Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 39 guests online
 

FaceBook Page

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

Online Marketing

 

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page

Sri Lankan Government Jobs Careers Vacancies Latest Job Information



Government Job Alerts | Vacancies | Job Information in Sri Lanka

Government Jobs related to Ministries Department Boards Universities Banks and all government related Jobs job information job cancellation notices, Job information notifications, Goverment job based examination information, bank Management trainee examination information, SLAS information, goverment carreers, Government jobs Sri Lanka. Find Latest job information, Goverment jobs, Gazettes, CV Formats, Covering Letters and all job related information.



සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශය - ගොවිපල් සේවා සහකාර
Sunday, 13 November 2011 18:04

සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශය

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපල් සේවා සහකාර
තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2011


01. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළ සේවා සහකාර තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබේ.

02. අයැදුම්කරුගේ වයස අවුරුදු 18ට නොඅඩු 45ට නොවැඩි විය යුතුය. දැනටමත් රජයේ සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත වූවන්ට උපරිම වයස් සීමාව බලපානු නොලැබේ.

03. මෙම තනතුරු සඳහා රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 6/2006(සඩ* අනුව මාසික වැටුප් පරිමාණය :-. රු. 13,210-145ං10-170ං11-240ං10-320ං10-22,040.

04. මෙම තනතුර ස්ථිරය, විශ‍්‍රාම වැටුප් සහිතය, වැන්දඹු අනත්දරු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට දායක මුදල් ගෙවිය යුතුය.

05. අයැදුම්පත් භාරගන්නා අවසාන දිනය වන විට අයැදුම්කරුවන් පහත සඳහන් මුලික අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් ලබා තිබීම අවශ්‍යය.

අධ්‍යාපන සුදුසුකම් :-
සිංහල/දෙමළ භාෂාව හෝ සාහිත්‍ය, අංක ගණිතය/ගණිතය හා විද්‍යාවට සම්මාන සාමාර්ථ්‍යයන් සහිතව දෙවරකට නොවැඩි වාර ගණනක දී අ. පො. ස. (සාමාන්‍ය පෙළ* විභාගයෙන් විෂයයන් 06ක් සමත්වීම හෝ සිංහල/දෙමළ භාෂාව හෝ සාහිත්‍ය, අංක ගණිතය/ගණිතය හා විද්‍යාවට ‘බී’ ශ්‍රේණියේ සාමාර්ථ්‍යයන් සහිතව දෙවරකට නොවැඩි වාර ගණනක දී ජාතික පොදු අධ්‍යයන සහතික පත‍්‍ර විභාගයෙන් විෂයන් 06කින් සමත්වීම සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන දෑ අවුරුදු කෘෂිකර්ම ඩිප්ලෝමා සහතිකය ලබා තිබීම හෝ අම්පාර හාඩි කාර්මික ආයතනයේ කෘෂිකර්ම ඩිප්ලෝමා සහතිකය ලබා තිබීම හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්‍ෂණික විද්‍යාල මගින් පිරිනමන කෘෂිකර්මය පිළිබඳ ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා සහතිකය ලබා තිබීම හෝ ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණික ඩිප්ලෝමා (කෘෂිකර්මය* සහතිකය ලබා තිබීම.

වෘත්තීය හා වෙනත් සුදුසුකම් :
රාජ්‍ය දෙපාර්තමේන්තුවක හෝ රජයට අනුබද්ධ ආයතනයක කෘෂි භෝග
සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ වසර දෙකක පළපුරුද්දක්
ඇති අය කෙරෙහි බඳවා ගැනීමේ දී සැලකිල්ලක් දක්වනු ලැබේ.

More Details: http://www.dailynews.lk/2001/pix/GazetteS11-11-11.pdf

Last Updated on Sunday, 13 November 2011 18:11
 
Special Posts for Dental Surgeons – Family Health Bureau (02 Posts)
Monday, 07 November 2011 09:03

Special Posts for Dental Surgeons – Family Health Bureau (02 Posts)

More Details: http://www.health.gov.lk/vacancy-full.htm

 
Open University of Sri Lanka - Vacancies
Tuesday, 01 November 2011 21:10

Open University Vacancies

Post of Assistant Director

More Details: http://www.ou.ac.lk/estab/index.php/en/vacancies-

 
Univotec Vacancies
Friday, 28 October 2011 22:10

Univotec Vacancies

Applications are calling for the following vacancies at the University of Vocational Technology
Post of Director General
Post of Director -Admission, Accreditation & Quality Assurance
Post of Director - Human Resources Management
Post of Senior Lecturer (Grade II) in Production / Manufacturing Technology
Post of Senior Lecturer (Grade II) in Construction Technology
Post of Senior Lecturer (Grade II) in Mechatronics Technology
Post of Assistant Registrar

More Details: http://www.univotec.ac.lk/Vacancies.html

 
ශ්‍රී ලංකා තාක්ෂණ සේවාව
Monday, 24 October 2011 18:00

ශ්‍රී ලංකා තාක්ෂණ සේවාවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ II "ආ" පන්තියේ ව්‍යාප්ති නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගය

 

Download Application from this url:

http://www.srilankajobs.net/application/Agriculture_Dept_Application.pdf

 

Last Updated on Tuesday, 25 October 2011 08:48
 
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය
Saturday, 22 October 2011 12:27

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප‍්‍රවර්ධන
සහකාර තනතුර සඳහා බඳවා ගැනීම
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති ළමා
හිමිකම් ප‍්‍රවර්ධන සහකාර තනතුරට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු
ලැබේ.


01. පොදු සුදුසුකම් :
(අ* අයදුම්කරු ශ‍්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.
(ආ* මනා චරිතයකින් සමන්විත විය යුතුය.
02. අධ්‍යාපන සුදුසුකම් :
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව
විද්‍යාලයක සමාජ විද්‍යාව/මනෝ විද්‍යාව/අපරාධ විද්‍යාව හෝ අපරාධ
යුක්තිය පිළිබඳ විශේෂ උපාධියත හෝ
සමාජ විද්‍යා විෂයය ඇතුලත්ව සාමාන්‍ය උපාධියක් ලබා තිබීම.
03. වයස් සීමාවග”අයදුම්පත් භාර ගන්නා අවසන් දිනයට වයස අවුරුදු
18 ට නොඅඩු සහ අවුරුදු 30 ට නොවැඩි විය යුතුය. (දැනට රාජ්‍ය
සේවයේ නියුතු වූවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ.*
04. වැටුප් පරිමාණය :-
වැටුප් ඛාණ්ඩය - ඵභ4- 2006් (රා. ප. ච. 06/2006 (සඩ* අනුව
වැටුප් පරිමාණය - රු 15,215 - 10 ං 215 - 4 ං 240 - 7 ං 320 -
15 ං 360 - රු. 25,965

 

 
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ පර්යේෂණ සහකාර III ශ්‍රේණිය තනතුර
Thursday, 13 October 2011 22:19

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ පර්යේෂණ සහකාර III ශ්‍රේණිය තනතුර සඳහා බඳවා ගැනීම

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ පර්යේෂණ සහකාර III තනතුරු එකක් (1* සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

01. වැටුප් පරිමාණය : මාසිකව රු. 15,215, - 10 ං 215 - 4 ං 240 - 7 ං 320 - 15 ං 360 - 25,965 වේ.
02. අධ්‍යාපන සුදුසුකම් - විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින්
උපාධියක් ලබා තිබීම.
03. වයස - 2011.10.21 වැනි දිනට වයස අවුරුදු 21 ට නොඅඩු හා 35 ට නොවැඩි විය
යුතු ය.

 
Uva Provice - Teacher Vacancies
Thursday, 13 October 2011 22:16

Teacher Vacancies for Graduates in Uva Provinc

Find the application for apply graduate teacher vacancies in Uva province

 

-------------- CLOSING DATE -- 2011/11/11 ----------------

 

Interview Finished

 

Selected Candidates received appointments at 1-10 Jan 2012

 

 

Last Updated on Thursday, 05 January 2012 21:35
 
සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශය
Saturday, 01 October 2011 21:39

සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශය

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවාවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ II ”ආ” පන්තියේ ව්‍යාප්ති නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරග විභාගය - 2011
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවාවේ ඉහත
සඳහන් තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගෙන්
අයඳුම්පත් කැඳවනු ලැබේ.

 


Page 10 of 19
22.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2013 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka