.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka