Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 104 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - පූර්ව සංක්ෂිප්තය - 02
Monday, 08 November 2010 12:27

ම හා වං ශ ය - Introduction Part 2


ඉක්බිති වජජිපුත්රරක භික්‍ෂුහු “මේ යසසථවිරතෙමේ උපාසක වරුන් සමාකරවා ගත්තේදැ”යි අනුදුත භික්ෂු හු විචාළහ. “අප සියල්ලන් අශ්රරමණයන් කොට තමන් පමණක් ශ්රභමණවිය” යනාදින් දැනවිය. ඉක්බිති වජජිපුත්රතක භික්‍ෂුහු යසසථවිරයන්ට උකෙඛපනිය.කර්ම.මය කරන්ට රැසුවුහ. ඉක්බිති යසසථවිර තෙමේ සාඩි බලයෙන් එතනින් පිටත්ව ගොස් පාවා අවතති දෙරට බොහෝ භික්‍ෂුන් වෙත හසුන් යවා තමන්වහන්සේ අධොගග පර්ව්තයට එලඔ එකල එහි වැසි සාණවාසි සමභුත මහ තෙරුන් වෙතට වැඩිසේක.පාවෙය්යාැවනති භික්‍ෂුහුද එහි එළබියොය.මේ සියල්ලෝම සාකචඡාකෙටගෙණ සහජාති රටට එලඔ රෙවත තෙරුන් දුටහ. එහි රැස්වු සඬඝයාට මෙසේ දන්වමින් “ඇවැත්නි සඬඝතෙමේ මා කියන්නක් අසාවා, ඉදින් අපි මේ අධිකරණය මෙහිදි ව්ය පගමනය කරනනෙමු නම් මුල ඉපදවු භික්‍ෂුහු නැවත කර්ම මකරණ පිණිස කලහ කටහැකිවෙති ඉදින් සඩගයාට පැමිණිකල් ඇත්තෙවිනම් මේ අධිකරණය උපන් සථානයෙහිම ව්ය්පගමනය කරනනෙමුයයි දන්වුසේක” උන් වහන්සේ ඇතුළු සඬඝ්යා ඒ අධිකරණය විනිශවය කරණු කැමැත්තෝ විශාලා මහනුවර පැමිණියහ. එකල මුළු පොළොවෙහි සිහලු සඬඝයා කෙරෙහි වැඩිමහල් උපසමපදාවෙන් එක්සිය විසිවයස්වු අනදමහතෙරුනගේ සඬිවිහාරකි සබබකාමි නම් මහතෙර කෙනෙක් ඒ නුවර වසන සේක. මේ සියල්ලෝ ඒ තෙරුන් වෙත් එළඔ උන්වහන්සේ සමග මනත්රවණය කොට ගෙණ විශාලා මහනුවර වෙත මහාවනයෙහි කුවාගාර විහාරයට රැසුවුහ. ඉක්බිති ආයුෂමත් රෙවත සථවරතෙම “ සුණාතුමෙභනෙන ස‍ඬෙඝා අමහාකං ඉමිසමිං අධිකරණ විනිචජියමානෙ අනගගානි වෙ‍ව හසසානි ජායනති නවෙකසස හාසිතසස අත‍ෙත්ථා විඤඤයති යදි සඬඝසස පතතකලලං සඩෙසා ඉමං අධිකරණාඋබබහිකාය වුපසමෙය්යඅ සඬඝයාට දැන්වුසේක. මෙහි භාවය “වහන්සේ සඬඝතෙමේ මා කියනනක් අසාවා, අප විසින් මේ අධිකරණ විනිශචය කරණකල අවස්නැති විසතර කථා වන්නාහ, කාවිසින් කියනලද බසෙකන් අත්ථව නොවැටිහෙයි (එහෙයින් සඬඝ්යානට පැමිණිකළ් ඇත්තේ නම් සඬඝතෙමේ මේ අධිකරණය උබබාභිකා සමථයෙන් *ව්යායප සමනය කරනනෙය්”යනුයි.

මෙසේ දන්වා නැගෙණහිරි රටවැසි සබබකාමි මහතෙරුන්ද සාළහ මහතෙරුනද බුජජහොහිත මහතෙරුන්ද වාසභගාමි මහතෙරුන්ද යන සතරදෙනා හා පාවාරට හික්‍ෂුන් අතුරෙන් රෙචත මහතෙරුන්ද සාණවාසි සමභූත මහතෙරුන්ද කාකණඩකපුත්ර යස මහතෙරුන්ද සුමන මහතෙරුන්ද යන අටමහ තෙරුන් උබබහිකායෙන් මේ අධිකරණය සමථයට නිශව්යයකෙටගෙණ එම නුවර වාලුකාරාම විහාරයට වැඩිසෙක්ලාය. එහිදි ආයුෂමත් රෙවත තෙරුන්වහන්සේ සඬඝසමමතයෙන් සබ්බකාමි මහ තෙරුන් විනය විචාළසෙක. ඒ තෙරනුවොත් සඬඝසම්මතයෙන්ම විසදුහ.වහන්ස ශාගි ලවණ කලපය කැපද? ඇවැත්නි ඒ කවරේද? සවාමිනි අගින්කළ කුළාවෙක බහා ළුණුනැති ආහාර ලත්ගල මිශ්ර කෙටගෙණ වළදනා පිණිස ළුණු පරසරණය සිහිලොණකපපනමි. ඇවැත්නි!කැප නොවේ කොහිදි මෙය ප්රිති‍ෙක්පෙකරණලදද ? සැවැත්නුවරදි ප්ර‍තික්‍ෂිපතයි. ඒ බව මහා විභඩගයෙහි ආයේය. එසේ කරන්නා කවර වරදකට පැමිණේද? සනනිධිකාරක භොජණයෙහි පවිති ඇවතට පැමිණෙයි. එකල රෙවත තෙරුන්වහන්සේ “වහන්ස සඬඝතෙමේ මා කියන්නක් අසාවා.මේ පළමුවෙනි වසතුව සඬඝ්යාඝ විසින් විනිශවය කරන ලදි මෙසේත් මේ වසතුව ධම්මයෙන් විනයෙන් බුදුසස්නෙන් ඉවතය, මේ පළමුවෙනි සලාකාව තමබි” වදාළසෙක්. මේ ක්ර මයෙන් ඉතිරි නවයෙහිත් විනිශවය දතයුතුයි. මෙහි වගුලකපප නම්,ඉරහැරි දැගුලක් සෙවනැලල වැඩෙනතුරු විකල් බොජුන් කැප්යප යනුයි. හෙද පචිති ඇවැත් කරයි. ගාමනතර කපපනම්,පවාරිතවු යමෙක් අන්ගමකට යන සිතින් කැප නොකොට ආහාර වැලදිමයි. මෙද පවති ඇවැත් කරයි. ආවාස කලප නම් නානා ආවාස ඇති එක් මහ සීමාවෙක් වෙන් වෙන් පොගොකිරිමයි. එය උපොසථකඛකයෙහි දුකුළාබැව වදාරණ *“උඛඛාහිකාය සමමතතිතඛඛති පරතෙ වුතතාය ඤතති දුතියාය කම්මාවාචාය ‍එමං සමමතෙහි පන භිකඛුහි” විසුංවා නිසි දිත්‍වා තසසායෙවවා පරිසාය අඤඤන්හිකවන කිචි කථෙතඛඛතති පවෙත්වාි තං අධිකරණං විනචජිතබබං.” ලදි.අකමතිකලප නම්, සතරවැන්නෙහි කි පරිද්දෙන් වෙන වෙන ආවාසහන්හි වර්ගමගවු සඬඝයා විසින් විනය කටයුතු කිරීමයි. හෙද චමෙප්ය්කඛන්ධුකයෙහි කි පරිද්දෙන් දුකුළායි. ආචිණණ කපපනම්,ගුරුඋපාධ්යඬයන් විසින් කළදෙයක් කැපය යනුයි. යමක් ධම්මවිනයට ඵකගනම් කැපයි. ඵසේ නැත්නම් අකැපයි. අමථිතකපප නම්,යම් කිරක් කිරි බැවින්‍ තොරනම්දි බවටත් නොපැමිණියේ නම් එසේවු දෙය පවාරිතවුවහු විසින් කැප කරවා නොගෙණ පිවිති මේද පචිති කරයි. මෙහි ජලොහි*පාන කලපය නම් යම් සුරා‍වක් මත්වෙන බවට‍ නොගියේනම් එසෙව්දැ පිමසි හෙද පවිති කරයි. දහවලු නැති නිසිදනය කැපය යනු එකෙකි, ඒ නොකැපයි. පරිහරණය කළ පවිති කරයි. ජාතරුපරජනය කැපය යනු දසවැන්නයි. හේ පිළිගත පවිති කරයි. මෙසේ දශය විචාරා නැවත නොකැපබැව් නිශචයකොටගෙණ මහාවනයෙහි කුටාගාරශාලාවට එළඔ එහිදිත් මෙසේ පුචජා විසජ්නයෙන් සග මැද විනිශවය කළහ. දෙවන සඬගිතියට නිදාන මෙසේය. මෙයින් පසු සත් සතියක් රයතන්වහන්සේලා රැස්ව සත්මස කින් දෙවන සඬගායනාව නිමවනලදි.

තුන්වන යඩගායනාවට නිධාන නම් බුදුන් පිරිනිවි දෙසිය අටළොස්වන්නෙහි දඹදිව් අගරජ පැමිණ මගධරට පැළලුප්නුවර විසූ ධම්මාශොක මහරජු ඇතුළු මහජනයා බුඬශාසනයෙහි ශ්රලඩාභකති උපදවා මහත් පූජාසත්කාර පැවැත්තූහ. ඒ මහරජු මල තිස්සනම් යුවරජතෙමේද එම මහරජාණන් දියණි සම්මත් කුමරිය වලලභ අගගිබ්රමහමා නම් කුමරද සස්න පැවැදිවුහ. එසේම අගරජ පිත් මිහිදුකුමරු හා සම්මිත් කුමරත් පැවිදිවුහ.෴ තවද මෙම පැළලුප්නුවර තිසසය සුමිතතය යන කුනනපුත්රි තෙරුන් දෙදෙනා ධම්මාශොක රජහු ඔටුනුපැලදි අටවැනි හවුරුදුයෙහි සාඩිප්රාමතිහාය්යද දක්වා පිරිනිවන් පෑසේක්ලාය.

෴ මේ කාරණ හේතුකොටගෙණ බුදුසසුනට උපන් මහගංවතුර බදු ලාභසත්කාර බලා එහි ලොල්වු තිත්ථසකයෝ අසන වසන මාත්ර යකුත් නොලබනනාවු භික්ෂුින් වෙත හා තම තමන්වත් කසාපිළි හැද පෙරවගෙණ අපිත් ‍ෙසෟගත ශ්ර්මණයම් හයි භික්ෂුාන් අතුරට වන්නුය .සුගත්සමයෙහි ‍එසේ පැවිදි වෙස් ගත් නමුත් සවකීය පූර්විපරිවිත පවතාප ආදිත්යනනු පරිවතිතාදි කොට මොවුන් සසුන් පිළිවෙත්හි යොදන්ට හෝ ශාසනයෙන් බැහැරලන්ට හෝ නොපොහොසත් වුහ.

භික්‍ෂුසඬඝයා පොහෝපවුරුණු ආදි විනයකම් කරණට රැස්වු කල උකතප්රහකාර අනාවාරයෙහි හැසිරෙණ තිත්ථොකයෝද අවුදින් අතරතුර ඉඳගණිති. මෙවුන් හා පෙසල භික්‍ෂුහු විනය කම් නොකරති. මෙයින් අශොකාරාමයෙහි සත්හවුරුද්දක් පොහෝ කිරීම සුන්විය. ඵපමත් අසා රඡ්ඡුරුවෝ ඵ් අධිකරණය සන්සිදුවනු සදහා ඇමතියෙකු යැවුය.මුග්ධ ඵ් තෙමේ ගොස් පොහෝ කරවයයි පිරිසට ආඥ ‍කළේය. පෙසල භික්ෂුඋහු මේ තිත්ථෙකයන් සමග පොහෝ නොකරම්හයි කිකල පොහොකරවමි කියා තෙරුන් කීපදෙනෙකුන් හිස් කපාහෙළිය. ඒ දැක රජහු මල් තිස්ස තෙරනුවෝ වහා ගොස් ඔහුට ආසන්න අස්න හිඳගත්සේක.ඇමති ඒ තෙරුන් දැක උන්වහනසේට එබන්දක් කරන්ට නොපොහොනේ හැරිගොස් රජහට එපමත් දැන්විය.

ඒ ඇසු රජතෙමේ හටගත් දාහ ඇත්තේ වෙහෙරට ගොස් මේ අකුසල කම්ම්ය කාදොයි පළිවිස්සේය. සමහරු තොපටයයි කියාද සමහරු දෙදෙනාටමයයි බුඬසමයෙහි නිපුණයෝ භිකෂු ඝාතනයෙහි තොප සිත් නැති බැවින් ඔහුට පමණක්යයිද තුන් පක්ෂව කිවුය. රජතෙමේ නොසතුටුව මේ ශඬකා දුරලීමටත් අධිකරණ විනිශවයටත් සමන්ත කවරේදැයි විචාරා එකලට ආ‍හෝ ගගපර්වමන විහාරයෙහි විසු මොගගලිපුතනතිස්ස මහතෙරනුවන් ගෙන්වා උන්වහන්සේගේ සාඩිප්රාතතිහාය්ය් දැක සතුටුව භික්‍ෂුඝාතනයෙන් පව් ඇද්දොයි තමන්ට උපන් සැකය පිළිවිස්සේය. උන් වහන්සේ වටටකජාතකාදි බොහෝ දම්දෙසුත් දක්වා රජහට පව් නොවන පරිදි නිශව්ය කළසේක. ඉක්බිති සත්දවසක් උයන්හි වස්වා ඒ තෙරුන්වෙත් හිදගෙණ කාශවතාදි ද්ර.ෂටි මේ මේයයි තිරණයකොට ඉගෙණ දඔදිව භික්‍ෂුන් කැ‍.ටිකරවා පැවැදිවෙස් ගෙණ භික්ෂුන් අතරටවත් සියලු තිත්ථිකයන් බැහැරලා ඒ මහ තෙරුන් අනුශාසනයෙහි පිහිටා‍ගෙණ ශාසනය ශුඬකෙළේය.

මෙසේ නෙරපු තීත්ථහකයෝ පසල් දනව් ගොස් එහි රැස්ව සංවිධාන කොට ගෙණ අබුධ වචනයන්ද බුඩවචනයන්ද මිශ්රෙකොට වණ්ණ පිටකාදි බොහෝ පොත් කොට බුඬසමයගි ලොවට ප්ර්කාශකළො මෙහි විසතර සමනතපාසාදිකා සාරසඬග්රිහාදියෙන් දන්නේයි.

තවද දෙවන සඬගායනාකාරක මහතෙරුන් විසින් දශවසතු අධිකරණ විනිශවයෙන් නිග්රුහකරණු ලත් වජජිපුත්ර ක භික්‍ෂුහු දස දහසක් හක්ව පිටිසර ජනපදයට පැමිණ එහි දුර්විල රජුන් එක් කොට ගෙණ මාහාසඬගිනියයි නමලත් ශාසනාර්බුදයක් ඉපදවූහ.

මේ කථාව මහාවංස විනය අ‍ටුවාදියෙහි ඉතා සංකෂිපයි.දිපවංශ කථාවසතුප්රාකරණ අටුවා දෙක්හි විසතරව පෙණෙයි. මෙමෙ කියන ලදි දිපවංශයෙහි. නිකකඬඪනා පාපභිකඛු ථෙරෙහි වජ්ජි පුතතකා අඤඤං පකඛං ලහිත්‍වාන අධම්මවාදි බහුජ්ජනා. දසසහසසා සමාගතත්‍වා අකාසු ධම්මසගහං තසමාහං ධම්මසගිති මහාසගිති වුචචති. මහාසගිතිකා භිකඛු වලොමිං අකංසු සාසානෙ හින්දිතත්‍වා මූලයගහං අඤඤං අකංසු හගඝං අඤඤත්රත සගහතං සුතතං අඤඤත්රව අකරංසු තෙ අන්ථංර ධම්මච භින්‍දිංසු*නිකායෙසුව පවසු පරියාය දෙසිතංවාපි අථො නිපපරියාය දෙසිතං නිතත්ථංවෙව නෙය්යභත්ථංං පජහිත්වාන භික්ඛවො අඤඤං සන්ධා්ය භණිතං අඤඤං අත්ථංය ඨපයිංසු තෙ ව්යංජනචජායාය තෙ භිකඛු බහුං අන්ථංං විනාසයුං ජඩෙඩත්‍වා එකදෙසං සුතතං විනයගමහිරං පතිරූපං සුතතං විනයං තනතිව අකරිංසු තේ පරිවාරං අන්ථුජඬාරං අභිධම්මං ජපපකරණං ප‍ටිසමහිදව නිදෙදසං එකදෙසව ජාතකං එතනකං මිසසජෙත්වාකන අඤඤංන අකරිංසු තේ නාමලිගං පරිකඛාරං අකපපකරණියානිච පකතිශාවං විජහිත්‍වා තව අඤඤං අකංසු තෙ පුබබගමා භිතනවාදා මහාසහිති කාරකා තෙසව අනුකාරෙන භිනනවාදා බහු අහු

මේ වජජි පුත්ර ක භික්‍ෂුහු කශ්මීරදනව් ගොස් එහි රජුන් පිටි වහල්කොට ගෙණ පූවොකත සගායනාව කළහයි බොහෝදෙනා කියති.මෙහි සං‍ෙක්ෂකපාත්ථයනම්(දෙවනි සගානාකරු) තෙරුන් විසින් බැහැර කරණලද අධම්මවාදි බොහෝදෙනෙක්වු පාප භික්‍ෂුහු අනික් පක්‍ෂයක් ලැබගෙණ දසදහසක් සමාගම්ව ධම්ම සඬග්රාහයක් කළහ. එයින් (බොහෝ ගණනක්වු හෙයින්) මහා සගිතියයි කියනු ලැබේයි.මහාසගීතිකරු භික්‍ෂුහු සස්න ව්යාෙකුල කළහ(මහාකාශ්ය පාදි සථවිරයන් විසින් කරණලද) මුල්සවඩලහය බිද අනික් සඩග්රාහයක් කළහ.අන්තැනෙක් එක්කල සූත්රර ඉන් අන්තැන තැබූහ. පස්තිකායෙහිම අත්ථක සහ ධම්මය බින් විනයෙ - බොහෝ පොත්හි දොය. කාරණවක් සදහා කරණලද දෙශනාවද වැලි ධම්මවු ධම්මාවූ පරිද්දෙන් දෙසිත දැයද අන්ථදප්රාකාශක ‍‍දේශනාවද අනික් ප්ර කාරයකින් අවබෝධ කටයුතු දේශනාවද ‍පිරිසිඳ නෙ‍ාදත් ඒ භික්ෂුහු අනිකක් සදහා භාෂිතයට අනික් අත්ථායක් තැබූහ. ඒ භික්ෂු‍හු ව්යකජන සෙවනැල්ලෙන් බොහෝ අත්ථුවිනාස කළෝයි. තවද ඒ භික්ෂුන සතෛකදෙශයක්ද විනය ගාමහිය්යඅර්‍ ද බැහැරලා පිළිරු සූත්රන හා විනය ඇති පාලියද කළෝයි. පරිවාරය අත්ථු්ඬාරය ෂට් ප්ර කරණ අභිම්මමය ප්රරතිසමහිදාමාර්‍ගය නිදෙශපාලිය ජාතක සම හරෙක මෙතෙක්දැ හැර ඒ සදහා අනිකක්ම කළෝය. නාමය ලක්ෂණය පරිෂකාරය ආකලපකරණයොය.ප්රමකෘකිභාවය යන මෙය හැර අනික් සතුනක්ම කළෝය. මහා සඬගිතිකාරකයෝ අන්යෙවාද ඇතතාහු එබදුවුවන්ට ප්රරධාන‍වුහ. ඔවුන් අනුව ක්රිතයා කිරිමෙන් බොහෝ වු හිතනවාද ඇතිවූහ. යනාදි විසතර දිපවංසයෙහි සහ කථාවසතු අටුවායෙහි ආයේයි.

මෙසේ බිදුනුවාද මෙහිම පසුවන පරිචෙඡදයෙහි පෙණෙයි. උත්තප්රදකාරෙ බිදුනන්ගෙන් පළමුවැන්නෝ මහාසඬෂිකය මහා සඬගිතිකයයිද ලබනලද නම් ඇති වජජිප්රගත්රනක භික්‍ෂුමය,ලීචජ විය වජ්ජිය යන නම් දෙක එකාත්ථත යි. ලච්ඡවී පනපදයෙහි උපන්නන් හෙයින් වජ්ජිපුත්රාකයයි ව්යිවහාරයි. මහත්වු බොහෝවු භික්ෂු සමූහ්යා විසින් යුකත බැවින් මහාසඬගික්ය යද ‍එසේම බොහෝ වුවන් විසින් කළ සඬග්ර්හය හෙයින් මහාසඬගිකයයිද කියති මොව්හු අතමවාදි බැව් “පුග්ගලෝ උපලබගති සචචිකඨ පර මඨෙන” ආදින් විසතාන කථාවසතු ප්රබකරණදියෙහි ආයේය.

තවද මොවුනගෙන් සමහරු රහත්හු රහත්ඵලයෙන් පිරිහි අනාකාමිවෙති. අනාගාමිහු ඉන් පිරිහි ශකාදගාමීවෙත්,ඔව්හුද එයින් පිරිහී සොවාන් වෙති, මෙසේ සෝවන්වූවෝ ඉන් පිරහී පෘථග්ජන වෙතැයි නොකියති. උකතප්රෝකාර සෝවන්ඵලය තෙක් පසුබැස්සාහු ශකාදාගාමි අනාගාමි නොව එකවරට රහත් වෙතැයි කියති . ‍‍ිෙථරවාද‍ෙයන් බුන් වජ්පිපුතතිය භික්‍ෂුහුද සමමිතියයොද සබ්බත්ථ වාදිහුද යන තුන් පක්‍ෂයක් මෙම වාද ඇතිතොයි.

ෂ‍ට්දිග බුදුවරයෝ ඇතැයි යන වාදය ‍නම් මෙසේයි නැගෙණ හිරි බටහිරි උතුරු දකුණු දිසාහි උඩයට අනෙක බුඬ‍ෙක්ෂනත්රහයන් අනික්රාඋනතකොට ඉන් ඈත බුදුවරයෝ වසන්නායහි වාදකෙරෙති. නෙපාලාදියෙහි ප්රණසිඩ සුඛවතිව්යු හ මහායානසූත්රා දිය මෙවුන්ගේ ප්‍රකරණයි . කෙබදු වණ්ණයක් ගොත්රායක් ඇත්තාහුදැයි පු‍ළුවුන්කල “නාහවං වත්තබෙබ ‍” එසේ කියයුත්තේ නොවෙයි කියති මෙ වාද ඇතතෝ මාහාසඬෂිකයෝයි.

ෙබ්‍රා්හමචරියවාසවාදය මාර්ගිභවනාවද ප්රයව්රතජකවද යන දෙක බ්රෝහමවරියවාසයි. මෙයින් මාර්ගනභාවනාව අසඤඤසතන බඹුන් විනා කාමරූප අරූප දෙවියන් කෙරෙහි නැතැයි ලබති ඇත්තොයි. ඒ බුඬසම‍යට විරුඬයි . සබඛත්ථෙවාදිහු නම් සියල්ලම විද්යුමානයයි ලබඩි ගත්තොයි. එනම් අතති අනාගත ප්රවත්යුඛතපනන බන්‍ධායතන බාත්‍වාදිය ඇත්තේය විද්යඅමානයයි යනුයි.

සතිපඨානවාදිහු සියලු ධම්මයෝම සතිපඨානයෙහිය, මෙයින් පිටත් ධර්මඨම‍ෙයක් නැතැයි ලබධි ඇත්තෝයි. මොවුන්ගේ සාමාන්යව නාමය කස්සපිකය අන්‍ධකැයිද යෙත්. පුබ්බසෙලීය අපරසෙලීය රාජිගිරිය සිඬත්ථකවකයයි නිකාය සතරෙකි. කුකකුල වාදිහු “සබ්බා හික්ඛවේ ආදිතතං” යනාදින් උරුවෙල කාශ්‍යපාදි දහසක් පුරාණ ජටිල භික්‍ෂුන්ට රජගහනුවර සමීපයෙහි ගයාහිස අතලගල්හිදි බුදුන් විසින් වදාරණලද ආදිතනපරියාය සුතුර නුනුවණින් සලකා අන්ථු වරදවාගෙණ මුළු තුන් ලොව සියල්ලම ඇවිලගත් සිළුසහිත අගුරුමුසු අළුවැන්නැයි ගන්නාලද ලබධියයි.මෙ වාද ඇතතො ගෝකුලිකයෙයි. අනුපූර්වබහිසමසවාද නම් දුඃබාදි වතුස්සත්යලය අවබොධකිරිමෙන් සතරවරකින් කෙලෙස් නසා සොවන්ඵලයට පැමිණෙයි. ඉතිරි ඵලත්රනයද මෙම නයයි. මෙවුන්ආගේ කලපනාවේ ක්රැමයට සොළොස්වරකින් රහත්ථලය අවබොධ කටයුතුවේ. මේ වාද ඇත්තේ පු‍ෙර්වාසකත අන්ධ ක නිකාය සතර හා සබ්බත්ථුවාදි සමමිතිය භද්ර යානකය යන මොව්හුයි.

නිරොබවාදය නිවන් දෙකක් ඇතැයි ගන්නා ලබධියි. මේ මේ වාද ඇත්තෝ මහිංසාසකයන් හා අන්‍ධකයෝයි.උකතප්ර කාර තින්‍ථකයන්ගේ මිථ්යාමවාද හා ශාසනිකයන්ගේ වෛතුල්යධවාද මදිනය සදහා බුදුන් විසින් සං‍ෙක්ෂදපයෙන් වදාළ නය විසතර කරන්නාවු මොග්ගලිපුත්තතිස්ස මහතෙරනුවෝ කථාවස්තුප්රශකරණය සහමැද වදාරා තුන්වන සඬගිතියටද අතුළත් කළහ.

මෙසේ දෙසැත්තෑවස් ඇති මොග්ගලීපුත්තතිස්ස මහතෙරුන් විසින් දම්සෝරජු ඔටුනුපලක් පන්තිස්වනු බුධ වෂි දෙසිය සතිස් වන්නෙහිදි තුනවන සඬගායනාව කොට නිමවා මධ්ය දෙශයෙන් බැහැර ඒඒ රටවල බුදුසසුන් පහිටුවනු පිණිස මෙහි දොළොස් වන පරිචේඡදයෙහි කි පරිද්දෙන් ඒ ඒ තෙරුන් ඒ ඒ පනපද වලට යැවුසේක මහාකාශ්ය පාදි මහරහතන් වහන්සේලා විසින් කරණලද ථෙරිය නම් පළමුවෙනි සඬගායනාව . සර්වරඥයන්වහන්සේ පිරිනිවන් පෑ වෂියෙහි කරණ ලද්දිය. දෙවෙනි සඬගායනාව ඒ සර්වයඥයන්වහන්සේගේ පිරිනිවිමෙන් අවුරුදු 100 ක් ගෙවුන කල්හි කාලාසොක මහරජානන්ගේ රාජ්යියේ 10 වෙනි හවුරුදුයෙහි කරණලද්දිය. එහි බුදුන් දුටු සථවිරයන්වහන්සේලා අටනමක් වුහ. ඒ අනුරුඬනදාදි මහා ශ්රජ වකයන් වහන්සේලාගේ ශිෂ්ය යොයි. ඒ දෙවෙනි සඬගිතියෙන් වර්ෂ‍ 185 ක්වු කා‍ලයෙහි තුනුවෙනි සඬගිතිය මොග්ගලිපුත්තතිස්සදි මහරහත් තෙරුන්වයහන්සේලා විසින් කරණලද්දිය.

ඒ තුන්වනි සඬගිතියෙහි ප්රසධානත්‍වය මොග්ගලිපුත්තතිස්ස නම් මහරහතන්වහන්සේ විසින් දරණලද්දේය. උන්වහන්සේ සිගගව නම් රහතුන් වහන්සේ විසින් පැවිදි කරණලද්දෙය. චණඬවජ්ජි සථවිරයන් වහන්සේ ළග සුත්රාසභිධර්මදමාදිය ඉගෙණගත් සේක. උත්වහන්සේ පැවිදිකළ සිගගව තෙරුන්වහන්සේ ශොණක නම් රහතුන්වහන්සේගේ ශිෂ්යගයෙකි. ඒ ශොණක තෙරණුවෝ දාසක නම් තෙරුන්ගේ ශිෂ්යසයෙකි. ඒ තෙරුන් වහන්සේ වනාහි පළමුවෙනි සඬගිතියේ විනය විසදු මුඬකාලයෙහි වැඩසිටි විනයබරයෙන් අතුරෙන් අගතන්පත් උපාලි මහතෙරුන් වහන්සේගේ ශිෂ්යේයයි.එ‍ෙස්වූ කලහි බුඬකාලයෙහි උපාලිසථ විරයන් වහන්සේගේ ශිෂ්යේවු දාසක සථවීරයන් වහන්සේ ප්රහථම සඬගිතිකාලයෙහි විසිවයස්ව වැඩසිටිසේක්නම් දාහක සථවීරයන් වහන්සේට වර්ෂි 90ක් වන කාලය බුඬපරිනිර්වාණයෙන් වර්ෂව 70 ක්වු කාලයයි. උන්වහන්සේ විසින් පැවිදි කාරණය ශොණක සථවීරයන් වහන්සේ පණස්හවුරුදු වයස් ඇත්තෙයයි සිතියයුතුයි. ‍ඒ ශෝණකසථවිරයන්වහන්සේ ළග පැවිදිවු සිගගව තෙරුන් වහන්සේ ඒ දෙවෙනි ‍ සඬගිතිකාලයෙහි ළදරු භික්‍ෂුව වැඩසිටි බව සාමනතපාසාදිකා මහාවංසාදි පොත්වලින් ප්රතකාශිතයි.

දෙවෙනි සඬගිතිකාලයෙහි වැඩසිටි සබ්බකාමි නම් සථවිරයන්වහන්සේ එකල්හි උපසමපදාවෙන් 120 වයස් ඇතිව වැඩසිටි බව කියනලද්දේය. එහෙයින් උතපත්තියෙන් 110 කට අඩුනොවු බව කියනලද්දේය. එහෙයින් සිගගව තෙරුන්වහන්සේට 110 ක් පමණ වහස වැළදුයේනම් දෙවෙනි සඬගායනාමෙන් පසු වර්ෂව 90ක් ජීවත්ව වැඩසිටින්නට පුළුවන්ව තිබුනේය. උන්වහන්සේට 103 ක් පමණ කාලයෙහි මොග්ගලීපුත්තතිස්සයන්වහන්සේ උපසම්පදාව ලත්සෙක්නම් ඒ කාලය දෙවෙනි සඬගිතියෙන් පසු වර්ෂන 88ක්වු බුඬ වර්ෂෙයෙන් 188 ක්වු කාලයයි. එසේ කලහි ඒ අතරට තවත් හවුරුදු පසක් හැර සගගව තෙරුන්වහන්සේට 103 ක් වු කාලයෙහි බුඬවර්ෂ යෙන් 183නේදි සිග්ගව තෙරුන්වහන්සේගේ ඉදිරියෙහි මොග්ගලීපුත්තතිස්සයන් වහන්සේගේ උපසම්පදාව ලත්සේක් නම් , තවත් උන්වහන්සේගේ ආශ්රනයෙහි නොහොත් උන්වහන්සේගේ සහභාගි මිත්රඋවූ චණ්ඩවජ්ජි සථවීරයන්වහන්සේගේ ආශ්රගයෙහි පස් අවුරුද්දක් වසනකල, බුඬවර්ෂසයෙන් 188 ද මොගගලීපුත්තතිස්ස සථවීරයන්වහන්සේගේ උත්පත්තියෙන් වහස 25 ද වෙයි. ඒ කාලය පටන් හවුරුදු 47 ගෙවෙනකල බුඬවර්ෂගයෙන් 235ක්ද මොග්ගලීපුත්තතිස්ස සථවිරයන් වහන්සේගේ උතපතතියෙන් වයස 72 කද වියයුතුයි. තුන්වන සඬගිතිකාලයෙහි මොග්ගලීපුත්තතිස්ස සථවරයන්වහන්සේ දෙසැත්තෑවයස් ඇති බැව් “රඤෙඤසතතරසෙ වසෙස් වාසතත්තිසමො ඉසි” යන මහා වංස පාඨයෙන් පෙණේ. නුමුත් ඵ් දෙසැත්තෑව උපසමපදාවෙන්ද උතපතතියෙන්දැයි නොකියනලදී. “ථෙරො මහලල කතෙතපි” යනාදි පිඨවලින් මොගගලිපුතතතිසස සථවිරයන් වහන්සේ තුන්වන ධම්මසඬගිති කාලයෙහි ඉතා මහළු බැව් හැගේ. එහෙයින් ඒ දෙසැත්තැව උපසම්පදාවෙන්යයි සිතියයුතු බැව් බලවති ඉදින් එසේනම් තෙරුන්වහනසේ උතපතතියෙන් දෙයානුවස් ඇත්තේයි.ඒ එසේනම් මෙහි දැක්වු හවුරුදු ගණනට තවත් විස්සක් ලැබෙයි, එසේවූකල සිගගම තෙර‍ැන්වහන්සේට වයස 83 පමණ කාලයෙහි උන්වහන්සේ ඉදිරියෙහි මොග්ගලීපුත්තතිස්සය සථවීරයන්වහන්සේට උපසමපදාව ලබන්නට පළුවන්ට තිබුනේය.

මෙය මෙතැන්හි අප විසින් සදහන්කරන්නට කලපනාකළේ දෙක්තාර් එචි. කැර්ණ් නම් ඉංග්රි සි උගතෙකු විසින් ශුඬකොට මුද්රි තවු විරාහසංහිතාරමහයෙහි යොදා තිබෙන කරුණු රහිත වාක්යරයක් සදහායි ඔහුගේ වාක්යසයෙහි සිගගව තෙරුන්වහන්සේ විසින් මහණ කරණලද මොග්ගලීපුත්තතිස්සය ලඬකා වාසි බෞධයන්ගේ බුඬවර්ෂස ප්රණමාණයෙන් වර්ෂග 235 වු කාලයෙහි 72 ක් වයස් ඇතිව සිටිම නුපුඵවන. මෙසේ නම් සිගගවසථවිරයන් වහන්සේ අවුරුදු 165 ක් වයස ඇත්තෙක් වියයුතුය කියා තිබේ. මෙසේ කරුණු නොවිමසා පණඩිතමාතිව අනුන්ටය දොස් කියන යුරෝපිය උගතුන්ගේ කීම් ඇසිම අපට පුදුමයක් නොවේ.ඒ ඒ යුරෝපියන්ගේ බාහුල්යේවතතියෙන් පවත්නා චාරිත්රවයෙකි

බුඬකාලයෙහිද බුදුන් පිරිනිවන්පෑ ළගකාලයෙහිද බොහෝ රහතන්වහන්සේලාට වර්ෂ් සියයට වැඩිවයස් ගිය බව හා උන් වහන්සේලා අසුවෙන් වැ‍ඩිවයසින් වාඩවත් බ්ර හමවය්යාහදි යහපත් චාරිත්රවයෙන් ඉන්ද්රිතය බල ඇතිව විය්යාවත්ව වැඩසිටි බවත් නොයෙක් පුරාණ සත්යරවු පොත්වලින් දැනගන්ට පුළුවන්ව තිබියදි ඒ නොදනත් නොසලකාත් මෙයාකාර වාක්යත පොත්වල ගළපා තැබීම යහපත්ලෙස උගත් පඩිතයන්ට සිනාව‍ට කරණුමය. මෙයාකාර නොදන්නාදෙය දන්නාලෙස කියා යම් යම් තැන නැති දොස් ගොඩනැගීම යුරෝපිය උගතුන්ගේ ස්වභා‍ෙවන් පවත්නා චාරිත්රීයක් බව මෙකල බුඬාගමේ පාලි පොත් ඉංග්රියසි අකුරෙන් මුද්රා්කිරීමට ශුඬකොටදෙන දෙස්තර් එච්. ඕල්ඩැන් බර්ග් උන්නැහේගේ ක්රි යාවලින්ද හැගෙන්ට තිබේ. ඔහු විසින් ශුඩකොට අච්චුගසුවනලද මහවග පොතේ මුල යොදා තිබෙනු ඔහුගේ වාක්යේයෙහි (XXVI පිටේ) පළමුවෙනි සඬගිතියට නිදානය, කියමින් සර්වXඥයන්වහන්සේ විසින් තමන්වහන්සේ පිරිනිවන්පාන උදයට පූර්ව රාත්රිVයෙහි යම් සුබද්ර් නම් පරිබ්රානජකයෙක් තෙම පහදවා ශ්රාොවක කරගන්නා ලද්දෙද, බුදුන් පිරිනිවන්පෑ බැව් අසා ‍ඊට සතුටුව ඒ සර්වවඥයන් වහන්සේගේ කැප අකැප දක්වන ආඥවෙන් මිදුනා යහපතැයි සිතා එහි හඩනා වලප්නා භික්ෂුන්ට නොහඩව යනාදිය කීවේ ඒ සුභද්රත භික්‍ෂුතෙමෙයයි කියා තිබේ. ඒ බුඬ පරිනිර්වාශණය ආසා සතුටුවු සුභද්ර නම මහළු පැවිදි කරනැවැමියෙක්ව සිටි පැවිදිවු අයෙක් බව භෛසජ්ජක්ඛන්දකයෙන් ගෙණ මෙහි දක්වන ලද්දෙය. ඹහුගේ පැවැදිවීම සර්ව්ඥ පරිනිර්වාහණයට වර්ෂෙ ගණනකට පූර්වැයෙහිවූ එකකි. සුභද්රු පරිබ්රා ජකයා සර්ව්ඥයන් වහන්සේගෙන් අවවාද ඇසුවේ පිරිනිවන්පාන්නට පැගණනකින පුර්වයයෙහි බව මහ පරිනර්වේණ සූත්රනයෙන්ද එහි අටුවාවෙන්ද ප්රණකාශ වේ. ඒ විස්තරයක් නොදැනත් දන්නෙකුගෙන් නොඅසාත් විකාර ලියා ප්ර‍සිඩ්කාර බුදධාගමේ ප්ර්වෘත්ති වෙන අන්දනමකින් යුරෝ පිහාදින්ව ඉගැන්විම බලවත් අපරාධයකි. මෙයාකාර බුදුන් පිරි නිවන්පාන්ට පෑගණනකට පූර්ව්යෙන් අවවාද කොට බුද්ධාගමට හරවාගන්නාලද පුරාණ පරිබ්රා ජකවු සභද්ර්තෙමේ ඉන් වර්ෂහ ගණන කට පූර්වණයෙහි කරනැව‍ෑමි භාවයෙන් පහව පැවිදිවු සුභද්රව වාඩ ප්රෂව්රනජිතයයයි කියන, දෙස්තර් ඕ ඩැන්බරග් විසින් ධම්මසඬගිති ආදිය ගැණ නියනලද කීම් කෙසේ ගරුකටයුතුද? ඔහු විසින් මෙසේත් කියන ලද්දෙය, එනම් මහාපරිනිර්වාෙණ සුත්රයය කළ කර්තගතෘ පළමුවෙනි. සඬගයනාව ගැණ කිසිත් දැනගණ සි‍වටියේ නැත. එසේ කියන්නට කරුණු වශයෙන් දක්වන්නේ සුළුවග අවසානයෙහි මහාකාශ්ය.ප සථවීරයන්වහන්සේගේ වාක්යදයකි. එහි බුදුන් පිරිනිවන් පැබැව් අසා කෙලෙස් සහිත බොහෝ භික්ෂු්න් හඩන වැලපෙන්කනල්හි සභද්ර්නම් බුද්ධපරිබ්රාොජිකයා අයොග්යඩ ලෙස කී කීමයි . එය මහාපරිනිර්වකණසුතුයට ඇතුළත් නොකළේඒ සූත්රියේ කර්තතතා ඒ කථාව නොදන්නානිසාලු. මහා පරනිර්වාසණ සූත්රවයේ කර්තතතෘය කියන්නට අමුත්තෙක් නොමැත්තේය. ඒ සූත්රීයේ ධර්මසමයොද තථාගතයන් වහන්සේ විසින් දෙසිතයි . නිදා නාදිය සඬගිතිකාරක සථවීරයන් වහන්සේලා විසින් තබනලදි. සභද්රි නම් මහලු පැවැද්දහුගේ කථාව දක්වා තාබෙන්නේ පළමු වෙනි සඬගිතිය කරන්නට කරණු පෙන්වන පිණිසයි . එය සඬගිනි කථාවට ගැළපිය යුක්තකි. මහාපරිනිර්වායණසුත්රඑයට ඇතුළත් කටයුතු ධර්ම මයක් නොවේ. සඬගිතිකාරක මහාසථවිරයන් වහන්සේලා විසින් ඒ ඒ කථාවෝ සුදුදු තන්හි ගළපනලදදාහුය. ඒ හුකති යුකත්යස. කිසිත් නොදන්නා දොක්තර් ඔල්ඩැන්බරග්, විසින් කියනලද වාක්යුය සැලකිය යුතු නොවේ . බොහෝකොට කිමෙන් ප්රලයොජන කීම.

මෙහි මහාවංශ පුර්වජභාගයෙහි ගාථා පනසක් උතුරුකොට ඇති පරිචෙඡද සතියෙකි.ගාථාගණතින් දෙදාස් නවසිය කීපයෙකි. මහාවංශයෙහි මේ අර්ධකයට ‍ටීකාවකුත් තිබෙයි මීට අවුරුදු හතළිහකට පමණ පූර්වියෙහි පෝර්ජ් , වරනර් නම් ඉංග්රි සි ආණඩුවේ වැඩවල යෙදිසිටි මහතෙකු විසින් එකලට ලංකාවේ ප්රටසිඬ උගත් සෙංකඩගල නුවර විහාරවයෙහි තෙරුන්වහනසේලාත් සමග පොත ශුඩකොට ඉංග්රිරසි භාෂාවට නගා ඒ සමග පෙල ඉංග්රි්සි අකුරෙන් යොදා අචචුගසනලදි.

මේ කාණඩයෙහි අන්නර්ගලනදැ සැකවින් මෙහි දක්වමු .

  • පළමු වෙනි පරචෙඡදයෙහි සූවසි විවරණය, බුදුබැව් පැමිණිම , තුන් වරක් ලක්දිවව වැඩීම, මහීයංගන වෛත්යකයාගේ පිහිටීම යනාදියයි.
  • දෙ‍වන පරිචෙඡදයෙහි මහාසම්මත මංසයෙහි පටන් බුදුන්පිය ශුධෝදන මහරජු දක්වා රජපරම්පරා දැක්වීම ආදියයි.
  • තුන්වන පරිචෙඡදයෙහි ප්ර ථම සගායනාදියයි. සතරවැන්නෙහි දෙවන සගායනාදියයි.
  • පස්වන පරිචේඡදයෙහි තුන්වන සගායනාව හා ඊට උපස්ථම්හක ධම්මාශෝකාදින්ගේ කථාදි විස්තරයයි.
  • සවන සත්වන දෙක්හි විජයකුමාරයාගේ උත්පත්තිය හා ලංකාවට පැමිණීම ආදියයි.
  • අටවැන්නෙහි විජයරජ මල්හු පිත් පඩුවාසදෙව කුමාරයාගේ ලංකාවට පැමිණීමේ බිසවුන් ලැබීම ආදියයි.
  • නවවැන්නෙහි ඒ පඩුවාසදෙව රජහුගේ දුවු උන්මාද චිත්රාාව හා පුතුන් දශදෙනාගේ කථායි.
  • දසවැන්නෙහි එම උන්මාදචිත්රාද කුමරිය පිත් පඬුකාභය කුමරහු විසින් මයිලන් අටදෙනෙකුන් හා යුදකොට ඔවුන් මරා ජයගෙණ දැනට බසවක්කුලමයයි ව්ය්වහාරවූ අභය වැව බදවා ලක්දිව මුළුල්ලෙහිම ග්රා ම සීමා නියමකොට අනුරාධපුරය එලිකොට මේ විජය ‍බොහොසෙයින් සමෘඬකිරීමයි.
  • එකොළොස්වන්නෙහි උහුපිත් මුටසිව කුමරහුගේ රාජ්යමය හා එම රජහු පිත් දෙවැනි පෑතිස් රජුගේ කථාත් එම රජහු දම්සෝ රජු හා මුතුරුදම් පැවැත්වීම කථා ආදියයි.
  • දොළොස් වන්නෙහි නැවතත් දඹදිව පවත් එනම් තුන්වන සගායනාව කළ මොග්ගලීපත්තතිස්ස මහතෙරුන් විසින් ඒ ඒ ප්රනත්යවනන ජනපදවල බුදුසසුන් පිහිටුවනු සදහා නොයෙක් රටවලට තෙරුන්වයන්සේලා යැවු පරිදිද, ඒ වැඩිය තෙරුන්නාන්සේලා පැමිණි පැමිණි ජනපදවල පැවති කථා සං‍ෙක්ෂනපයි.
  • තුදුස්වැන්න පටන් පරිචෙඡද සයෙහි මෙම දිව්හි මහණ මෙහෙණි සසුන් පිහිටුවා ජයමහාබොධි වැඩමවීම ඒ ඒ තැන විහාර දාගැප් කරවීම් ආදි ශාසනය පිහිටවු කථායි. විසිවන්නෙහි ධර්ම ම‍ා‍ශොකය දෙවැනිපෑතිස්සය යන දෙදෙනාගේ කළුරිය හා එම දෙවෙනිපෑතිස් රඡු මල් උතතිය කුමරහුගේ රඡවීමද සැටවස් පිරි මිහිදුමහතෙරුන් පිරිනිවන්පෑම හා එම තෙරුන් නැගණි සම්මිත් තෙරණිය එකුන්සැටවස් පිරි පිරනිවන් පෑමත් ඉතිරි ඉෂටිය සථවීරාදින්ගේ පිරිනිවන්පෑමත් එම උනතිය රජු දසඅවුරුද්දකින් කළුරියකළ බවත් දක්වනලදි.
  • එක්විසිවන්නෙහි එම උත්තියරජහු මල් මහාසිව කුමර රජව දශ හවුරුද්දක් රජකම් කළේය. ඔහු ඇවෑමෙන් මල් රන්පිඩු තිස් කුමර සූරතිස් නමින් රජව දශ හවුරුද්දක් රජකම් කළේය. සේනය ගුනතිකය යන අස්නැවිසුත් දෙමළු දෙදෙනෙක් සුරතිස් රජු මරා දෙවසිහවුරුද්දක් රජකම් කළහ. මුදසිව රජුපිත් දෙවෙනිපෑතිස් රජු සැමට බාල මල් අසේල කුමර ඒ දෙමළුන් බැහැරකොට දශ හවුරුද්දක් රජකම් කළේය. එලාළා නම් දෙමළකෙනෙක් සෙලීරටින් අවුත් අසේල රජු ගෙණ සතළිස් සතර හවුරුද්දක් දැහැමින් රජකළේය යනාදියයි.
  • දෙවිසිවැනි පරිචෙඡදය පටන් දෙතිස්වැන්න අවසානය දක්වා ගැමුණු රජහු විසින් දෙමළුන් සාදා රජය එක්සත් කොට ගෙණ මිරිසවැටි ලොකොපහ රුවන්වැලි දාගැප් ආදි විහාර දාගැප් කරවා බොහෝ පිත් හා ලෝවැඩකොටගෙණ සවර්ගරසථවු කථායි.
  • තිස්තුන්වැන්නෙහි එක්සැටවස් නවමස් දසදිනක් ඇතුළත ගැමුණුරජු මල් සැදැහැතිස් රජු හා ඔහු පුතුන් සතරදෙනෙකුගේ රජයත් අනතරයෙහි දෙමළ රජුන් පස්දෙනෙකුගේ රජයත් දක්වන ලදි. තවද මහාවිහාරාරමහයෙන් අවුරුදු දෙසියසතළොසකින් මතුවෙහි දසමසක් හා දින දසයක් ගියකල වටටගාමිනි අගයයි කියනලද වළගමඅබාරජු විසින් අභයගිරිවිහාරය පිහිටි වනලදි . ඒ කාලයෙහි පටන් ධම්මරුචිකයයි කියනලද මහාවිහාරයෙන් බුන් බගිරිනක භිකෂුහු ඇතිවුහු.මොවුන්ගේන් මිදි දෙදෙනෙක භික්‍ෂුහු ඇතිවුහ. මොවුහුම සාගලිකයයිද ව්යිවහාරයි. මොවුන්ගේ විහාරය දැනට ජෙතවනයයි කියන දාගැබ සිසාරායි මේ ආදි කථායි.

සිවුතිස්වනනෙහි අනූපස් අවුරුදු තුනමසක් කාලයයි. මෙහි මාලළු, චොරනාග, තිසස, සිව්බලත්, පුරවඩුදෙපළ, දරකැටිතිස්, නිලිය, අනුලා , භාතික, දාටිය, යන එකොළොස්දෙනා රජකම් කළහ. එහි සිවබලත් ආදි පස්දෙනා දාමිරිකයොයි. ඉතිරි සදෙනා විජයරජ පරපුරෙහි ඇත්තෝයි. සිවබලත් ආදින්ගේ රාජ්යියත් සතරඅවුරුදු දෙමසකි. මෙයින් චොරනාග රජහු විසින් අ‍ටළොස් මහාවිහාරය සිද බිදදමනලදි. ඉතිරි සියල්ලෝ පුණ්යවපරායණයෝයි යනාදි කථයි.

පන්තිස්වැන්නෙහි රජුන් දොළොස්දෙනෙකි. මෙහි දක්වු අඩ ගැමුණරජව විජය පරමපරාවේ නෑකමක් ඇතිබව නොකියනලදි. ඉලනාගරපුතෙමේ අඩගැමුණුරජහුගේ බෑනායි අටවෙනි බලත් රජ දෙරටුපල් නායකයි. නවවෙනි වසභරජ ලමඛකණි ගොත්රායි.දොළොස්වෙනි මහළු නාරජ ගජබාගැමුණු රජහුගේ මෙහෙසිය පියායි. මෙකී සියල්ලොම ලෙව්සසුන් වැඩුවොයි, මේ ආදියයි,

සතිසවැන්නෙහි තෙළෙස් රජකෙනෙකි. අවුරුදු එකසිය තිස්හයයි. මේ රජුන් අතුරෙන් ව්යසව්හාබරතිස්ස රජතෙමේ යහ පත්කොට රාජනීති තනා ලක්දිව්වැස්සන් හිංසාවෙන් තොර කෙළේයයි පෙණෙයි. සිරිසගබෝ රජතෙමේ පවසීලයෙන් යුකතව දැහැමින් රජකෙරෙමින් ලංකා‍යෙහි දාර්වා ෂ‍ටිකාලයෙහි සත්යන ක්රි්යාබලයෙන් වැසිවසුවා රතැස්කම් යක්ෂයා දමනය කළේය. යුධ පිණිස දාමරිකයෙක් ආකල පවු නොකැමති හෙයින් නුවරින් සැගවීගොස් වන යෙහි වෙසෙමින් මාරගිකයෙකුට ඉස දන් දුන්නේය යනාදි ආශචය්යො කියන ලදි.

සතිස්වන පූර්වාකර්ධසයෙහි මහසෙක් රජහුගේ කථායි.ඒ තෙමේ සත්විසිවසක් රාජ්යවය කළේය. ඒ රජතෙමේ අසත්පුරෂ සමාගමයෙන් මහාවිහාරය විධවංශනය කෙළේය. අභය ඇමතියා විසින් රජු පහදවනු ලදුයේ ඒ විහාරය නැවත කළේය.ජෙතවන මහදාගැබ බැදවී, මිනනේරිවැව ආදි සොළොස් වැවක් කරව,මේ ආදි බොහෝ පිනුත් පවුත් කෙළේය යනදි කථායි


මහාවංශ පුර්වායය සංෂිපත මෙතකින් නිමියේය........


මහාවංශ පුර්වායය සංෂිපත මෙතකින් නිමියේය........

Last Updated on Friday, 26 November 2010 08:58
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

7.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka