Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 192 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page News and Promotions

Science & Technology


Interactive Lessons Series for O/L
Sunday, 05 August 2012 22:40

Interactive Lessons Series for O/L (සාමාන්‍ය පෙළ පාඩම් මෘදුකාංග එකතුව)

තඹරු විජේසේකර විසින් නිර්මානය කල ආකර්ෂනීය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල පාඩම් මාලා එකතුවක් ලෙසින් ඔබට බාගත කල හැකිවේ. මෙම පාඩම් එකතුව මගින් පහත දැක්වෙන විෂයය ඒකක ඔස්සේ දැනුම ලබාගත හැක.

 

  • 10 වසර ජීව විද්‍යාව
  • විද්‍යාත්මක නාමයන් පුහුණුව
  • මූලද්‍රව්‍ය හදුනාගැනීම
  • හෘදයවස්තුව
  • ඉතිහාසය
  • ගණිතය
මෙම පාඩම් මාලාව බාගත කරගැනීම පහතින්...

 

 
Zihina O/L - Learning CD
Tuesday, 28 December 2010 11:55

Zihina Creations - O/L PHYSICS - Grade 11

Zihina creations launched O/L Physics - Grade 11 CD KIT.

It contains,

Students have loads and tons of book notes,tutes but they don’t have any idea of how the theories are practically exist in the earth. Using Videos, Audios and Voices we have discussed about every single topic of the subject totally in Sinhala Medium. Contents of the product is.


- Oscillations and Its Applications
- Optics
- Electrical Effect
- Electronics

Zihina Physics Learning CD

Get More Information From : ZIHINA Creations

Address:
No. 38/1, Galle Road,
Mount Lavinia,
Sri Lanka.

Tel:
+94772548887 / +94712419636 / +94722212584-7

E - mail :
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it / This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Web : http://www.zihina.com/elearning.php

 
Vidulowa Magazine - විදුලොව
Tuesday, 03 August 2010 11:46

Online Science Magazine from Zihina Creations

vidulowa

විදුලොව කියන්නේ තවත් එක් සාම්ප්‍රදායික විද්‍යා සගරාවක්වත් ඔබගේ පාසැල් විෂය නිර්දේෂයට අදාල පාඩම් මාලාවක්වත් පුවත් වාර්තා කරන පුවත් සගරාවක්වත් නොවෙයි. එහෙත් අසීමාන්තික වූ විශ්ව‍යේ විශාලතම දේ නරකම දේ හොදම දේ සහ තවත් බොහෝ දෑ online ක්‍රමයට ගවේෂණය කල හැකි online විද්‍යා සගරාවක්. අප අවට ඇති අන්වීක්ෂීය ක්ෂුද්‍ර ජීවියාගේ සිට අභ්‍යාවකාශ යානාවක් දක්වා වූ සියලුම සංසිද්ධීන් පසුපස ඇත්තේ විද්‍යාවයි. එය ගවේෂණය කිරීම ඔබ සතු සහ ඔබේ මනසට ගෝචර වන්නා වූ කාර්යයක්. එම නිසා විදුලොවට ප්‍රවේශ වන ඔබට “Hunters Only“ ලෑලි පුවරුව දැක ගත හැකි වෙයි. ඔබත් හොද Hunter කෙනෙකු නම් අද්භූතජනක, විශ්වාස කල නොහැකි සෑම කාරණාවක්ම තව දුරටත් එසේ වන්නේ නෑ.මක් නිසාද යත් එහි ඇති අසාමාන්‍ය ස්වභාවය විස්තර කෙරෙනුයේ ඉතා සරල විද්‍යාත්මක සංකල්ප මගින්.

මෙහි ඇති පිටු පෙරලා බලන්න. අන්තර් ජාලය තුල වඩාත් ඵලදායී, ගවේෂණාත්මක, විද්‍යාත්මක ලිපි එකතුවක් දැක ගත හැකි වෙයි. ඒ අතර ඔබගේ ව්‍යාපෟතියට අවශ්‍ය කර තිබූ සම්පත්, විද්‍යා පාඩමට ඕනෑ කරන කරුණු සොයා ගැනීමට හැකිවුව හොත් අපට කියන්න.

විද්‍යාවේ ඔබ කැමතිම කොටස කුමක්ද ? එය තෝරා ගන්න. විද්‍යාව හඹා යෑම සදහා ඔබේ මොළය මෙහෙයවන්න. විදුලොව වෙන් වන්නේ හඹා යන්නන් සදහා පමණයි.

Site URL : http://www.vidulowa.zihina.com

 

 

 

Last Updated on Tuesday, 03 August 2010 11:57
 


4.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka