Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 39 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page News and Promotions Web site Promo

ඛාන් ශාස්ත්‍රාලය (Khan Academy)
Sunday, 07 July 2013 12:40

ඛාන් ශාස්ත්‍රාලය (Khan Academy) යනු  ඉංග්‍රීසි උසස් අධ්‍යාපනික සළරූ වලින් යුතු වෙබ් අඩවියකි. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය ආදීවූ උසස් පෙළ හා විශ්ව විද්‍යාලයීය මූලික මට්ටම තෙක් මනාව අවබෝධ කරගැතිහැකි පරිදි පාඩම් මාලා ඉදිරිපත් කෙරේ. ඔබ ඉගෙනගන්නා සෑම මෙහොතක ම ඒ සඳහා ලකුණු හිමිවන අතර උගත් දේ සඳහා අභ්‍යාස කොට තවත් ලකුණු (points) ලබාගත හැක. ඉන් ඔබගේ ශිෂ්‍ය තත්‍වය උසස් කරනු ලබයි. එසේ ම ඔබ අධ්‍යාපනයේ රැඳී සිටි කාලයට අනුරූපව පළඳනා ද පිරිනැමේ.
මෙහි සිංහල භාෂා උපසිරැසි හා හඬකැවීම් සිදුකිරීමට ඕනෑම පරිත්‍යාගශීලියෙකුට අවස්ථාව තිබේ. ඒ සඳහා එම පරිවර්තන සංසදයට එක්වීමෙන් හාමෙම සබැඳියට පිවිසීමෙන් වැඩි විස්තර දැනගත හැක.

 
22.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka