Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 63 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Digital Library - පුස්තකාලය Mahawanshaya - මහාවංශය සිංහල පරිවර්තනය

මහා වංශය - පූර්ව සංක්ෂිප්තය - 01
Monday, 08 November 2010 12:27

 

ම හා වං ශ ය


“මහනං මංසො පවෙණි මහාවංසො” යනුවෙන් බුඬාදි මහතුන්ගේ පරමපරාව මහා වංශයයි කියනු ලැබේ.

මේ පුකරණය සිංහලාන්ථිමකථා මහාවංශයයිද ව්යශවහාරයි.ඒ සිංහල කථාවවැඩි විස්තර හැර අඩුතැන් ආචාය්යය‍ර්‍ පරමපරවෙන් ඇසු නියායෙන් පුරවා දික්සද සෙනවියා පිරිවෙන් මාහිමි,මහානාම ‍මහතෙරුන් විසින් ගාථාබන්ධවනයෙන් රචනා කරණලදි. බුදුන් පිරිනිවී අවුරුදු දෙසිය සතිස් වන්නෙහි ලඩකාරජ්යධහිෂෙක ලත් දෙවන පෑතිස් මහරජාණන් සෙනවියක් දික්පිළි හදනා හෙයින් දිඝසන්‍ද සෙනාධිපතියයි ප්රාසිඬ විය. ඒ සේනාපතිහු මහෙන්ර්ක ස්ථවීර ප්රකමුඛ මහාසඬග්යාය විසින් බදනාලද මහාසිමායෙහි මෙකල් මල්වත හොයයි ව්යසවහාරවු කොළොම්හෝ තෙර තැන සුඵවාගෙය,දික්සඳ සෙනවියා පිරිවෙන් නම් වී.බුදුන් පිරිනිවී හවුරුදු අටසියයක් පමණකාලයෙහි මේ දෙවන පෑතිස් රජහුගෙන් අවුරුදු පන්සියයකින් පසු රජවු මහසෙන් මහරජාණන් දවස මේ මහාමංශයෙහි පුර්විභාගය හෙවත් අතිරෙකයක් සහිත සතිස් පරිචේදය කොට තිමියේය.

මේ තෙමේ මහාකාව්යචලක්‍ෂණයෙන් උපලක්‍ෂිතයි. ආචාර්ය දර්ණ‍ඩිත් විසින් කාව්යිදශීයෙහි. “සගීගබංන්ධා මහාකාව්ය‍මුව්ය්තෙ තස්යස ලක්ෂථණම අශිනිමසක්රිා්යාලවසතු තිදේශොවසිතනමුඛම්.” පරිචේඡද බන්ධාය ඇතතේ මහාකව්ය නම් වේ.එහි ලක්ෂණ කියනු ලැබේ. ඒ මහාකාව්යා ගේ ආරම්භය ආශිර්වාශද හෝ නමසකාර හෝ වසතු නිදේශ හෝ වෙයි.

විදගබමුඛමණඩනයෙහි, සි‍ධෙෂධානි හවදුඛාමහාගදානං

පුණ්යිතමනාං පරමකණිරසායනානී,
ප්රවක්‍ෂාලනෛක සලිලානි මනොමලානං
‍ෙශෘ‍ඬොදනො ප්රාවවනානි විරං ජයනති.”

මේ අදිත් ආශිර්වා‍ද පෙරට් කාව්යන දතයුතු.

වාග්භටයෙහි, “රාගාදි රො‍ගාන් සනතානුශකතා න ශෙෂකායප්රෂසානාතශෙෂාන්, ඖතසුක්යරමොහාරතිදාත් ජඝාන ‍ යො ‘පුර්වරවෛද්යා ය නමො’සතු තසෛම.” මාඝ කාව්යයයෙහි, “ශ්රී යාපති: ශ්රී්මති ශාසීතුං ජග ජජගනතිවාසො වසුදෙවසදමනී, වසන් දශර්‍ාවතරතනමමඛරා ධිරණ්යදගභර්‍ාගහභුවං මුනිං හරිඃ”මේ ආදිය වසතු නිර්දෙශයි - තවද “නමසසිත්වාේන සමබුඬං” යනාදි ගථාවතුෂකයෙන් සංඥදි පටකය හා ප්රීකරණ ප්රතකාරාදිය දක්වනලදි. මෙහි පුර්වුගාථාධිය මහාකාව්යහරමහයෙහි අභිෂට දෙවතා නමසකාරයි.

මහාවංශ යනු සංඥායි - බුඬාදි මහතුන්ගේ වංශානුයාත ශාසන ප්රවවෘතනිකථනය ඇසියටි ජනයා නිමිතතයි. පවකඛාමි යන උතතම පුරුෂෛකවචනයුකතින් අධ්යාාහාර කරණලද අහං යන්නෙන් ගම්යවවු මහානාම සථවීරතෙම කතිතෘයි.මහාවංසං යන්නට විශෙෂණවු “නානානුනාධි කාරිකං” යන පදයෙන් කතිතෘහු තමන් ප්රානරබඩ ප්රනකරණයෙහි ආකාර ප්රිමාණ දක්වති පුරාතනයන් විසින් අත්ථබකථා සිංහල මහාවංශය කළ නමුත් ඒ අයොග්ය බැව් දෙවන ගාථාවෙන් දක්වති. තුන්වන ගාථාවෙන් තමන් කරණ ප්රාකරණයෙහි පිළිපැදිම් සුකර බැව් දැක්වීම් අපායෙන් ප්රමයොජන දක්වති.එහිම “සුතිතොව උපාගතං” යන සතරවන පදයෙන් තමන් කරණ ප්රජකරණයෙහි උනුතැන් පුර වන බැව් දක්වති. “අනුපමං වංසවරගගවාදිනං සබබං අනඤඤං නථසුපපකාසිතං අරියාගතං උතතමසබහීවණණිතං සුණතතු දිපත්ථුුති සාධු සනතතං”

මේ සිංහල අටුවා කථා නයින්ම වංශයාගේ මහත් බව ප්‍රකාශ කරණ ලදි. එසේම

“දිපාගමනං බුඬසස ධාතුනං බොධියාගමං 
සංගහා‍ෙථරවාදව දිපමහි සාසනාගමං
නරින්‍ද්රද නමනං වංසං කිතතසිසසං සුණාථ මෙ”

මේ ගාථා වෙනුදු මහාවංසයාගේ සඬඛ්යාම මහත් බව ප්රපකාශ කරණලදි. “සුණාථ සඛෙඛ පණිධාය මානසා වංසං පවකඛාමි පරමපරාගතං අතිපපසත්ථංප බහුනාධිවණණිතං එතංහි නානාකුසුමං ව ගන්ථිව තං” යනාදින් මහාවංසයයි කියනලද මේ කථායෙහි ශාසන කථා ප්රදධානකොට රාජ පරමපරා කථායි. ලඩකාවිපයෙහි ඒ දෙදෙනාගේ පැවැත්ම දක්වනනෙන් තුන්ප්රජකාරයක් හැගෙයි .මෙහි ශාසන කථානම් බුඬනුශාසනය හා ඒ ශාසනය පැවැති පරිදිද ලඩකාවිපයෙහි පැවැති රාජපරම්පරා හා ඒ ඒ රාජ රාජ මහාමත්යකදින් විසින් ශාසනය පැවැත්වු පරිදිද ශාසනයට උපසතමහකළ පරදිද කලක් ලක්දිවහි පැවැති පරිදිද මෙහි දක්වන ලදි. මෙහි පස්වන ගය පටන් එකොළොසවැනන අවසන්කොට ගාථා සතින් දිපඩකරාදි සුවිසි බදුන් දැක ඒ බුදුවරයන්ගෙන් විවරණලැබ පාරමින් සියල්ල පුරවා බුදුබව ලත්පරිදි කිමෙන් බුධභාවයෙහි මහිමයත් ඊශවරාදි හේතුවකින් හෝ සංසාරොත් පතති හෙතුවකින් හො නොව පුණ්යරසමහාරණයෙන් එය ලැබිය යුතුබැව් ප්රුකාශකෙරෙති. මෙයින් සූවිසිවිවරණ දක්වන මෙහි සූවිසි විවරණ නම්:- විසිසතර බුදුකෙනෙකුන් විසින් “තෙපි මෙතෙක් කල් ගියතැන මෙබදු ගොත්රතයක ඉපිද මෙබදු මෙබදු මහත් ක්රිකයා කොට මෙනම් බොධියක් මුල මාරවිජය කොට බුදුවන්නාය”යි යනාදිය ප්රටකාශ කරීමයි. මෙහි දිවකුරු බදුන් කල අපමහ බෝසතාණෝ බමුණු මහසල් කුලයක ඉපිද පිතුපිතාමහාදානගෙන් තමහට පැමිණි සමපත් යැචකයන් විසයෙහි පරිත්යාෙග කොට හඬන්නාවු සියජන පරිජනයා ‍ෙනාතකා හිමවපියස් වැද තපස් කරමින් පචභියා අෂටසමාපතනි ලැබ වසනුවෝ එම බුදුන් හමුව එම බදුන්ගෙන් සතරපද ගාථාවක් ඇසු පමණින් පිළිසිඹියා සහිත රහත්ඵල ලබන්ට මහපින් ඇතිවත් හසතප්රාෙපත ඒ නිර්වාඹණ සමපතතිය සංසාර දුඃඛයක් සෙයින් හැර සත්වයයන් සදහා සාරසඬඛ්ය‍ කප්ලක්ෂමයක් මුලුලලේහි විදිනා සංසාර දුඃඛය නිර්වා ණය සෙයින් සලකා‍ බුඬභාවය පිණිස සිය ජීවිතය බුදුන්ට පරිත්යා‍ග කෙළ්ය. එම දිංඩාකර හගවත්හුද මහාපුරිසා අදහස් දැන “මෙයින් සාරාසඬඛ්ය කප්ලක්‍ෂයකින් මතු ‍ෙ‍ගෟතම නමින් බුදු වන්නාහ”යි වදාළහ.එතැන පටත් පරමසමාහරණය පටන්ගත්තාහු අසඬඛ්යහයක් කප් ගෙවූය. එකල කොණ්‍ඩඤඤනම් බුදුකෙනෙක් ලොව පහළ වු සේක. එකල අප බොසතාණෝ විජිතාවි නම් සක්විතිව වසනුවෝ බුදුන් ප්රුමුඛවු මහසගනට මහදන්දි ඒ බුදුන්ගෙනුදු “මෙයින් තුන් අසඬඛ්ය් කප්ලක්‍ෂයක් ගියකල බුදු වන්නේය”යි විවිරණ ලදහ. එයිනුදු කප්අසඬඛ්යබයක් ගියකල එක් කලපයෙක්හිම මගලය,සුමනය,රෙවනය,සොභිතයයි සතර බුදුකෙනෙක් ලොව පහළ වුහ. මඩගල බුදුන් දවස අප මහබෝසතාණෝ සුරුවි නම් බමුණෙක්ව බුදුන් ප්රදධාන මහසගනට සත්දවසක් පස්ගෝරස දන් දී අවශාන දවස්හි පාපුරවා බෙහෙත් පිණිස ‍ගිතෙල් මී උක් සකුරැ දන් දන්හ.ඒ බුදුහු අනුමොවනි වදාරා “මේ පුරුෂ තෙමේ දෙයාසඬ්ය කප්ලක්ෂවයකින් මත්තෙහි ‍ෙගෟතම නමින් බුදු වන්නෙය”යි ප්රකකාශ කළහ. ඉන් මෑතභාගයෙහි ලොව පහළ වු සුමන නම් බුදුන් දවස අප මහබෝසතාණෝ මහරඩි මහානුභාව සමපතන නාරජක්ව වසනුවෝ බුදුකෙනෙක් ලොව පහළවුහයි අසා නෑසමුහයා විසින් පිරිවරණ ලදදාහු නාලොවින් නික්ම අවුත් සපිරිවර බුදුන්ට දිව්ය්තුයෙන් පූජාකරවා මහදන් පවත්වා එකි එකි වහන්සේට සඵසගලක් බැගින් දන්දි සරණයෙහි පිහිටියහ.ඒ සුමන නම් තථාගතයෝ “මෙ තෙමේ එනකල බුදුවන්නේය”යි විවරණ දුන්සේක. එයින් මැතභාගයෙහි රෙවත නම් බුදුහු ලොව පහළවුහ.එකල බොසතාණෝ අතිදෙව් නම් බමුණෙක්ව සතරහු දහම් අසා තිසරණ පිහිටා ඉස ඇදිලි බැදගෙණ ඒ සතරහු කෙලස් ප්රතහාණයෙහි ගුණවණ උතුරු සඵවෙන් පිදුහ.එහිදිද “මේ තෙමේ එනකල බුදුවන්නෙං” යි විවරණ කළහ.ඉන් මෑතභාගයෙහි සොහිත නම් බුදුහු ලොව පහළ වුහ.එකල බොසතාණෝ අපිත නම් බමුණෙක්ව බුදුහු දහම් අසා සරණ පිහිටා සපිරිවර බුදුන්ට මහදන් දුන්හ. මේ තෙමේ එනකල බුදුවනනේය”යි වදාළහ. ඉන් මැතභාගයෙහි කප් අසඬඛ්ය්යක් ගියකල එක් කලප යෙත්හි අනොමදසසිය,පදුමය ,නාරදයයි යන බුදුවරයෝ ලොව පහළ වුහ.ඉන් අනොමදසසි බුදුන් දවස අප මහාබොසතාණෝ මහරඩි මහානුභා‍වසමපතන යක්සෙනෙවියෙක්ව නොයෙක් කෙළ සුවහසු යකෂයන්ට අධිපති වුහ. ඒ තෙමේ බුදුන් ලොව පහළ වු බැව් අසා අවුත් සපිරිවර බුදුන්ට මහදන් දුන්නේය. ඒ ශාසනා තෙමෙද “මොහු අනාගතයෙහි බුදුවන්නාහ”යි වදාළසේක. ඉන් අපරභගයෙහි පදුම නම් බ්දුකෙනෙක් ලොව පහළ වුහ. එකල අප මහබෝසතාණෝ කිසිපාපයකින් සිංහයොනියෙහි ඉපිද මනලැහැමෙක නිරොධිසමාපතතියෙන් වැඩහුන් ඒ බුදුන් දැක ඒ අරමුණුකොට උපන් ප්රිසතිය නොහැර ගොදුරටද නොගොස් සත්දවසක් අන්වහන්සේ අසුරැකොටගෙණ විසුහ. ශාසන තෙමේ සත්දවස් ඇවැමෙන් සංහයා බලා “මෙතෙමේ සධඝයා වදනේය. සධහතෙමේ ඒවා”යි ඉටුසේක. එකෙණෙහි භික්‍ෂුහු වැඩි සේක්ලාය . සිංහතෙමේද සඬඝයා දැක සිත පැහැද විය. ශාසනා තෙමේ ඹහු සිත බලා “මේතෙම් අනාගතයෙහි බුදු වන්නෙය”යි වදාළසේක. ඉන් මැතභාගයෙහි නාරද නම් භග්යහවතුන් වහන්සේ ලොව පහළ වුහ.එකල අප මහබොසතාණෝ තවුස් පැවිදදෙන් පැවිදිව පවහිඥඅෂටසමාපතනි ලාභිව වසනුවෝ සපිරි වර බුදුන්ට රකතවන්දපනයෙන් පුජා කළහ. ඒ ශාසනාහුද “මේ තෙමේ අනාගතයෙහි බුදුවන්නෙය”යි විවරණ දුන්සේක.

ඉන් මැතභාගයෙහි මෙයින් කප්ලක්‍ෂයකින් මත්තෙහි පදු මුත්තර නම් සර්වතඥ කෙනෙක් ලොව පහළ වුහ.එකල අප මහා බෝසත් තෙමේ ජටිල නම් මහරැටියෙක්ව බුදුන් ප්රෙධාන සඬඝයාට සිවුරු දන් දිනි.ඒ සවඥයොද “මෙතෙමේ මතු බුදුවන්නේය”යි වදාළහ. එකල මිථ්යා දෂ්ටික තිථතයෝ නිවුහ. දෙවි මිනිස් සියල්ලෝ තුනුරුවන් සරණ ගතවුමය ඉන් කලප තිස්දහස කින් මෑත එක් කලපයෙක්හි සුමේධය සුජාතය යන බුදුවරයෝ දෙදෙනෙක් ලොව පහළ වුහ. එයින් සුමේධ නම් බුදුන දවස අප මහබොසත්තෙමේ උතතර නම් මානවකව නිධානගතව තුබු අසු කෙළක් ධන වියදම් කොට සගපිරිස් සහිත බුදුන්ට මහදන්දි බණ අසා තිසරණ පිහිටා ගිහිගෙන් නික්ම පැවිදි විය. ඒ බුදුහුද “මේ තෙ‍ෙම් අනාගත කා‍ලයෙහි බුදුවන්නේය” යි වදාළෝ. ඒ බුදුන් ගෙන් මැතකා‍ලයෙහි සුජාත නම් ශාසනා කෙනෙක් ලොව පහළ වුහ. එකල අප මහබොසතාණෝ සක්විති රජව බුදු කෙනෙක් ලොව පහළවියයි අසා උන්වහන්සේ කරා එළඹ දහම් අසා සගපිරිස් සහිත බුදුන්ට සත්රුවනින් උපලක්‍ෂිත සිවදිවහි මහරජය පුදා අන්වහන්සේ වෙත පැවිදි වුහ. සියලු රටවාසිහු අපදනා අය ගෙණ ආරමීක කෘත්ය සාදන්නාහු බුදුන් ප්රසධාන මහා සඬ්යාිහු ට මහදන් දුන්නොයි. ඒ සවඥයොද “මෙතෙමේ මතු බුදු වන්නේය”යි වදාළහ.ඉන් මැතභාගයෙහි මින් එක්දහස් අටසියයක් කපින් මතු‍යෙහි එක් කපෙක්හිදිම පිය‍දසසිය අත්ථද දසසි්යු ධම්මදසයියයි තුන්බුදුවරයෝ ලොව පහළ වුහ. එයින් පියද්සයි නම් බදුන් දවස අප මහසත්හු කාශ්යලප නම් මානවකව ත්රි වෙද පාරගතවුහු සතරහු දමුදෙසුම් අසා කෙළසුවහස් ධන පරිත්යාාගයෙන් සගරමක් කරවා දි සරණසිල්හි පහිටියහ ඒ සවඥයොද “එකදාස් අටසියයක් කප් ගියකල මෙතෙමේ බුදු වහනේය”යි විසදුහ.ඉන් මෑතභාගයෙහි අත්ථකදසසි නම් භගවන්හු ලොව පහළ වුහ.එකල මහසත්හු සුසිම නම් මහත් සෘඩිඇති තව්සක්ව දෙව්ලෙවින් මදාරාමල් කුඩයක් ගෙණවුත් බුදුන් පිදුහ.ඒ සර්ව ඥයෝද “මෙ තෙමේ අනාගතයෙහි බුදු වන්නෙය” යි වදාළෝ.ඉන් මැතභාගයෙහි ධම්මදසසි නම් ශාසතෘ කෙනෙක් උපන. එකල බෝසතාණෝ සක්දෙව්රජව දිවගද මලිත් හා දිව්ය තුය්ය්හ යෙන් පිදුහ.ඒ සර්වතඥයෝද මෙතෙමේ මතු අනාගතයෙහි බුදු වන්නෙය”යි වදාළහ. ඉන් මෑතභාගයෙහි මෙයින් සුවානු කපකින් මතුයෙහි එක් කලපයෙක් සිඩත්ථන නම් බුදුකෙනෙක් ලොව පහළ වුහ. එකල බොසතාණෝ උග්රනතෙජස් ඇති අභිඥ බලසමපන්න මිගලනම් මහ තව්සක්ව වසනුවෝ මහදඹඵලයක් ගෙණ තථාගතයන්ට දන් දුනහ.උන්වහන්සේද එය වළදා “සුවානු කපකින් මත්තෙහි බුදු වන්නෙය’යි වදාළහ. ඉන් මෑතභගයෙහි මින් දෙයානු කපකින් මත්තෙහි තිසසය, ඵුසසයයිලද නම් ඇති බුදුවරයෝ දෙදෙනෙක් ලොව පහළ වුහ.එයින් තිසස නම් බුදුන් දවස අප මහබෝසතාණෝ මහත් භොග හා යසස් ඇති සුජාත නම් ක්‍ෂත්රිමයව තවුස් පැවිදදෙන් පැවිදිව මහර්ධියට පැමිණ වසනුවෝ බුදුහු ලොව පහළ වූවයි අසා දිවමදාරා පියුම් පරසතුමල් ගෙණ සිවු පිරිස් මැද වඩනා තථාගතයන් පිදුහ. ඒපිදු මල් අහස වියන්ව සිටියේය. ඒ ශාසනාතෙමෙද “මෙතෙමේ එනකල බුදු වනනේ යයි වදාළසේක.ඉන් මැතභාගයෙහි ඵුස්ස නම් බුදුහු ලොව පහළ වුසේක. එකල බොසත්හු විජිතාවිනම් ක්ෂෙත්රිුයව වසනුවෝ රජය හැර බුදුන් වෙත පැවිදිව තෙවළා බණ ඉගෙණ මහාජනයා හට දහම් දෙසමින් සිලපාරමින් පිරූහ. ඒ ශාසතෲහු “මෙතෙමේ මෙයින් දෙයානු කපකින් මත්තෙහි බුදුවන්නෙය”යි වදාළහ.ඉන් මැතභගයෙහි මෙයින් ඒකානු කපකින් මත්තෙහි විපසසි නම් බුදු කෙනෙක් ලොව පහළ වුහ. එකල අප මහසත්හු මහර්ඩි මහානුභාව ඇති අතුල නම් නාරජව වසනුවෝ සත්රුවන් එබ්බු රුවන් මහපුටුවකින් බුදුන් පිදිය.උන්වහන්සේද “මේතෙමේ මතු බුදුවන්නේය” යි වදාළහ. ඉන් මෑතභාගයෙහි මෙයින් එකතිස්වන ක්ප සිබිය,වෙසසභුයයි යන බුදුවරයෝ දෙදෙනෙක් ලොව පහළ වුහ. එයින් සිබිනම් බුදුන් දවස අප මහබොසතාණෝ අරින්‍දම නම් රජව බුදුන් ප්ර ධාන සංඝයාට සිවුරු සහිතව මහදන් පවත්වා සපතරතනයෙන් හෙබියාවු ඇතෙකුපුදා ඇතුපමණකොට කැපබඩු පිදුහ. උන්වහන්සේද “මෙතෙමේ එනකල බුදුවන්නේය”යි වදාළෝ. ඉන් මෑතකාලයෙහි වෙසසභු නම් බුදුකෙනෙක් ලොව පහළ වුහ.එකල අප මහබෝසතාණෝ සුදර්ශ න නම් රජෙක්ව බුදුන් ප්රළධාන සඬඝ්යා ට සිවුරැ සහිත මහදන් දී උන්වහන්සේ වෙත පැවිදිව ආචාරගුණයෙන් යුකතව බුදුරුවනහි සැලකීම් බහුල වූහ. උනවහන්සේද මෙතෙමේ එනකල බුදු වනනේය”යි වදාළො.ඉන් මෑතභගයෙහි මේ මහාභද්රලකලපයෙහිම කකුසදය, කොණාගමනය.කාශ්යෑපය,අප භභවත්හුයයි සතර බුදුකෙනෙක් ලොව පහළ වූහු. කුකුසඳ’බුදුන් දවස අප මහසත්හු ඛෙම නම් රජව බුදුන් ප්රගධාන සංඝයාට පාසිවුරු සහිත මහදත් හැ අදුන් ආදි බෙහෙත්ද දන් දි බුදුහු වෙත දහම් අසා පැවිදි වූහ. ඒ ශාසනාන්වහන්සේද විවරණ දන්සේක. ඉන් මෑතභගයෙහි කොණගමන නම් ශාසතෲන් වහන්සේ ලොව පහළ වූසේක. එකල බෝසතාණෝ පර්වඒත නම් රජව ඇමති සමුහයා විසින් පිරිවැරුවෝ බුදුන් වෙත එලඹ දම් දෙසුම් අසා බුදුන් ප්රඇමුඛ භික්ෂු් සංඝයා පවරා මහදන් පවත්වා පත්රොලණි චීනපට ‍ෙකෘශෙය කමබලද රන්පටද දන් දි උන්වහනසේ වෙත පැවදි වූහ. උන්වහනසේද “මෙතෙමේ බුදු වන්නේය”යි වදළසේක. ඉන් මෑතභාගයෙහි කාශ්යේප නම් ශාසතෲන්වහන්සේ ලොව පහළ වු සේක. එකල අප මහබෝසතණෝ ජොතිපාල නම් මාන වකව තුන්වෙද පරතෙර පැමිණියෝ ඝටීකාරසුත්රෝයෙහි වදාළ නියායෙන් ඝටිකාර නම් අනාගාමි උපාසකයන් කැටිව බුදුන් කරා එලඹ බණ අසා පැවිදිව විය්යුර්‍ වඩන්නාහු තෙවළා ඉගෙන වත්පිළි වෙත් සමපතින් බුදුසසුන් හෙබූහ. ඒ බුදුහුද විවරණ දුන්හ.

මෙසේ යටකී ආකාරයෙන් ලොකයෙහි මොහදුරු දුරලා උපන් සූවිසි බුදුන්ගෙන් ලබන ලද විවරණ අභිසෙක ඇතිසේක් දශපාර මිය, දශ උපපාරමීය, දශ පරමාත්ථිිපාරමීය යන සමතිස් පෙරුම් පුරා කෙළවර වෙසතුරු අත්බැව්හි සිව මහදන් දී සත් ‍යළක් මිහි කත ගුගුරුවා දිවි කෙළවර තිහිපරයෙහි ඉපිද එකී ආයු කෙළවර තෙක් වැස දසදහස්ලෝදනි දෙවිබඹුන් විසින්.

“කාලොයං තෙ මහාටීර! උපපජජ මාතු කුචජියං, සදෙවකං තාරයනෙනා බුජක්ධෙසසු අමතං පදං” යි අය දනා ලදුයේ පස්මහ බැලුම් බලා එයින් සැව ශාක්යඅරාජකුලයෙහි ඉපිදගෙණ එහි මහත්සිරන් පොෂණය කරණුලබනුයේ අනුක්රපමයෙන් නවයොවුනපත්ව තුන්රිතුවට සුදුසුවු තුන්පහයෙහදෙව්සිරි බදු රජසිරි අනුභව කෙරෙමින් උයන් කෙළියට යනුයේ අනුක්රෙමයෙන් ජරාජීණිය ව්යභධිගතව මාතයයි කියනදල තුන්පුර්වෙනිමිනි දැක හටගත් සංවෙග ඇතිව නැමති සතරවෙනිවර පැවිදිවෙසය දැක පැවිද්ද මැනවයි ඊට රුවි උපදමා උයන්වැද එහි දවස ගෙවා මගුල්පොකුණ වෙත හුන්ැනේ කපුවෙස් ගෙණ එළඹයාවු විසසම. දෙව්පින්හු විසින් සැදුම් ලදුයේ රහල් කුමරහු උපන් පවත් අසා පුත්රණ සෙනහයාගේ බලවත් බැව් දැන මේ බැම්ම තරවන්ට පළමු වෙන් සිදින්නෙමැසි සිතා පස්වරු නුවරට වදිමින්, “නිබබුතා නූන සා මාතා නිබබු තා නූන සො පිතා, නිබබුනා නූන සා නාරි යසයායං රිදිසො පති” යි නැන්‍දනියන් දියණි වු කාශාගොතමිය විසින් කියනලද මේ ගය අසා මම මැය විසින් නිබබුත පදය අස්වන ලදුයෙමැයි සතුටුව කරපැලඳි මුත්සර ගලවා ඇයවෙත් යවා තමා විමන් වැද ශ්රීයයහනෙහිහුන්නේ නාටිකාවනගේ විප්රයකාර දැක කලකරුණු සිත් ඇත්තේ ජනනයා පුබුදුවා කන්ථක නම් අසු ගෙන්වා ඒ අසු නැගී ජනනයා යහළු කොට ඇතියේ දසදහස ලෝදාහි දෙවියන් විසින් පිරිවැරූයේ මහා බිනික්මන් කොට අනෝමා හොතෙරදි පැවිදිව අනුක්රරමයෙන් රජගහනුවරට ගොස් එහි පි‍ඩු පිණිස හැසිර පාණ්‍ඩව පර්ව්තචජායා වෙහි හුන්නේ මගධෙශවර බිඹිසාර රජහු විසින් රාජ්යහයෙන් පැවරුයේ එය ප්රචති‍ෙක්‍ෂප කොට සර්වජඥබවට පැමිණි තමා විජිතයට ඵනු පිණිස ඵ් රඡු විසින් ගන්නා ලද පිළිණ ඇතියේ ආලාරකාලාම නම් තව්සාද උද්දකරාමපුතන නම් තව්සාද යන දෙදෙනා කරා එලඹ ඒ දෙදෙනාවෙන අවබොධකළ සමාධින් පමණ නොවෙයි සිතා ප්ර ති‍ෙක්‍ෂප කොට සහවුරුද්දක් මහාවිය්ය කොව වෙසක් පුණු පොහෝ දවස පෙරවරුම සුජාතාවන් විසින් දුන් කිරිපිඩු වළදා නිල්දළාහොය රන්පය උල්පවා හැර එම හෝතෙර මහවනලැහැබ නත්සමතින් දවස ගෙවා සවස් වේලෙහි සොත්‍ථිය නම් බමුණා විසින් දුන් තාණගෙණ මහාකාම නාරජු විසින් අභිසතුන ගුණ ඇතියේ සුදවුන් මහාරජාණන් පිත් ශක්යිශ්රෙගෂඨතෙමේ බෝමැඩ නැගී අපරාජිත පය්යරඬකසථානයෙහි තණඅතුව යම්තාක් මාගේ සිත ආශ්රමවයන්ගෙන් නෙමිදේනම් ඒනාක් මේ පලග නොහරිමි ඉටා නැගෙණහිරට මුණලාවැඩහිදහිරු අසතගත නොවනතෙක්ම මාරබල විධවංශනය කොට ප්රණථමයාමයෙහි පුර්වෙමනිවාසානුසවාති ඥානය මධ්යංයාමෙහි චූතුපපාත ඤ්ර ණය අලුයම අවසන්හි ප්රනත්ය ය ආකාරයෙහි නුවණ හෙලා දශල චතුවෛසාරදාදි සකල ගුණයෙන් හෙබියාවු තිරුතතව සම්‍යක් සමෙබාධියයි කියනලද සර්වවඥ පදප්රා පතම බුදුවුසේක් පලන නෙබිද බෝමැඩ හිදගෙණ පලසමවත් සුවයෙන් කල් ගෙවනසේක් අනුතනරමහාකරුණ සමාපතති යට සමවැද එයින් නැගී සකලලොකධාතුයෙහි විනයනය කටයුතු සත්‍වයන් බලනසේක් ආශයානුශය චරිතාධිමුකත්යායදි භෙදයෙන් භව්යාලභව්යහ සත්‍වයන් පිරිවිසිනමින් සත්යෙප්ර‍තිවෙධන පිණිස තුන් භවයෙහි සියලු සත්වබයන් පිරිසිදු සූවිසි අසඬ්ඛයක් දුටුසේක.

මෙසේ දිවකුරු බුදුන් පටන් තුසිතපරය තෙක් සාරාසඬඛ්ය කප්ලක්‍ෂයක් සමතිස්පෙරුම් පුරමින් සර්ව්ඥපදප්රා්ප්තිය පිණිස නුවණ මුහුකම් කල්ය‍ නවාඩග! ශාසනාශාසනයට* දුරෙ නිදාන නම් වෙයි. එතැන් පටන් බෝමැඩ තෙක් කාලය අවිදුරෙ නිදාන නම් වෙයි ඒ ඒ සූත්රානදින් වදාරණ දෙශකාලාදිය තන්තත් සූත්රා දියට සතතිකෙ නිදාන නම්. බුදුවු තැන් පටන් පිරිනිවන්පැ ක්‍ෂණය දක්වා පන්සාළිස් හවුරුද්දක් ලොකයෙහි සැරිසරමින් පැවැත්තු චාරිත්රව හා දම්සක් පැවතුම් සූත්රාරදි ඒ ඒ දෙශනාද බුදුන් පිරිනිවි දෙමසකින් පසු රජගහානුවර වෙ‍හාර පර්වුතප්රාරනන යෙහි සපතපණිණිගුහාවරයෙහි අජාසත් මහරජාණන් විසින් කරවනලද ධම්මණඩපයෙහි රැස්වු මහාකාශ්යජප සථවිරාදි පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් සකස්කොට ප්රහකරණාරූඩ කරණලදහ.

මේ දම් දෙසුන් අතුරෙන් දම්සක්පැවතුම් සූත්රරහ ප්රදථමයෙන් වදාළ බැව් එම සූත්රෙනිදානයෙන් හැගෙයි. ඒනම්, “එවං මෙ සුතං එකං සමයං භගවා බාරණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ නත්රමබො භගවා පවවගගියෙ භිකඛු ආමනෙතසි” මෙ නිදාන පාඨය ප්රරථම සඩගතිකාලයෙහි කසුප්මහතෙරුන් විසින් විචාරණලද්දාවු අනදමහතෙරණුවො “‍මා විසින් මේ (සූත්ර්ය) මෙසේ අසනලදි. එක්කලෙක භාග්යහවතුන්වහනසේ බරණැස් නුවර වෙත සාෂින්ගේ පතනොත්පතනය වනහෙයින් ඉසිපතන නම්වූද, මෘගයන්ට අභයදායක හෙයින් මීගදාය නම්වූද (ආරාමයෙහි) වසනසේක. එහිදි පස්වග මහණුන්ට මෙය වදාලසෙකැ’යි කීහ. අන්ය)වු භික්‍ෂුන්ට වදාළ හැමසූත්ර්යෙහිමි එන “භිකඛවො’ති භදනෙන’තිතෙ *නවාධක නම්,සූත්රනය ගෙයය වෛය්යාවකරණය ගාථාය උදානය ඉතිවුනතකය ජාතකය අද්භූතධර්මගය වෙදලලය යන මෙයි. සූත්රි නම් භික්ෂුතභික්‍ෂුණි විභග දෙවිසිකදුවත් ආදියයි. ගෙය නම් ගාථාසහිත සූත්රියි -සංයුත් නිකායෙහි සගාථක වර්ග යන් මෙනි. වෛය්යා කරණ නම් සියලු අභිධර්මනපිටකයද නිර්ගාකථක සූත්රදද ඉතිරි අටගින් විසුකත සියලු බුඬවවනද යන මෙයි.ගාථා නම් දම්පියා ථෙර ථෙරී ගාථා ආදියයි - උදාන නම් සොම්නස් සහගත ඤණයෙන් වදාළාවු ගාථායෙන් යුකත ධර්මථයයි. “චුතතංහෙතං භගවතා” යනාදි දසතුරාසියක් සුතුරින් සඬගෘහිතවුයේ ඉති වුතනක නමි- ජාතක නම් අපණණක ජාතකාදි පන්සියපණයක් දෙශනායි .අද්භූත ධර්ම ය නම් ආශව්ය්තකා අද්භූත ගුණයෙන් යුකත දෙශනායි.වෙදලල නම් වැඩි වැඩි දැන්ම හා වැඩි වැඩි තුෂටියද ලබමින් ප්රයශන විසජිතා වශයෙන් පැවැති චුළවෙදලල මහාවෙදලල සම්මාදිටඨි ආදි සූත්ර‍ය යන මේයි භික්ඛු භගවතො පචචසෙසා සුං” යන කැබෙල්ල මේ සූත්ර නිධාන යෙහි නායේය. මහණෙනි කියා ‘භික්‍ෂුන් කැදවුසේක’සවාමින් වහන්සැයි ඒ භික්‍ෂුහු භග්ය වතුන් වහන්සේව ප්ර තිවචන දුනනෝ ය, යනු අත්‍ථයි. කවරහෙයින් මේ නිදානපාඨ කැබෙල්ල නායේද යනහොත්, මේ සූත්රයදෙශනාව අසනතෙක්ම ඒ පස්වගමහණුන් වහන්සේලා විසින් බුදු බැව්හි ශඩකා කළ හෙයිනි. ඒ බව මධ්යනම සඩගිතියෙහි අරියපරියෙයන නම් පාසරාසිසූත්‍රයෙන් හා එහි අටුවාවෙන් විසතර බලා දතයුතුයි . මේ සූත්රාය වදාළා‍යින් පසු කොතැන්හිදි වත් කොයි භික්‍ෂු කෙනෙකුටවත් බුදුබැවිහි ස‍ෙන්ද‍හයක් නැති බැවින් මෙබන්දක් නොවීයයි ද දතයුතු. මහාකාශ්යහප උපාලි ආනන්දුදි මහරහතන්වහන්සේලා විසින් මෙබදු දු අනාගත මහාජනයාට සුවසේ තේරුම් ගන්නා පිණිස ශික්‍ෂපදාදි ඒ ඒ තැන නිදාන පාඨයන් මේ ආකාරයෙන් තැබූ බැව් කලපනා කටයුතුයි.

ඒ ප්‍රථම සඬගායනාවට නිදාන නම්, මහළුවයස පැවැදිවු හෙයින් බුඩඨපබබජිත නම්වු මහණහු විසින් කියනලද අනාදරිය වචනයි.මේ තෙමේ නොසරුප්දැයින් කැද දානයක් බුදුන් සහිත සංඝායාට දෙනු සදහා පිළියෙළ කෙළේය. බුදුහු ඒ ප්රටති‍ෙක්‍ෂප කළෝ, ඒ කරණකොටගෙණ බුදුන් කෙරෙහි බදනාලද වෛර ඇත්තේ.බුදුන්ගේ තෙජොමහිමයෙන් කිසිවක් කිවනොහී පිරිනිවන් පවෙයි යනු අසා සතුරා පිටුදිටිමියි මදක් අස්වස්ලැබ මතු දක්වන ආකාර කීය. කැද දානය සැපයු පරිදි මෙසේයි. එක් කලෙක බුදුරජතෙමේ මලලරජුන්ගේ කුසිනාරානුවර රිසිවු කලක් වැස දෙලොස් සිය පණසක් හික්‍ෂුන් විසින් පිරිවැරුසේක් ආතුමා නුවරට වැඩිසේක එකල මහළු වයයෙහි හිහිගෙන් නික්ම පැවි දැවු පෙර ගිනිකල කරනැවැමිකම් කළාවු සුභද්රය නම් මහණ කෙනෙක් වෙසෙයි. ඒ තෙමේ බුදුන් මහ පිරිවරින් ‍වඩනා බැව් අසා කැඳ දන්දෙනු කැමැත්තේ තමන් ගිහිකල පුත්වු යහපත් රූඇති මනාව ගායනා කවහැකකාවු කරනැවැමිකම්හි ඉතා දක්ෂවු දරුවන් දෙදෙනා කැදවා “දරුවනි අඩ තෙළෙස් සියයක් භික්‍ෂුන් කැටිව තථාගතයන් වහන්සේ මේ නුවරට වඩනා සේක්ල. තෙපි දැළිරවුළු අන්දම් තබන උපකරණ ගෙණ ගෙයක් පාසා ඇවැදිමින් ලුණු තෙල් සහල් හා කැවිලිද එක්කරව්,මෙහි වැඩි තථාගතයන්ට කැද දනක් දෙම්හ”යි කියේය.ඒ දරුවෝද එසේය පියාණෙනි කියා කීවා කළය. රූඇති ගීකියන ඹවුන් දැක නුවර වැස්සෝ සතුටුව ඉස රවුලු කප්පවනු නොකැමැතැතෝත් ක්‍ෂුරකම් කරවාගෙණ බොහෝ දෙති මෙසේ මවුහු දෙදෙනා බොහෝවු උපකරණ එකකළෝය.

ඉක්බිති පළිවෙළින් සැරසරණ තථගතයන් වහන්සේද වැඩිසේක. පසුවද බොහෝ කැද සපයවා “සවාමිනි භාග්යහවත් තෙමේ කැඳ පිළිගන්නාසේකවා”යි භාග්යිවතුන් වහන්සේට කැද පිළිගැන්විය. බුදුවරයෝ වනාහි දැනගෙණම කිසිතැනෙක විචාරති, කිසි තැනෙක නොවිචාරති,කල‍නොකල් දැන ලෝවැඩ සදහා විචාරති, අවැඩ පිණිස නොවිචාරති, කරණු දෙකකින් එනම් දහම් දෙස් නෙම් සව්වන්ට ශික්‍ෂාපාද හෝ පණවමැයි හික්‍ෂුන් විචාරති.මෙහිදි තථාගතතෙමේ “මහණ මේ කැඳ කොයින්දැ’යි ඒ මහළු මහණහු විචාළසේක. ඒ තෙමේ එපවත් සැලකෙළේය. භාග්ය වත් සම්බුධතෙමේ නින්‍දකොට “න භිකඛවේ පධබජිතෙන අතපපියෙ සමාදපෙතබබං යො සමාද පෙය්යු ආපතති දුකකටසස” තවද “නවභිකඛවේ නහාපිතමුබෙබන බුරභඬං පරිහරිතඛඛං යො පරිහරෙය්ය” ආපතති දුකකටසස” මෙහි භාව “මහණෙනි පැවිද්දහු විසින් නොකැපයෙහි සමාදන් නොකරවිය යුතුය. යමෙක් සමා දන් කරවුයේනම් දුකුළා ඇවැත් වෙයි. මහණෙනි පූර්වායෙහි කරනැවැමිමුවෙකු විසින් කරනැවෑමි බඩු පරහරණය කළෝනම් දුකළා වෙයි” මහවග භෙසජජකඛන්ධ කයෙන් ගන්නාලදි. ඉක්බිති අයුතමන් මහාකාෂ්යධප සථවීරතෙමේ ධාතු‍ බෙදී මෙහි රැස්වු භික්ෂුමසඬ්ඝයාට වදාරණසේක් “එක්කලෙක මම පාවා නුවරින් කුසිනාරනුව‍රට එන මාර්ගකයට මහාභික්‍ෂු සමූහයා හා කැටිව පැමිණේයෙමි මගින් ඉවත්ව එක් රකක්මුල හිදගතිමි.එකල එකතරා ආජිවකයෙත් මහත් මදාරා මලක් ගෙන කුසිනාරා නුවරින් පාවානුවර මගව පිළිපන්නේය. අවැත්නි! මම දුරින්ම එන ඒ ආජිවකයා දැක “කිමෙක්ද ඇවත අපගේ ශාසනාන්වහන්සේ දන්නේහිදැ”යි කීමි. “දන්නෙමි අදින් සත් සවසකින් මතු ශ්ර්මණ ‍‍නෙගෘතමතෙමෙ පිරිනිවන් පැයේය. එයින් මේ මදාරා මල ගතිමි”කීයේය. එසේ කීකල කෙලෙස්සහිත හික්‍ෂුහු “ඉතා ඉක්මනින් භාග්යතවතුන්වහන්සේ පිරිනිවිසේක. ඉතා වහා ලෝ ඇස අනනර්ඬාකනවිය”යි දැන් ඉසබැදගෙණ බිම වැටෙමින් පෙරලෙමින් ඇඬූහ. යම්භික්‍ෂුකෙනෙක් අනාගාමි හෝ රහත් හො වුද ඒ සියල්ලෝ සහිනුවණින් යුකතවුවෝ “සංසකාරයෝ අනිත්යියහ, ඒ නිත්යිබැව් කොයින් ලැබේදැ”යි ඉවසූහ.“ඇවැත්නි! ඒ භික්‍ෂුන් අනුශාසනා කෙරෙමින්, ඇවැත්නි ශොක වීමෙන් පමණි නොහඬව් බුදුන් විසින් පළමුකොටම ප්රිදයමනාප සියල්ලෙන් වෙන්වීම තොරවීම වදාරණලද්දේම නොවේද ඊට විරුඬයක් කොයින් ලැබ්බයුතුද? යම් කිසිවක් උපන්නේනම් උතපාදසථීති භගනම් බිදෙන සවභාව නම් අහෝ ඵ් නොබිදෙන නම් යෙහෙකි යනු නොයින් ලැබේද ? මේ අවිද්යෝමානයි” මෙසේ හික්ෂුන්ට කියෙමි, එතල ඒ පිරිසෙහි උන් බුඬඨපබබජිත තෙමෙ

කියනුයේ “ඇවැත්නි! ශොකකිරිමෙන් පමණි නෙහඩව් ඒ මහ මහණහුගෙන් අපි මොනවට මිදුනමහ, මේ තොපට කැපය මේ තොපට තොපට නොකැපයයි(ඹහු ජිවත්වනකල) උපද්රැමතයම්හ, දැන් වූකලි , අපි යමක් කැමති වන්නෙමුනම් ඒ කරන්නෙමු යමක් නොකැමැති නම් ඒ නොකරන්නෙමුය”යි කියේයයි වදාරා “ඇවැත්නි!අපි ධම්මයත් විනයත් සඩග්ර්හ කරන්නෙමු. ඵන කාලයෙහි අධම්මය දිපත වෙයි ධම්මය පිරිහෙයි අවිනය දිලිහෙයි විනය පිරිහෙයි, එසේම එන කාලයෙහි අධර්මඅවාදිහු බලවත් වන්නාහ, ධර්මනවාදිහු දුබල වන්නාහ, අවිනයවාදිහු බලවත් වන්නහ, විනයවාදිහු දුර්ව,ල වන්නාහ, ඊට පෙරතුව අප විසින් අවශ්යවයෙන් ධර්මිඝඬගායනාව කළමැනව”යි වදළසේක. එසේ වීනම් සවාමිනි සවාමින්වහන්සේ භිකෂුන් එක්කරණ සේකව”යි කීවුය. තෙරුන්වහන්සේද සාරසිය අනුනව නමක් රහතුන් වහන්සේලාම එකක‍ළසේක්.

කුමකට පන්සියය නොපිරවුදයත්-ආයුෂමත්වු අනදතෙරුන් සදහාය, කුමක්හෙයින් ඒ තෙරුන්වහන්සේ පළමුවෙන්ම එක් නොකළසේකද? පක්‍ෂපාත බවක්මෙන් සිතෙන බැවිනි,බො‍හෝ රහතන්වහන්සේලා සිටියදි සෝවාන් අනද තෙරුන් එක්කලේ කවරහෙයින්දැයි යමක් නෙවිචාරා කියන සාහසිකයෝ කියති. බුදුන් විසින්ම ධර්මිධරයන් අතුරෙන් අග්රායයි එතදග්රුපාලියෙහි තබනලද අනද තෙරුන් හැර සඬ්ගා‍යනා නොකළහැක්කේන් නොගත්තොත් හෙද වරදැයි කියති. භික්‍ෂුසමූහයාගේ ආයාචනායෙන් ගත්කල මේ වරද දෙකම නැතිවෙයි. මෙය සුළුවග පව සතිකකඛන්ධදකයෙහි දක්වන ලදමැයි “ අථඛො ආයසමා මහා කසසපො ඵකෙනුනානි පව අරහනතසතානි උචචිනි, භිකඛු ආය සමතනං මහාකසසපං එතදවෙවුං,අයං භනෙන ආයසමා ආනනෙද්ර කිවාපි සොබා අභබෙබා ජන්‍ද්රත දොසා මොහා භයා අගතිං ගනතුං බහුව අනෙන භගවතො සනති‍ෙක ධමෙමාච විනයොච පරියතෙතා නෙනහි භනෙන ථෙරො ආයසමනනමපි ආනන්දංද උචචිනි”

රැස්වු මේ පන්සියයක්දෙනා වහන්සේලා රජගහානුවර වස් එළඹ පළමුවන මාසය විහාරනවකමින් ගෙවා මැදිමස පළමු වෙනිදා පන්සියයක්දෙනාවහන්සේලා පළමු කී මණඩපයට රැස්ව විනය පිටකය පළමුවෙන් උපාලි තෙරුන් ධුරකෙටගෙණ උභතෙ විභග බන්‍දක පරිවාරවශයෙන් සඬග්රෙහ කළහ.මෙහි උභ තා විභග නම් භික්‍ෂුවගග භික්‍ෂුවිගග දෙකයි. එය පරිජි පචිති පාත් දෙකෙන් අවසන්වෙයි.මෙහි බන්ධවන නම් පළමු සඬ්ගායනා xiii

වේදි කඳුවත් විසසකි, මහවග මහාබන්දකය පටන් කොසමඛකඛන්ධෙ කය අවසන් කොට ඇති කඳුවත් දශයයි. කමමකඛන්ධටකය පටන් භිකඛුණි බන්ධ්කය අවසන් කොට බන්ධමදශය සුළුවගයි. මේ ප්රුථම සඬගිතියෙහි පවත් ලියූ පවසතිකඛන්ධ කය සුළුවග එකොළොස් වෙනි බන්ධමක වෙයි. මෙයින් අවුරුදු සියයකින් පසු කාලාශොක මහරජ්ජුරුවන් දවස විසාලාමහනුවරදි කළ අධිකරණ විනිශවය ධර්මාසඬගිනි පවත් ලියු කථා සතතසතිකකඛන්ධ ක නම් සියල්ල එකවුකල දෙවසි කඳුවතකි. පරිවරනම, මේ විනයපිටකයෙහි ආවාවු සියල්ලක් නොවර දවා විනිශවය කරගතනා පණිස සං‍ෙක්‍ෂප සඬග්ර හයට නගණලදි.ඒ පරිවාර පාඨයෙහි පෙණඩි, මේ විනය පිටකයයි. සූත්රහපිටකනම්, සතළොස් දහස් පන්සිය පන්සැත්තෑවක් සූත්රි දෙශනායි. එය අනදමහතෙරුන් ධුරකොට රජගහනුවර ප්රසථම සඬගිතියෙහිදිම දිඝිතිකායාදි සතරෙහි සහ සූත්ර් නිපාතයෙහත් සඬගාහිතයි. දිඝි ප්රහමාණ සූත්‍මහයන් එක්කලහෙයින් වර්ගඬගත්රයයකින් උපලක්‍ෂිත සුතිස් සුත්රපය දිඝි නිකාය නමි, මෙහි ප්රයථම සඬගිති යෙහිදි සූත්රි තිස්තුනයි, කුමාරකාශ්යදප තෙරුන් හා රාජන්ය, බ්රා්හමණයාගේ ප්රිශ්නෙතතර වශයෙන් පැවති පායාසි සූත්ර යන් දෙවන සඬගතියෙහිදි දික්සගියෙහි මහාවර්ගපයට එකකරණලදැයි මහාවංස ටිකායෙහි ආයේය. මුල පණණස මිජඣිම පණණස උපරි පණණයයි යන තුන් පණණසයෙන් උපලක්‍ෂිත මධ්ය ම ප්රසමාණ සූත්රුයන් එක්කළ බැවින් එසිය පණස්දෙකක් සූත්ර් මධයම නිකායෙහි සඬගෘහිතයි. භුයොවෘතතින් පණණාසයයි ව්යසවහාර නමුත් උපරි පණණසයෙහි සූත්රන පණස්දෙකක් පෙණෙයි. මෙහිද මාධුර සූත්රපය දෙවන සඬගායනාවෙහිදි මේ මධ්ය්ම නිකායව ඇතුලත් කරණලදැයි සමහරු සිතති. මෙය මහාකසයින් තෙරුන් විසන් වදාරණලදි. ඊට අනතුරුව සංයුත් නිකාය සත්දහස් සත්සිය දෙසැට සුතුරකින් නිමවනලදි. ඉක්බිති අඬගුතතර නිකාය නව දහස් පන්සිය පණස් සතකින් සඬගෘහිතයි බුදදක නිකායනනර්ගකත සූත්රහ නිපාතයෙහි සැත්තැවෙතැයි මෙසේ සියලු සුත්රදගණන සතළොස් දහස් පන්සිය පන්සැතතැකි. නිකාය පටකය හැදින ගන්නා පිණිස “වතුතතිංසෙව සුතනනතා තිවගෙගා යසා සඬගහො එස දිඝනිකාහෙ ති පඨමො අනුලොමිකො දියඩඨ්යිතසුනනනතා වෙව සුනතානි යත්ථහ සො නිකායො මිජධිමො පවදසවගගුපරිගගගො සතන සුතනසහසසානි සතන සුනතසතානිච වාසටර්යනවෙව සුතනතතා එසො සාමතත සඬගහො නව සුතතසහසහානි පවසුකතසතානාච සතතපඤඤ්රිසසුතනානි සඬබා අඩගුතතරෙ අයං ඨා‍ෙපත්‍වා වතුරොපෙතෙ තිකායෙ දිඝ ආදිකෙ, ත්ඤසඤං බුඬවචනං නිකායො බුදදකො මාතා.

බුද්දකපඨ ධම්මපද,උදාන,ඉතිවුතනක,සුනතනිපාත,විමාන වත්ථුළ, පතෙවත්ථුස ,ථෙරථෙරිගාථා, ජාතක , චුලනිදේශ, මහානිදේශ, පටිසමභිදා, අපදාන, බුධවංස, චරියාපිටක, යන පසළොස් ප්රරකරණයන් හා විනය පිටකයෙහි පොත් පසද, ධම්මසඬගනී විභඬග පුගගල පණණතති ධතුකථා කථාවත්ථුර යමකපඨානයයි කියනලද අභිධම්මප්රාකරණ ‍සතද මේ සත්විසි ප්ර්කරණය බුදදක නිකාය නමි.මෙයින් කථාවසතු ප්රපකරණය පළමුවෙනි දෙවෙනි සඬගිතිදෙක්හිදි බුදුන් වදාළ මාතෘකාව පමණකි. පසුව ධම්මාශොක මහරජහු දවස මොගගලිපුතත තිසසමහතෙරුන් ප්රමධානකොට ඇති දහසක් රහතන් වහන්සේලා විසින් නවමසකින් කොට නිමවු සාහසසිකා නම් සඬගායනාවසනායෙහිදි ඒ සඬගායනාවට ප්රාධාන වු මොගගලී පුතන තිසස මහතෙරුන් විසින් සවකීය වාදයෙහි සූත්රර පන්සියයක්ද පරවාදයෙහි සූත්රව පන්සියයක්දැයි සූත්රී දහසක් එකකරමින් විසතරකෙට මහත් කරණලදි දෙවන සඬගයනායෙහි නාදාගනම්.

බුදුන් පිරිනිවී අවුරුදු සියය පිරිකල විශාල මහනුවර වජජි පුත්රදක හික්‍ෂුහු මෙ දශවසතුව ප්රීකාශ කළහ. එනම් 1: “කපපති සිඬගිලොණකපෙපා 2,කපපති වඩගුලකපෙපා 3.කපපති ගාමනනකපෙපා, 4 කපපති ආවාසකපෙපා, 5 කපපති අනුමාති ක‍ෙපපා, 6, කපපති ආචිණණ කපෙපා, 7.කපපති අමථිතකපෙපා,8.කපපතිජලොහිපාතං, 9. කපපති අදසකං නිසිදනං, 10. කපපති ජාතරූපරජනං” යන දශයයි. මෙහි විසතර මත්තෙහි දක්වන බැවිනුත් මහාමංශයෙහි සතරවන පරිචේඡදයෙහි දශවන ගාථාව පටන් විසතර දැකවූ බැවැනුත් මෙහි නොදක්වමු. එකල ආයුෂවත් කාකඬකපුත්ර. යස සථවිරයන් වහන්සේ වජජි රට සැරිසරමින් විසාලා මහනුවරට පැමිණිසේක. එහි මහවන විහාරයෙහි මසනසේක් වජජිපුත්ර ක භික්‍ෂුහු පොහොදා කස්බදනක් දියෙන් පුර‍වා භික්‍ෂුසඬඝයා මැද තබා එහි පැමිණෙන විසල්පුර වැසි උපාසකවරුන්ට කියන්නාහු “ඇවැත්නි! සඬඝයාහට කහවණද් අඩකහවණුද් පාද‍යණුද් මාසකයනත් දෙව්,සඩළයාහට පිරිකරින් කටයුතු වනනේය”යි මෙසේ කියති: යස සථවිරතෙමේ, “ඇවැත්නි සඬඝයාට කහවණු ආදිය නොදෙතවා, ශ්රසමණ ශාක්යව පුත්රකහන්ට කැපනොවෙයි, ශ්රාමණ ශක්ය.පුත්රජයෝ රන්රිදි, මසු කහවණු නෙඉවසන්නාහ” යනාදිය වදාළසේක. මෙසේ යස සථවිරයන් වහන්සේ විසින් කියනු නබන්නාවුද විසල්පුර වැස්සෝ කහවණු ආදිය සඬඝයාට දුන්නාහුය. ඉක්බිති වජජිපුත්රකක හික්‍ෂුහු පසුවද ඒ හිරණ්යා වර්ගඬය පිළිවෙළින් කොටස් කොට බෙදුහ. එසේ කොට යස සථවීරයන්වහන්සේගේ කොටසගන්ට කිවුය. තෙරුන් වහන්සේ “නත්ථිගමෙ ආවුසො හිරඤඤසස ප‍ටිවිංසො නාසං හරඤඤං සාදියාමි”යි වදාළ සේක.ඉක්භිති වජජිපුත්ර ක භික්ෂුංහු “ඇවැත්නි මේ කාකණඩකපුත්රං සථවිරතමේ සැදැහැති පහත් උපාසකයන්ට ආක්රොවශපරිභව බෙණෙයි.නොසතුටු කෙරෙයි.එහෙයින් මොහුට පටිසාරණිය (ගිහියන් සමාකරවා ගන්නා) කමමය කරමු”යි කියා එසේ කළහ. එකළ යස සථවිරතෙමේ විනයෙහි ආ පරිද්දෙන් අනුදුත මහණ කෙනෙකු ඉල්වාගෙණ ‍ඒ මහණහු එක්ව විසාලමහනුවරව පිරස තමන් ධම්මවාදි බැව ප්ර්කාශ කෙරෙමින් බුදුන් වදාළ දෙසුතුරක් හා විනයප්රාඥපතියද උපාසක වරුන්ට වදාළසේක. එයින් පළමුවෙනි සුතුර සැකවින් මෙසේය. එක්කලෙක බුදුනු දෙවරම්වෙහෙර ‍වසනුවෝ “මහණෙනි සද හිරු දෙදෙනාට උපකෙලශ සත‍ෙරක, වලාය පිනිය මීදුමය ධූමය හා රජය රාහුය මේ කිලිටි සතරෙන් කෙලෙසුන සඳ ‍හිරු දෙදෙනා යම්සේ නෙබබළද්ද එසේම මෙ ලොකයෙහි සම හර මහණ බමුණුකෙනෙක් රහමෙරය ඔවුන්දම රන්දිරි මසු කහවණු පිළිගැන්ම,නැකැත් වෙදකම් ආදි මිත්යා ම ජිවයෙන් ජීවකාය යන මේ උපකෙලශයෙන් කිලිටිවුවාහු නොහොබිති” තවද අනකි සුතුරෙහි සං‍ෙක්ෂාපය, එකකලෙක බුදුහු රජගහානුවර ‍ෙවළු වනයෙහි වසන සේක. එකල රාජානතඃපුරයෙහි හිදගත් රත්පිරිස මෙ කථාව පහල විය. “ශ්රබමණ ශාක්ය් පුත්ර යන්ට රන්රදි කැපය ශ්රකමණ ශක්යයපුත්ර යෝ ඒ පිළිගන්නාහ”යි කිවුය. එකල ඒ පිරිසෙහි මිණිසිළුනම් ගම්මුදළියෙක් හුන්නේ “පින්වත්නි!එසේ නොකියත්වා, ශ්රිමණ ශාක්යයපුතයන්ට රන්රිදි නොකැපැය ඒ නොපිළිගණිති”, යනාදීන් කීහ. පිරිසට තමා කීවා අදහවන්ට නොහාකිවුකල බුදුන් වෙත් ගොස් විචාළොය. පසුව බුදුහු එකානතයෙන් ගම්මුදළිය, තා කිවා සරියයි යනාදිය වදාරා “යසස බොගාමිනි ජාතරූපරජතං කපපති පචපි තසස කාමගුණ කපපතති යසස පචකාමගුණ කපපතති එකංසෙන ගාමිනිධාරෙය්යා සි අසසමණධමෙමා,අසක්යසපුතතිය ධමමාති අපිවාහංගාමනි එවා වදාමි, තිණං තිණත්ථිමකෙත පරසෙසිතබබං එවමා”දි මෙහි භාවයනම් යමෙකුට පස්කම් ගුණ කැපනම් ගම්මුදළය එකාන්තයෙන්ම ඒ මහණදමෙක් නොවෙයි. ශක්යමපුත්රයයන්ට අයිති ධම්මයෙක් නොවෙයි එකානතයෙන් වරදැයි යනාදිය වදාළහ.මේ දෙසු තුර මහතෙරණුවෝ උපාසකයන්ට වදාරා තවද “ඇවැත්නි!

එක් කලෙක බුදුහු රජගහනුවර වසනුවෝ ආයුෂමෙන් උපනන්‍ද ශාක්යලපුත්රහතෙරුන් අරභයා රන්රිදි පිළිගැන්ම ප්ර්ති‍ෙක්‍ෂපකළ සේක.ශික්‍ෂාපද පැණවුසේක. මෙබදු වාද ඇති මම සැදැහැති පහන් ආයුෂමත් උපාසකයන් ආක්රො‍ශ කෙරෙමි පරිභව බෙ‍ෙණමි නොසතුට කෙරෙමි” යනාදිය දැන්වුකල උපාසකවරු අන්වත් නාහු එකෙව භනෙන අ‍ෙය්යාආ යාසො කාකණඩපුතෙතා සමණො සක්ය පුතතිසො සබෙබවිමෙ අසසමණා අසක්යකපුතතියා”යනාදින් “සවාමිනි ආර්යයවු කාකණ්ඩිපුත්රතවු යසසථවිරනම් ඔබ වහන්සේ පමණෙක්ම ශ්ර මණය ශක්යකපුත්ර වු මේ සියල්ලෝම අශ්රසමණයොය අශාක්ය පුත්රයයහ” යනාදින් කියා “ සවාමිනි මෙහි විසාලා මහනුවර විසුවමැනවැ යි කිවුය. අනුදුත මහණහු සමග පෙරලා විහාරයට වැඩිසේක.

 

මහාවංශ පුර්වායය සංෂිපත පළමු කොටස අවසන් අතර ඉතිරිය දෙවන කොටස තුල ඇත.

Last Updated on Friday, 26 November 2010 08:57
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

7.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka