නව නිපැයුම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අලුතින් එක්කාසුවන අංග පිළිබද තොරතුරු ලබාදීම මෙමගින් සිදුකෙරේ.
Promotions in education sector of Sri Lanka with containing opportunities, inventions, Latest educated web sites, education softwares, forums, CD's and many more.....
|
|
Tuesday, 28 December 2010 11:55 |
Zihina Creations - O/L PHYSICS - Grade 11
Zihina creations launched O/L Physics - Grade 11 CD KIT.
It contains,
Students have loads and tons of book notes,tutes but they don’t have any idea of how the theories are practically exist in the earth. Using Videos, Audios and Voices we have discussed about every single topic of the subject totally in Sinhala Medium. Contents of the product is.
- Oscillations and Its Applications - Optics - Electrical Effect - Electronics

Get More Information From : ZIHINA Creations
Address: No. 38/1, Galle Road, Mount Lavinia, Sri Lanka.
Tel: +94772548887 / +94712419636 / +94722212584-7
E - mail :
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
/
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Web : http://www.zihina.com/elearning.php
|
|
|
Vidulowa Magazine - විදුලොව |
|
Tuesday, 03 August 2010 11:46 |
Online Science Magazine from Zihina Creations

විදුලොව කියන්නේ තවත් එක් සාම්ප්‍රදායික විද්‍යා සගරාවක්වත් ඔබගේ පාසැල් විෂය නිර්දේෂයට අදාල පාඩම් මාලාවක්වත් පුවත් වාර්තා කරන පුවත් සගරාවක්වත් නොවෙයි. එහෙත් අසීමාන්තික වූ විශ්වයේ විශාලතම දේ නරකම දේ හොදම දේ සහ තවත් බොහෝ දෑ online ක්‍රමයට ගවේෂණය කල හැකි online විද්‍යා සගරාවක්. අප අවට ඇති අන්වීක්ෂීය ක්ෂුද්‍ර ජීවියාගේ සිට අභ්‍යාවකාශ යානාවක් දක්වා වූ සියලුම සංසිද්ධීන් පසුපස ඇත්තේ විද්‍යාවයි. එය ගවේෂණය කිරීම ඔබ සතු සහ ඔබේ මනසට ගෝචර වන්නා වූ කාර්යයක්. එම නිසා විදුලොවට ප්‍රවේශ වන ඔබට “Hunters Only“ ලෑලි පුවරුව දැක ගත හැකි වෙයි. ඔබත් හොද Hunter කෙනෙකු නම් අද්භූතජනක, විශ්වාස කල නොහැකි සෑම කාරණාවක්ම තව දුරටත් එසේ වන්නේ නෑ.මක් නිසාද යත් එහි ඇති අසාමාන්‍ය ස්වභාවය විස්තර කෙරෙනුයේ ඉතා සරල විද්‍යාත්මක සංකල්ප මගින්.
මෙහි ඇති පිටු පෙරලා බලන්න. අන්තර් ජාලය තුල වඩාත් ඵලදායී, ගවේෂණාත්මක, විද්‍යාත්මක ලිපි එකතුවක් දැක ගත හැකි වෙයි. ඒ අතර ඔබගේ ව්‍යාපෟතියට අවශ්‍ය කර තිබූ සම්පත්, විද්‍යා පාඩමට ඕනෑ කරන කරුණු සොයා ගැනීමට හැකිවුව හොත් අපට කියන්න.
විද්‍යාවේ ඔබ කැමතිම කොටස කුමක්ද ? එය තෝරා ගන්න. විද්‍යාව හඹා යෑම සදහා ඔබේ මොළය මෙහෙයවන්න. විදුලොව වෙන් වන්නේ හඹා යන්නන් සදහා පමණයි.
|
|
Last Updated on Tuesday, 03 August 2010 11:57 |
|
|
|
|
|
|