Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 111 guests online
 

FaceBook Page

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page

Sri Lankan Government Jobs Careers Vacancies Latest Job Information



Government Job Alerts | Vacancies | Job Information in Sri Lanka

Government Jobs related to Ministries Department Boards Universities Banks and all government related Jobs job information job cancellation notices, Job information notifications, Goverment job based examination information, bank Management trainee examination information, SLAS information, goverment carreers, Government jobs Sri Lanka. Find Latest job information, Goverment jobs, Gazettes, CV Formats, Covering Letters and all job related information.



දේශක පුරප්පාඩු - කාර්මික අධ්‍යාපනය
Thursday, 01 November 2012 22:35

දේශක පුරප්පාඩු - කාර්මික අධ්‍යාපනය

ගැසට් පත්‍රය මෙතනින් ගන්න

Download Gazette

Last Updated on Thursday, 01 November 2012 22:39
 
ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකාය
Thursday, 01 November 2012 22:08

ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකාය - පුරප්පාඩු

විස්තරය මෙතනින් ගන්න - Details

 

 
හෙද පුහුණුව - අයදුම්පත්‍ර - 2012
Saturday, 06 October 2012 12:47

Nursing Students - Application

 

GAZETTE - http://www.dailynews.lk/2001/pix/GazetteS12-10-05.pdf

 
කෘෂිකර්ම අමාත්‍යංශය රැකියා
Sunday, 30 September 2012 11:56

කෘෂිකර්ම අමාත්‍යංශය රැකියා

 
කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව - රැකියා
Friday, 07 September 2012 19:17

කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව - රැකියා

More Details : GAZETTE

 
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්ථමේන්තැවේ රැකියා
Wednesday, 05 September 2012 00:00

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්ථමේන්තැවේ රැකියා

Gazette : http://www.dailynews.lk/2001/pix/GazetteS12-09-21.pdf

Last Updated on Saturday, 22 September 2012 13:17
 
සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක තනතුර
Friday, 31 August 2012 22:16

සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක තනතුර

Closing Date - 2012-10-01

VIEW GAZETTE

 
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය - තරඟ විභාග - 2011
Saturday, 10 September 2011 18:01

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ II පංතියේ II ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත/සීමිත තරඟ විභාගය - 2011

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා
කෘෂිකාර්මික සේවයේ II පංතියේ II ශ්‍රේණියේ  තනතුරු සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි
ඉල්ලූම්පත් කැඳවනු ලැබේ.


ඉල්ලූම්පත්‍ර පිළියෙල කිරීම හා විභාගයට අයදුම් කිරීම පිළිබඳ උපදෙස්


විවෘත තරග විභාගයට පෙනී සිටින, සීමිත තරඟ විභාගයට පෙනී සිටින හෝ විවෘත/සීමිත තරඟ විභාග දෙකටම හෝ පෙනී සිටින අයදුම්කරුවන් එක් අයදුම්පතක් පමණක් ඉදිරිපත් කළ යුතු ය. මෙම නිවේදනයේ අග සඳහන් කර ඇති ආදර්ශ ආකෘති පත්‍රය උපයෝගි කරගෙන විවෘත තරඟ විභාගය, සීමිත තරඟ විභාගය හෝ සීමිත හා විවෘත තරඟ විභාගය අයදුම්කරන අයදුම්කරුවන් තම ඉල්ලූම් පත්‍රය සකසාගත යුතු වේ. එය කඩදාසියේ දෙපැත්ත පාවිච්චි කරමින් අඟල් 8 1/2 ං 12(ඒ4) ප්‍රමාණයේ  කඩදාසියක සකස් කර අපේක‍ෂකයාගේ අත් අකුරින් ම පැහැදිලිව පිරවිය යුතු ය. ඉල්ලූම්පත්‍රයේ අංක 01 සිට 04 තෙක් කොටස් පළමු වැනි පිටුවට ද ඉතිරිය 02 හා 03 පිටුවලටද වන පරිද්දෙන් ඉල්ලූම්පත්‍රය සකස් කළ යුතු බව විශේෂයෙන් සැළකිය යුතු ය.

 
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය
Sunday, 04 September 2011 09:31

 

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු
නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2011
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවත්නා කුඩා
ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවය කරනු ලබන ව්‍යවසායකත්ව සංවර්ධන
පුහුණු නිලධාරීන්ගේ පළමුවැනි කාර්යක්ෂමතා කඩඉම සඳහා විභාගයක් මෙම
අමාත්‍යාංශය වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් කොළඹ දී පවත්වනු
ලැබේ.

 


Page 3 of 12
1.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2014 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka