Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 100 guests online
 

FaceBook Page

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page

Sri Lankan Government Jobs Careers Vacancies Latest Job Information



Government Job Alerts | Vacancies | Job Information in Sri Lanka

Government Jobs related to Ministries Department Boards Universities Banks and all government related Jobs job information job cancellation notices, Job information notifications, Goverment job based examination information, bank Management trainee examination information, SLAS information, goverment carreers, Government jobs Sri Lanka. Find Latest job information, Goverment jobs, Gazettes, CV Formats, Covering Letters and all job related information.



Sri Lanka Air Force - Women - Vacancies
Sunday, 31 July 2011 09:05

ශ්‍රී ලංකා ස්වේච්ඡා ගුවන් හමුදාව


ස්වේච්ඡා ගුවන් භටයින්/ගුවන් කාන්තාවන් සඳහා පුරප්පාඩු
ශ්‍රී ලංකා ස්වෙච්ඡා ගුවන් හමුදාවේ පහත දැක්වෙන වෘත්තීන්වල ස්වේච්ඡා
ගුවන් භටයින්/ගුවන් කාන්තාවන් සඳහා පුරප්පාඩු පවතී.


1. වෘත්තීන් හා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් :-
(අ) සාමාන්‍ය ඉංජිනේරු වෘත්තීන් (පිරිමි) ථ
(1) ලියවන පට්ටල් ක්‍රියාකරු,
(2) ගුවන්යානා ගිනියම් පැස්සුම්කරු,
(3) මතුපිට කාර්මික ශිල්පීත
අ. පො. ස (සා. පෙළ) විභාගයට පෙනී සිටීම
අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂ සුදුසුකම් සහ පළපුරුද්ද තිබීම
අමතර සුදුසුකමක් ලෙස සැළකේ.
(ආ) පරිපාලන වෘත්තීන් ථ


(1) පරිපාලන සහායක (කාන්තා)ග“සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි
භාෂාවන් සඳහා සාමාන්‍ය සාමාර්ථයන් සහ
ගණිතය/විද්‍යාව/ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය යන
විෂයයන්ගෙන් එක් විෂයයක් සඳහා සම්මාන සාමාර්ථයක් ද
සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක දී විෂයයන්
හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ. පො. ස.
(සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
පරිගණක පිළිබඳ දැනුම (ඵසජරදිදඓ ධසෛජැ ඡ්ජන්ටැ) අත්‍යාවශ්‍ය වේ.
පරිගණක යතුරුලියනය (සිංහල/ඉංග්‍රීසි) ක්‍රියාකරවීමේ හැකියාව විනාඩියට
වචන 35ත් 40ත් අතර පැවතිය යුතුය.

(2) ගිණුම් සහායක (කාන්තා)ග“සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්
සඳහා සාමාන්‍ය සාමාර්ථයන් සහ ගණිතය/ව්‍යාපාර හා ගිණුම්කරණ
අධ්‍යයනය යන විෂයයන්ගෙන් එක් විෂයයක් සඳහා සම්මාන
සාමාර්ථයක් ද සහිතව වාර දෙකකට නොවැඩි වර ගණනක දී
විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
්ඔ අදියර ෂෂ හෝ ක්‍ෂඵ් අදියර ෂ සමත්ව තිබීම, පරිගණක
පිළිබඳ දැනුම (අවම වශයෙන් මාස 06 ක පාඨමාලාවක් හදාරා
තිබීම) සහ අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳව පළපුරුද්දක් ඇති අයදුම්කාරියන්
පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ.

(ඈ) සැපයුම් වෘත්තීන් ථ
(1) සැපයුම් සහායක (කාන්තා)ග“සිංහල/දෙමළ භාෂාවට සාමාන්‍ය
සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක දී
විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳව ඇති විශේෂ සුදුසුකම් සහ පළපුරුද්ද අමතර
සුදුසුකමක් ලෙස සැලකේ.
(2) භෝජනාගාර සහායක (පිරිමි/කාන්තා)ග“සිංහල/දෙමළ භාෂාවට
සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක
දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාවක් තිබීම සහ සූප ශාස්ත්‍රය, ගෘහපාලනය,
භෝජනාගාර සහ අවන්හල් පරිපාලනය පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර
සුදුසුකමක් ලෙස සැලකේ.
(ඇ) විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු වෘත්තීන් ථ
(1) පරිගණක කාර්මික ශිල්පි (කාන්තා)ග“සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි
භාෂාවන්ට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි
වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත
විෂයයන් හැර) අ. පො. ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය
යුතුය.
පිළිගත් පරිගණක පුහුණු ආයතනයක් මගින් පවත්වනු ලැබූ අවම වශයෙන්
මාස දෙකකට නොඅඩු පාඨමාලාවක් නිම කර තිබිය යුතුය. අදාළ පාඨමාලාව
මෘදුකාංග පද්ධති නිර්මාණය කිරීම, පරිගණක විද්‍යුත් පද්ධති අලුත් වැඩියාව,
චිත්‍ර/ඡායාරූප ආශ්‍රිත සංස්කරණ/ප්‍රතිනිර්මාණය සහ සජීවිකරණය, භූ විද්‍යා
දත්ත පද්ධති, පරිගණක ජාලකරණ ඉංජිනේරු ශිල්පය හෝ වෙනත් පරිගණක
ආශ්‍රිත විෂයයක් සම්බන්ධයෙන් විය යුතුය.
ඉහත සඳහන් පරිගණක විෂයයන් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රායෝගික
පුහුණුව අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ. අයදුම්කාරියන්ගේ විෂය
අනුබද්ධ කුසලතාවයන් පළමුවන සම්මුඛ පරීක්‍ෂණයේ දී පරීක්‍ෂා කරනු ලැබේ.

(2) දුරකථන ක්‍රියාකරු (කාන්තා)ග“සිංහල/දෙමළ භාෂාවට සහ
ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි වාර
ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
මනා ලෙස ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාවක් තිබීම අත්‍යාවශ්‍ය වන අතර
දුරකථන ක්‍රියාකාරිනියක ලෙස සහ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය
කර තිබීම අමතර සුදුසුකමක් වේ.

 

(ඉ) මෙහෙයුම් වෘත්තීන් ථ

(1) මෙහෙයුම් භූමි (කාන්තා)ග“අ. පො. ස. (සා. පෙළ) විභාගයට පෙනී
සිටීම.
පාසල් කෙඩෙට් කණ්ඩායමේ සාමාජිකාවක් වීම, විශේෂ ක්‍රීඩා කුසලතා
තිබීම සහ මනා පෙනුමකින් යුක්ත වීම අමතර සුදුසුකමක් වේ.

(2) ශාරීරික අභ්‍යාස පුහුණුකරු (කාන්තා)ග“සිංහල/දෙමළ භාෂාවට
සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක
දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත්ව තිබිය යුතු අතර ක්‍රීඩා
පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
ඉංග්‍රීසි භාෂාව භාවිතය පිළිබඳ දැනුම, තෝරාගැනීමේ දී අමතර සුදුසුකමක්
ලෙස සැලකෙන අතර ගුවන් හමුදාව මගින් පවත්වනු ලබන ශාරීරික යෝග්‍යතා
පරීක්‍ෂණයෙන් සමත් විය යුතුය.

(ඊ) සංගීතඥ වෘත්තීය ථ
සංගීතඥ (ගායිකා - බටහිර) (කාන්තා)ග“සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි
භාෂාවන් සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට
නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා
වෛකල්පිත විෂයයන් හැර) අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගය
සමත්ව තිබිය යුතුය.
බටහිර ගීත ගායනය කිරීමට හැකියාව තිබිය යුතුය. බටහිර ගීත ගායනයට
අමතරව වෙනත් භාෂාවලින් ගීත ගායනා කිරීමේ හැකියාව සහ බටහිර සංගීත
භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ.
මූලික සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත්වන අයදුම්කාරියන්හට ප්‍රායෝගික
පරීක්‍ෂණයක් ද එදිනම පවත්වනු ලැබේ.

3. අනෙකුත් සුදුසුකම්ග“ඉහත සඳහන් සුදුසුකම්වලට අමතරව ශ්‍රී ලංකා
ස්වේච්ඡා ගුවන් හමුදාවට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින්/

 

අපේක්ෂිකාවන් පහත සඳහන් පොදු කොන්දේසි සපුරාලිය යුතුය.ථ-
(අ) පුරවැසි භාවය ථ ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි.
(ආ) වයස ථ 2011 සැප්තැම්බර් මස 30 දිනට අවුරුදු 18 - 25 අතර විය
යුතුය.
(ඇ) උස ථ පිරිමි - අඩි 5 අඟල් 4 ට නොඅඩු විය යුතුයි.
කාන්තා - අඩි 5 අඟල් 3 ට නොඅඩු විය යුතුයි.
(ඈ) බර ථ 19 ළ ශරීර ස්කන්ධ දර්ශකය ළ25
ශරීර ස්කන්ධ දර්ශකය ථ බර(කි.ග්‍රූ)
උස(මී)2
(ඉ) පපුව ථ අඟල් 32 (හුස්ම පිටකර) (පිරිමි පමණයි)
(ඊ) වර්ණ දෘෂ්ටිය ථ සීපී 2
(උ) දෘෂ්ටි තීක්ෂණත්වය ථ වම් ඇස 6/6 සහ දකුණු ඇස 6/6 (උපැස්
රහිතව)
(ඌ) සිවිල් තත්ත්වය ථ අයදුම්කරුවන්/අයදුම්කාරියන් අවිවාහක විය යුතු
අතර පුහුණු කාලය තුළ දී හා මූලික පුහුණු කාලයෙන් පසු වසර
03ක් ගතවන තුරු විවාහ වීමට අවසර දෙනු නොලැබේ.

 
Sri Lanka Air Force Vacancies
Sunday, 31 July 2011 08:59

 

ශ්‍රී ලංකා නිත්‍ය ගුවන් හමුදාව

ගුවන් භටයින් සඳහා පුරප්පාඩු


1. වෘත්තීන් හා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්“
(අ) ගුවන් යානා ඉංජිනේරු වෘත්තීන්
(1) ගුවන්යානා සැකිලි ශිල්පී
(2) ගුවන්යානා යන්ත්‍ර ශිල්පී
(3) ගුවන්යානා විදුලි හා මෙවලම් ශිල්පී
(4) ආරක්ෂක උපකරණ ශිල්පී

සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ට සහිතව ගණිතය, විද්‍යාව යන විෂයයන්
සඳහා සාමාන්‍ය සාමාර්ථයන් සහ ඉන් ගණිතය හෝ විද්‍යාවට සම්මාන
සාමාර්ථයක්ද ඇතුළුව වාර දෙකකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයකින්
(අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව
තිබිය යුතුය.


(ආ) විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු වෘත්තීන්“


(1) ගඟන ගුවන් විදුලි කාර්මික ශිල්පී


(2) දුරකථන යන්ත්‍ර ශිල්පී
සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සහිතව ගණිතය, විද්‍යාව යන විෂයන්
සඳහා සාමාන්‍ය සාමාර්ථයන් සහ ඉන් ගණිතය හෝ විද්‍යාවට සම්මාන
සාමාර්ථයක්ද ඇතුළුව වාර දෙකකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයකින්
(අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ. පො. ස. (සා. පෙළ) විභාගය
සමත්ව තිබිය යුතුය.
(3) පරිඝණක කාර්මික ශිල්පි


(4) දුරකථන ක්‍රියාකරු
සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වර
දෙකකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයකින් (අතිරේක හා
වෛකල්පිත විෂයයන් හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය
යුතුය.


(ඇ) සාමාන්‍ය ඉංජිනේරු වෘත්තීන්“
(1) අවිආයුධ ශිල්පී
(2) රථවාහන කාර්මික ශිල්පී
(3) ගුවන් යානා ගිනියම් පැස්සුම්කරු
(4) සාමාන්‍ය යාන්ත්‍රික ශිල්පී
(5) ලෝහ තහඩු කාර්මික ශිල්පී
සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සහිතව ගණිතය, විද්‍යාව යන විෂයයන්
සඳහා සාමාන්‍ය සාමාර්ථ ද ඇතුළුව වාර දෙකකට නොවැඩි වාර ගණනකදී
විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.පො.ස. (සා.
පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය. ගණිතය හෝ විද්‍යාව විෂයට සම්මාන
සාමාර්ථයක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.


(6) ප්‍රවාහන ක්‍රියාකරු
සිංහල/දෙමළ භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට
නොවැඩි වාර ගණනකදී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන්
හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය. වාහන රියදුරු බලපත්‍රය
ලබා තිබීම අනිවාර්‍යය වේ.


(ඈ) වෛද්‍ය වෘත්තීය ථ
හෙද සහායක
සිංහල/දෙමළ, ගණිතය, විද්‍යාව සහ වෙනත් එක් විෂයකට සම්මාන
සාමාර්ථයන් සහ ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් ද සහිතව වාර දෙකකට
නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත
විෂයයන් හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය. අ.පො.ස
(උ.පෙළ) විභාගයෙන් ජීව විද්‍යාව/සංයුක්ත ගණිතය/රසායන විද්‍යාව/භෞතික
විද්‍යාව/ කෘෂි විද්‍යාව යන විෂය ධාරාවන්ගෙන් විෂයයන් තුනක් එක් වරක දී
සමත්ව තිබීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ උසස් වෘත්තීය පුහුණු පාඨමාලාව
හැදෑරීම සඳහා සුදුසුකමක් ලෙස සැලකේ.

(ඉ) දන්ත වෛද්‍ය වෘත්තීය ථ
දන්ත සහායක
සිංහල/දෙමළ, ගණිතය, විද්‍යාව සහ වෙනත් එක් විෂයකට සම්මාන
සාමාර්ථයන් සහ ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් ද සහිතව වාර දෙකකට
නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත
විෂයයන් හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය. අ.පො.ස
(උ.පෙළ) විභාගයෙන් ජීව විද්‍යාව/සංයුක්ත ගණිතය/රසායන විද්‍යාව/භෞතික
විද්‍යාව/කෘෂි විද්‍යාව යන විෂය ධාරාවන්ගෙන් විෂයයන් තුනක් එක් වරක දී
සමත්ව තිබීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ උසස් වෘත්තීය පුහුණු පාඨමාලාව
හැදෑරීම සඳහා සුදුසුකමක් ලෙස සැලකේ.

(ඊ) සැපයීම් වෘත්තීන් ථ
(1) සැපයුම් සහායක
සිංහල/දෙමළ භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් සහ ගණිතය/
විද්‍යාව/ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය යන විෂයයන්ගෙන් එක් විෂයයක්
සඳහා සම්මාන සාමාර්ථයක් ද සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක
දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.පො.ස. (සා.
පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
(2) සලාක සහායක
(3) භෝජනාගාර සහායක
සිංහල/දෙමළ භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට
නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත
විෂයයන් හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.

(උ) පරිපාලන වෘත්තීන් ථ
(1) පරිපාලන සහායක
සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සඳහා සාමාන්‍ය සාමාර්ථයන් සහ
ගණිතය/විද්‍යාව/ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය යන විෂයයන්ගෙන් එක්
විෂයක් සඳහා සම්මාන සාමාර්ථයක් ද සහිතව වාර දෙකකට නොවැඩි වාර
ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර)
අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය. පරිගණක පිළිබඳ දැනුම
:ඵසජරදිදඓ දසෛජැ ච්ජන්ටැ* අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
(2) ගිණුම් සහායක
සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් සඳහා සාමාන්‍ය සාමාර්ථයන් සහ
ගණිතය/ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය යන විෂයයන්ගෙන් එක් විෂයක්
සඳහා සම්මාන සාමාර්ථයක් ද සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක
දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.පො.ස. (සා.
පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.

(ඌ) මෙහෙයුම් වෘත්තීන් ථ
(1) මෙහෙයුම් ගුවන්
සිංහල/දෙමළ භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් සහ ඉංග්‍රීසි භාෂාවට සම්මාන
සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින්
(අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව
තිබිය යුතුය.
(2) ගිනි නිවන්නා
සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර
දෙකකට නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත
විෂයයන් හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
(3) සුනඛ පාලක
සිංහල/දෙමළ භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට
නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත
විෂයයන් හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.

(එ) පොලිස් වෘත්තිය
පොලිස් භට
සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර
දෙකකට නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත
විෂයයන් හැර) අ.පො.ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.

 

 

2. අනෙකුත් සුදුසුකම් ථ
ඉහත සඳහන් සුදුසුකම්වලට අමතරව ශ්‍රී ලංකා නිත්‍ය ගුවන් හමුදාවට
බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් පහත සඳහන් පොදු කොන්දේසි
සපුරාලිය යුතුය.
(අ) පුරවැසි භාවය ථ ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි.
(ආ) වයස ථ
පිරිමි - 2011 සැප්තැම්බර් මස 30 වැනි දිනට වයස අවුරුදු 18ත්
23ත් අතර
(ඇ) උස ථ පිරිමි - අඩි 5 අඟල් 5 ට නොඅඩු විය යුතුයි.
(ඈ) බර ථ 19 ළ ශරීර ස්කන්ධ දර්ශකය ළ25
ශරීර ස්කන්ධ දර්ශකය ථ බර(කි.ග්‍රූ)
උස(මී)2
(ඉ) වර්ණ දෘෂ්ටිය ථ සීපී 2
(ඊ) දෘෂ්ටි තීක්ෂණත්වය ථ වම් ඇස 6/6 සහ දකුණු ඇස 6/6 (උපැස්
රහිතව)
(උ) සිවිල් තත්ත්වය ථ අවිවාහක විය යුතුයි. (ගුවන් හමුදාවට බැඳී වසර
දෙකක් ගතවන තුරු මෙන්ම මූලික වෘත්තීය පුහුණු පාඨමාලාව
හදාරා වසරක් ගතවනතුරුත් මෙම අවස්ථා දෙකෙහි පසුව එළඹෙන
අවස්ථාවට අනුව විවාහ වීමට ගුවන්භටයින්ට අවසර දෙනු ලැබේ.)

3. පළමුවන ඡේදයෙහි (අ) හි දක්වා ඇති අධ්‍යාපන සුදුසුකම් හෝ ඒ හා
සමාන සුදුසුකම් හෝ පළමුවන ඡේදයේ (ආ) යි දක්වා ඇති අවශ්‍යතාවයන්
හෝ සපුරා ගනු නොලබන අපේක්‍ෂකයින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. පළමු
සම්මුඛ පරීක්‍ෂණයට පැමිණි විට උස, බර හා ඇස් පරීක්‍ෂා කරනු ලැබේ.
ගැසට් පත්‍රයේ ඉල්ලා ඇති මිමිවලට අනුව උස, බර හා ඇස් පෙනීම නොමැති
අයදුම්කරුවන් පළමු සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කරනු නොලැබේ.
4. ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ඨතා ලබා ඇතොත් ඒ ගැන නිසි සැලකිල්ලක්
දක්වනු ලැබේ.

 
Sri Lanka Information and Communication Technology Service
Sunday, 24 July 2011 11:43

Sri Lanka Information and Communication Technology Service


ශ්‍රී ලංකා පරිපාලන අමාත්‍යංශය විසින් 2009 වසර තුල නිකුත් කල චක්‍ර ලේකයට අනුව තොරතුරු තාක්ෂණ සේවයට බදවා ගැනීමට නියමිතව ඇත. එම චක්‍ර ලේකය මෙතනින් බාගන්න.

Sri Lanka Information and Communication service vacancies available as soon as public administration service ministry call the application for the examinations. Download circular from here for more information.

 

Last Updated on Monday, 25 July 2011 22:25
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
Thursday, 14 July 2011 21:56

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

නිලධාරි පුරප්පාඩු


ශ්‍රී ලංකා නිත්‍ය/ස්වේච්ඡා ගුවන් හමුදාවේ පහත සඳහන් ශාඛාවන්හි ඉඳුරාම
අධිකාරියට පත්කොට බඳවා ගැනීමට පිරිමි/කාන්තා අපේක්‍ෂකයින් සඳහා
පුරප්පාඩු පවතී.
(අ) උපකරණ ශාඛාවත
(ආ) වෛද්‍ය ශාඛාවත
(ඇ) පාලන පශූ වෛද්‍ය ශාඛාවත

(ඈ) පාලන නීති ශාඛාව.
2. පහත සඳහන් වෘත්තීය සුදුසුකම් ඇති පිරිමි/කාන්තා
අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
(අ) උපකරණ ශාඛාව
ඇඟළුම් තාක්‍ෂණික නිලධාරීන් - පිරිමි/කාන්තා (නිත්‍ය)
තාක්‍ෂණික හෝ ඉංජිනේරු විද්‍යාව සඳහා වූ විද්‍යාවේදී උපාධිය
ලබා තිබීම, ඇඟළුම් සහ රෙදිපිළි තාක්‍ෂණය සඳහා වූ පශ්චාත්
උපාධිය ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන අතර
ඇඟළුම් ක්‍ෂේත්‍රයේ අවුරුදු පහක (5) සේවා පළපුරුද්ද සහ
අවම වශයෙන් අවුරුදු තුනක් (3) පුහුණුකරුවෙකු හෝ
උපදේශකයෙකු ලෙස ඇඟළුම් හා රෙදිපිළි නිෂ්පාදන වැඩි
දියුණු කිරීම්, වෙළඳ භාණ්ඩ සහ වැඩ අධ්‍යයනය සම්බන්ධ
ක්‍ෂේත්‍රයේ සේවය කර තිබීමත
හෝ
ශ්‍රී ලංකා ඇඟළුම් ආයතනයෙන් හෝ පිළිගත් ඇඟළුම්
ආයතනයකින් රෙදිපිළි හා ඇඟළුම් සම්බන්ධව ඩිප්ලෝමාවක්
ලබා තිබීම සහ ඇඟළුම් සහ රෙදිපිළි තාක්‍ෂණය පිළිබඳව අවම
වශයෙන් වසර දෙකක (2) සේවා පළපුරුද්දක් ලබා තිබිය යුතු
ය.
(ආ) වෛද්‍ය ශාඛාව
විශේෂඥ වෛද්‍ය නිලධාරීන් (මාණ්ඩලීය සහතිකලත්)/ජ්‍යෙෂ්ඨ
ලේඛාධිකාරී - පිරිමි/කාන්තා (ස්වේච්ඡා)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් ලෙස දැනට
සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්/මාණ්ඩලීය සහතිකලත්
විශේෂඥ වෛද්‍යවරුන්/එම්ඩී හෝ එම්එස් යන උපාධි සහිත
පහත සඳහන් විශේෂඥ වෛද්‍යවරුන් ථ-
ෆ නිර්වින්දක විශේෂඥ වෛද්‍යත
ෆ කායික විශේෂඥ වෛද්‍යත
ෆ විකලාංග විශේෂඥ වෛද්‍යත
ෆ ළමා රෝග විශේෂඥ වෛද්‍යත
ෆ නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍ය.
වෛද්‍ය නිලධාරීන් - පිරිමි/කාන්තා (නිත්‍ය/ස්වේච්ඡා) ථ
එම්. බී. බී. එස්. උපාධිය සහ වෛද්‍ය සභා මණ්ඩලයේ ලියාපදිංචි
වී තිබිය යුතු ය.
පූර්ව සීමාවාසික වෛද්‍ය උපාධිලාභීන් - පිරිමි/කාන්තා
(ස්වේච්ඡා)
එම්බීබීඑස් (ශ්‍රී ලංකා) හෝ විදේශ වෛද්‍ය විද්‍යාලයකින් සමත්වූ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පිළිගත හැකි එම්බීබීඑස් (ශ්‍රී
ලංකා) උපාධියට සමාන වෛද්‍ය උපාධියක් අනිවාර්යයෙන්ම
ලබා තිබිය යුතු ය. සුදුසුකම් ඇති තෝරාගත් අයදුම්කරුවන්
ස්වේච්ඡා අධිකාරිලත් නිලධාරීන් ලෙස බඳවාගනු ලැබේ.
බඳවාගත් දින සිට අවුරුදු පහක් (5) ඇතුළත ඊආර්පීඑම් විභාගය
සමත්වී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්ථිර ලියාපදිංචිය ලබාගත
යුතු ය. එසේ වෛද්‍යවරයෙකු ලෙස ස්ථිරව ලියාපදිංචි වීමට
අපොහොසත් වන නිලධාරීන්ගේ සේවය අවුරුදු පහකට (5)
පසු අත්හිටුවනු ලැබේ.
(තෝරාගනු ලබන අයදුම්කරුවන් ෆ්ලයින් ඔෆිසර් නිලයෙහි
අධිකාරිලත් නිලධාරීන් ලෙස බඳවාගනු ලබන අතර
ඊආර්පීඑම් විභාගය සමත්වී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්ථිර
ලියාපදිංචියෙන් පසු ෆ්ලයිට් ලෙප්ටිනන්ට් නිලය ලබාදීම
පිළිබඳව සලකා බලනු ලැබේ.)
(ඇ) පාලන පශූ වෛද්‍ය ශාඛාව ථ
පශු වෛද්‍ය නිලධාරීන් - පිරිමි (නිත්‍ය/ස්වේච්ඡා)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය උපාධිය හෝ ඒ හා
සමාන සුදුසුකම් තිබීම හා පශූ වෛද්‍ය මණ්ඩලයේ ලියාපදිංචි
වී තිබීම.
(ඈ) පාලන නීති ශාඛාව ථ
නීති නිලධාරීන් - පිරිමි/කාන්තා (නිත්‍ය/ස්වේච්ඡා)
නීතිඥවරයෙකු ලෙස අවම වශයෙන් වසර තුනක (3) කාලයක්
තුළ නඩු කටයුතු මෙහෙයවා තිබීම, වාණිජ ගිවිසුම් සැකසීම
පිළිබඳ පලපුරුද්ද, නොතාරිස් කටයුතු පිළිබඳ ලේඛන සැකසීම,
අවබෝධතා ගිවිසුම් සහ මිලදී ගැනීමේ ලේඛන සැකසීම පිළිබඳ
පළපුරුද්ද තිබිය යුතු ය.

 
Export Development Board - Vacancies
Tuesday, 05 July 2011 20:05

Export Development Board  - Vacancies

Export Development Board  - Vacancies now called for graduates. Aplications available at shops

 
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
Tuesday, 05 July 2011 20:03

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ පවතින කාර්මික
නිලධාරි (සිවිල්/යාන්ත්‍රික) තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා නියමිත
සුදුසුකම් සපුරා ඇති අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය :

කඩදාසියක දෙපිටම ප්‍රයෝජනයට ගනිමින් සකස් කරගත්
අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කොට

“අධ්‍යක්ෂ ජනරාල්,
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව,

තැ. පෙ. 557,ඕල්කොට් මාවත,කොළඹ 10’’ යන ලිපිනයට
2011.08.08 වැනි දිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන්
එවිය යුතු ය. අයදුම්පත් බහා එවන ලියුම් කවරයේ ඉහළ වම්
කෙළවරේ “කාර්මික නිලධාරි තනතුරු සඳහා අයදුම්පත්‍රය” යන්න
පැහැදිලිව ලියා තිබිය යුතු ය.

 

 
Technical Collage - Vacancies
Monday, 04 July 2011 20:33

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ පවතින කාර්මික නිලධාරී (සිවිල් / යාන්ත්‍රික ) තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති අයවලුන්ගෙන් අයදුම්පත් ලඟදීම කැඳවනු ලැබේ.

More Info : http://www.techedu.gov.lk/

 
Librian Vacancy - Uva Wellassa Univrsity
Monday, 04 July 2011 20:25

Librian Vacancies of Uva Wellassa University

Vacancies for Librarian / Assistant Librarian

The Librarian should be a committed, enthusiastic and energetic individual holding the vital responsibility to provide all the information requested by the students and the staff and ensuring excellence in all library matters of the new university.

 

More Information : http://www.uwu.ac.lk/index.php/news/111-vacancies-for-librarian.html

 

Closing Date : 11 July 2011.

 
Sabaragamuwa University - Vacancies
Monday, 04 July 2011 20:16

SABARAGAMUWA UNIVERSITY OF SRI LANKA VACANCIES

 

Closing Date : 15th July 2011.

 

01) GENERAL ADMINISTRATION

Post: Medical Officer Marshal Grade II

Nursing Officer Grade II

Welfare & Community Development Officer

 

02) FACULTY OF APPLIED SCIENCES

(I) Department of Physical Sciences & Technology

Post: Senior Lecturer Grade I/II, Lecturer (Probationary)

Subject areas: Physical Chemistry, Inorganic Chemistry, Physics

(II) Department of Food Sciences & Technology

Post: Senior Lecturer Grade I/II, Lecturer (Probationary), Temporary Lecturer

Subject areas: Root Crops and Spice Processing Technology, Grain Processing Technology, Fruit and Vegetable Processing Technology, Sugar and Confectionary Processing Technology, Beverage Processing Technology

 

(III) Department of Natural Resources

Post: Lecturer (Probationary)

Subject areas: Environmental Sciences, Environmental Impact Assessment, Environmental Quality Management, Environment and Society

Post: Temporary Lecturer

Subject areas: Forestry, Forestry and Rural Development, Wood Sciences and Timber Technology 2

 

(IV) Department of Computing & Information Systems

Post: Senior Lecturer Grade II/Lecturer (Probationary)

Subject areas: Networks and Telecommunications, Image Processing, Parallel Processing, Electronic Business, Bio Informatics, Quantum Computing Note: Qualified candidates should have an experience of teaching in at least three or more above mentioned subject areas

 

03) FACULTY OF MANAGEMENT STUDIES

(I) Department of Marketing Management

Post: Lecturer (Probationary), Lecturer (Temporary)

Subject areas: Industrial & Services Marketing/ Trade Policies & International Marketing/Organizational Behavior/Introduction to Information Technology/Sociology & Psychology/Environmental Management/Marketing Research/Customer Relationship Management/E-Marketing/Social Marketing Ethics/Sales Management/Integrated Marketing Communication/Supply Chain Management/Agricultural Marketing

(II) Department of Business Management

Post: Lecturer (Probationary), Lecturer (Temporary)

Subject areas: International Business Management/ Public Policy & Management/Disaster Management/ Indigenous Management Practices/ Contemporary Issues in Management

(III) Department of Accountancy & Finance

Post: Professor, Associate Professor, Senior Lecturer Grade II, Lecturer (Probationary), Temporary Lecturer

Subject areas: Principles of Banking & Insurance/ Banking & Insurance Accounting/Banking & Insurance Law/Risk Management/ Bank Lending/Life Insurance/Domestic & International Banking/Corporate Governance/Basic Actuarial Methods in Insurance/ Non Life Insurance/Treasury Management/Financial Econometrics/Banking & Insurance Marketing/Insurance Broking/ Strategic Management/ Business English/ Business Communication

(IV) Department of Tourism Management

Post: Lecturer (Probationary), Lecturer (Temporary)

Subject areas: Environmental Management/ Environmental Appreciation & Communication /Human Ecology & Sustainable Development/Economics of Environment and Natural Resources/Tools for Environmental Assessment/Geographical Information Systems/Industrial Ecology/Integrated Natural Resources Management and Environmental Law/Cleaner Production/Environmental Management and Auditing Systems

 

03) FACULTY OF GEOMATICS

Post: Instructor in Surveying Sciences Grade II

Subject areas: Land Surveying/Geodesy 3

 

More Details : http://www.sab.ac.lk/Vacancy/docs/Adveritisement%2029.06.2011.pdf

 


Page 5 of 12
28.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2014 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka