Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 64 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page News and Promotions Other

Result Analysing Excel Sheet
Thursday, 14 August 2014 19:35

පන්තියක ළකුණු විෂ්ලෙෂණය කළ හැකි Excel Sheet 1 ක්

This is a result analyzing excel sheet for teachers. This excel sheet is available in both Sinhala and English medium.

මෙය පසුගිය වාරයේ ලබා දුන් එක්සෙල් සීට් එකේ දෙවන සංස්කරන වේ. බොහෝ වෙනත් මාධ්‍ය ගුරුවරුන් වෙනුවෙන් ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කළ නව සංස්කරණයද එක් කොට අැත. ඔබගේ අදහස් ලබා දෙමින් මාව දිරිමත් කළ සියලු දෙනාට ස්තූතියි
අසල නිශ්ශංක

මෙම උත්සහය වනුයේ පන්තියක ලකුණු විශ්ලේෂනයට ගුරුභවතුන්ට යන කාලය අඩු කිරීමට උපකාරයක් කිරීමටයි.
මෙහි Sheet 2ක් පවතින අතර ඉන් පළමු වැන්නෙන් පන්තියක වාර විභාග ලකුණු විශ්ලේෂණය කල හැක. සාමාන්‍යය ගණනය කිරීම සදහා පෙනීසිටි උපරිම විෂය ගණන යන කොටුව කුල සිසුවෙකු පෙනීසිටින උපරිම විෂය ගණන සටහන් කළ යුතුවේ. ඊට අමතරව යම් සිසුවෙක් විෂයක් සදහා පෙනී නොසිටියේ නම් එම කෙටුව කිසිවක් සදහන් නෙකල සිටිය යුතු වේ. 0 සටහන් කළ හොත් ඒම සිසුවා විෂයට ලබා ගත් ලකුණු ප්‍රමාණය 0 ලෙස වටහාගනී.

විමසීම් - +94716341436
නිර්මානය -  අසේල නිශ්ශංක

Instructions (උපදෙස්) - Click Here

Download Sinhala Medium Version 4.0

 

Download English Medium Version 2.0

 

 

Download Sinhala Medium Version 6.0

(බොහෝ ගුරු භවතුන් පෙර ලබා දෙන ලද පිටුවේ පවතින තීර ප්‍රමානය ඉහල ශ්‍රේණි සදහා ප්‍රමානවත් නොවන අවස්ථා පවතින බද දන්වා සිටියහ. එම අඩුපාඩුව මහ හරවා මෙම නව පිටුව සටකසා අැත.)

 

 

Last Updated on Tuesday, 24 May 2016 23:56
 
27.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka