Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 73 guests online
 

FaceBook Page

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page

Sri Lankan Government Jobs Careers Vacancies Latest Job Information



Government Job Alerts | Vacancies | Job Information in Sri Lanka

Government Jobs related to Ministries Department Boards Universities Banks and all government related Jobs job information job cancellation notices, Job information notifications, Goverment job based examination information, bank Management trainee examination information, SLAS information, goverment carreers, Government jobs Sri Lanka. Find Latest job information, Goverment jobs, Gazettes, CV Formats, Covering Letters and all job related information.



Department of Agriculture - Vacancies
Friday, 26 April 2013 22:50

Department of Agriculture - Vacancies

More Details: http://www.dailynews.lk/2001/pix/gov_gazette13-04-26.html

Last Updated on Friday, 26 April 2013 22:54
 
Sri Lanka Police - Vacancies
Friday, 26 April 2013 22:44

Sri Lanka Police - Vacancies (උප පොලිස් පරීක්ෂක තනතුර)

Closing Date : 2013-06-25

More Details: http://www.dailynews.lk/2001/pix/gov_gazette13-04-26.html

Last Updated on Friday, 26 April 2013 22:54
 
RAJARATA UNIVERSITY - VACANCIES
Sunday, 31 March 2013 21:35

RAJARATA UNIVERSITY - VACANCIES

 

FACULTY OF APPLIED SCIENCES

 

+ Department of Physical Sciences

Senior Lecturer Grade I/II, Lecturer (Probationary)  in Information and Communication Technology

FACULTY OF AGRICULTURE

 

+ Department of Agricultural Systems

Senior Lecturer Grade I/II, Lecturer (Probationary)  in Animal Sciences

 

+ Department of Soil and Water Resources Management

Senior Lecturer Grade I/II, Lecturer (Probationary)  in Water Management

 

UNIVERSITY MEDICAL CENTER

 

Post of Medical Officer

 

CLOSING DATE - 10.04.2013.

 

More Details : http://www.rjt.ac.lk/Add/Admin/2013.3.15/vacanci.html

 
පුරා විද්‍යා දෙපාර්ථමේන්තුව - රැකියා
Friday, 15 March 2013 20:39

පුරා විද්‍යා දෙපාර්ථමේන්තුව - රැකියා

Show Gazette

Last Updated on Friday, 15 March 2013 20:45
 
SLIATE - Vacancies
Wednesday, 27 February 2013 21:58

MINISTRY OF HIGHER EDUCATION - SLIATE

SRI LANKA INSTITUTE OF ADVANCED TECHNOLOGICAL EDUCATION (SLIATE)

Vacancies

More Details - http://www.sliate.net/webupload/Paper%20Ad%2024.02.2013.pdf


 
Banking Assistants (Trainees) - CBSL
Tuesday, 29 January 2013 21:46

Banking Assistants (Trainees) - Central Bank of Sri Lanka

 

If you are a citizen of Sri Lanka, an enthusiastic team player with leadership qualities, an achiever with the following qualifications, you have an opportunity to join the Central Bank of Sri Lanka.

 

a.  Passed six subjects in G.C.E. (O/L) at one sitting with at least 5 B Passes including Mathematics and a

Language (Sinhala, Tamil or English)

AND

b.  One of the following qualifications:

- G.C.E. (A/L) with at least 3 C Passes in main subjects at one sitting

- Certificate in Banking and Finance (CBF) of the Institute of Bankers of Sri Lanka (IBSL)

- Certificate Level II of the Chartered Accountancy progarmme of the Institute of Chartered

Accountants of Sri Lanka (ICA-SL)

- Management Level of the Management Accountancy programme of the Chartered Institute of

Management Accountants of UK (CIMA-UK)

1.2 Age: Not less than 18 years and not over 23 years as at the closing date of the applications

(20 February 2013).

 

 

More Details - http://www.cbsl.gov.lk/pics_n_docs/12_sco/_docs/BA_2013/Advertisement_BA_e_2013.pdf

Application - http://www.cbsl.gov.lk/pics_n_docs/12_sco/_docs/BA_2013/Application_BA_e_2013.pdf

Last Updated on Tuesday, 29 January 2013 21:50
 
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
Wednesday, 09 January 2013 23:21

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අරමුණු පුළුල්වීමත් සමග ඉටුකළ යුතු කාර්ය භාරය වඩාත් කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා පළපුරුදු අත්දැකීම් බහුල සේවකයින්ගේ සේවා දායකත්වය අවශ්‍ය වේ.

  1. ජ්‍යෙෂ්ඨ ප්‍රමාණ සමීක්ෂක
  2. ඉංජිනේරු (ඉංජිනේරු සැලසුම්)
  3. ඉංජිනේරු (විදුලි)
  4. ඉංජිනේරු (සිවිල් සැලසුම්)
  5. ඉංජිනේරු (සිවිල් ඉදිකිරීම්)
  6. කළමනාකරු (මැණුම්)
  7. ප්‍රමාණ සමීක්ෂක
  8. තක්සේරු සහකාර
  9. භාෂා පරිවර්තක (දෙමළ / ඉංග්‍රීසි)
  10. පුස්තකාලයාධිපති
  11. මිනින්දෝරු සහකාර
  12. කාර්මික සහකාර
  13. වැඩ මූලික (විදුලි)
  14. වැඩ මූලික (මෝටර් යාන්ත්‍රික)
  15. මෝටර් කාර්මික
  16. වඩු කාර්මික
More Details : http://www.nhda.lk/
Closing Date : 2013-01-15
Last Updated on Wednesday, 09 January 2013 23:26
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව - තනතුරු
Monday, 10 December 2012 23:01

 

ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සංරක්ෂණ සහකාර) /සැලසුම් ශිල්පී/පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී තනතුරු වලට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2012

1) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සංරක්ෂණ සහකාර)/  සැලසුම් ශිල්පී/පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී තනතුරු සඳහා මෙයින් ඉල්ලුම්පත්‍ර කැඳවනු ලැබේ. ඉල්ලුම් පත්‍ර පහත දක්වා ඇති     ආකෘතියට අනුව පිළියෙල කොට 2012 දෙසැම්බර් මස 31  වැනි දින හෝ ඊට පෙර මාවෙත ලැබෙනසේ එවිය යුතුය.

2)  වැටුප් පරිමාණ - III ශ්‍රේණිය (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 යටතේ MN-3-2006 A)

15,005 - 180 x 4 - 240 x 6 - 320 x 11 - 360 x 20 - 27,885/-

පුහුණු ශ්‍රේණිය - මාසික දීමනාව - රු. 12,920/-

3)   සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි

III ශ්‍රේණිය:- මෙම තනතුර ස්ථිරය. විශ්‍රාම වැටුප් හිමිය. පත්කිරීම කරනු ලබන්නේ අවුරුදු තුනක පරිවාස කාලයක් පිටය.

පුහුණු ශ්‍රේණිය :- පුහුණුලාභීන් දෙවසරක න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව නිම කිරීමෙන් පසු පැවැත්වෙන විභාගය සමත් වන්නන්ගෙන් ඉහළම ලකුණු ලබාගත් අනුපිලිවෙල මත පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මත III ශ්‍රේණියට පත්කරනු ලැබේ.

4)  අවශ්‍ය සුදුසුකම්

සෑම ඉල්ලුම්කරුවකුම තමා පහත සඳහන් සුදුකම් වලින් යුක්ත බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුය:-

(අ) විශිෂ්ඨ චරිතයෙන් හා මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත බව.

(ආ) 2012.12.31 වැනි දිනට වයස අවුරුදු 18 ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩි බව.

( දැනටමත් රජයේ සේවයෙහි නියුක්ත අයට මෙම වයස් සීමාව අදාළ නො වේ.)

(ඇ) අධ්‍යාපන සුදුසුකම්

ඉහත සඳහන් සියලු තනතුරු වල III ශ්‍රේණියට සහ පුහුණු ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පහත සඳහන් අධ්‍යාපන        සුදුසුකම් සියල්ල සපුරා තිබිය යුතුය.

(i)    ඉහත තනතුරු වලට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා පහත සඳහන් සුදුසුකම්ලත් වයස අවුරුදු 18 ත් 30 ත්    අතර (දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු වුවන්ට උපරිම වයස් සීමාව අදාල නොවේ) ශ්‍රී ලංකා    පුරවැසියන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.

(ii)    භාෂාව හෝ සාහිත්‍ය, ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයයකට සම්මාන සහිතව විෂයයන් 06 කින් අ.පො.ස(සා.පෙළ) විභාගය එකවර සමත්වීම ,  සහ

(iii)  ශුද්ධ ගනිතය/ව්‍යවහාරික ගණිතය/සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන්ගෙන් දෙකක්ද සහිතව  අ.පො.ස (උ.පෙළ) විද්‍යා විෂයයන් 03 කින් එකවර සමත්වීම. සහ

(iv)   පරිගනක වදන් සැකසුම/යතුරු ලියනය/ලඝුලේඛණය පිළිබඳ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන සහතික පත්‍ර පාඨමාලාවක් සමත්ව තිබීම.

(ඈ) III ශ්‍රේණියට අයදුම් කිරීම සඳහා වු වෘත්තීය සුදුසුකම්

 

කාර්මික නිලධාරී (සංරක්ෂණ සහකාර) සහ සැලසුම් ශිල්පී තනතුරු වල III ශ්‍රේණිය සඳහා වෘත්තීය සුදුසුකම්

කාර්මික නිලධාරී (සංරක්ෂණ සහකාර) සහ සැලසුම් ශිල්පී තනතුරු වල III ශ්‍රේණිය සඳහා මොරටුව විශ්ව විද්‍යාලය හෝ අම්පාරේ හාඩි ආයතනය/ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය/ශ්‍රී ලංකා උසස් තාක්ෂණික ආයතනය/  ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය/ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික වෘත්තීය කුසලතා මට්ටම (NVQ)  05 ට නොඅඩු ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව හෝ  ඉංජිනේරු ඩිප්ලෝමාව හෝ එම තාක්ෂණික සුදුසුකම් වලට සියලු අතින් සමාන යැයි ශ්‍රී ලංකා තාක්ෂණ සේවා මණ්ඩලය විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම්

 

පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී තනතුර III ශ්‍රේණිය සඳහා වු වෘත්තීය සුදුසුකම්

පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී තනතුර III ශ්‍රේණිය සඳහා අයදුම් කරන්නන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් හෝ රජ‍ය පිළිගත් වෘත්තීය ආයතනයකින් පිරිනමනු ලබන ජායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමාව ලබා තිබිය යුතුය.

(ඉ) පුහුණු ශ්‍රේණියට අයදුම් කිරීම සඳහා වු වෘත්තීය සුදුසුකම්

කාර්මික නිලධාරී පුහුණු ශ්‍රේණිය සඳහා වු වෘත්තීය සුදුසුකම්

 

කාර්මික නිලධාරී සහ සැලසුම් ශිල්පී තනතුරු වල පුහුණු ශ්‍රේණිය සඳහා අයදුම් කරන්නන් රජයේ පිළිගත් කාර්මික විද්‍යාලයක රැකියා ක්ෂේත්‍රයට අදාල ජාතික වෘත්තීය කුසලතා මට්ටම (NVQ)  05 ට නොඅඩු ජාතික තාක්ෂණ සහතිකය (තුන් අවුරුදු අර්ධ කාලීන පුහුණු පාඨමාලාව) ලබා තිබීම.

 

සැලසුම් ශිල්පී පුහුණු ශ්‍රේණිය සඳහා වු වෘත්තීය සුදුසුකම්

රජයේ පිළිගත් වෘත්තීය අධ්‍යාපන ආයතනයක සැලසුම් ශිල්පය පිළිබද එක් අවුරුදු පුර්ණ කාලීන පාඨමාලාව සාර්ථකව සම්පුර්ණ කර අදාල සහතිකය ලබා තිබීම.

පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී පුහුණු ශ්‍රේණිය සඳහා වු වෘත්තීය සුදුසුකම්

රජය පිළිගත් වෘත්තීය අධ්‍යාපන ආයතනයකින් පිරිනමනු ලබන ජායාරූපකරණය පිළිබඳ එක් අවුරුදු පුර්ණ කාලීන හෝ දෑ අවුරුදු අර්ධකාලීන වෘත්තීය පාඨමාලාවක් හදාරා සහතිකය ලබා තිබීම.

අයඳුම්පත් භාර ගැනීම 2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වේ. අයඳුම්කරන තනතුරේ නම කවරයේ වම්පස  ඉහල කෙලවරේ පැහැදිලිව සඳහන් කර ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට එවිය යුතුය.

 

වැඩි විස්තර - http://www.archaeology.gov.lk/web/index.php?option=com_content&view=article&id=187&Itemid=107&lang=si

 

 

 

Last Updated on Monday, 10 December 2012 23:06
 
දුම්රිය නියාමක තරග විභාගය
Sunday, 25 November 2012 22:32

දුම්රිය නියාමක තරග විභාගය

GAZETTE - VIEW

 


Page 1 of 12
24.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2014 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka