Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 70 guests online
 

FaceBook Page

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page

Sri Lankan Government Jobs Careers Vacancies Latest Job Information

Government Job Alerts | Vacancies | Job Information in Sri Lanka

Government Jobs related to Ministries Department Boards Universities Banks and all government related Jobs job information job cancellation notices, Job information notifications, Government job based examination information, bank Management trainee examination information, SLAS information, government careers, Government jobs Sri Lanka. Find Latest job information, Government jobs, Gazettes, CV Formats, Covering Letters and all job related information.



jobs aug 2015
Tuesday, 25 August 2015 21:24

ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර වෝර්ඩන් III පන්තියේ තනතුරට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ

වැඩි විස්තර සදහා 2015.08.28 ගැසට් පත්‍රය බලන්න

http://archives.dailynews.lk/2001/pix/GazetteS15-08-28.pdf


ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත/සීමිත තරග විභාගය

වැඩි විස්තර සදහා 2015.08.21 ගැසට් පත්‍රය බලන්න


http://archives.dailynews.lk/2001/pix/GazetteS15-08-21.pdf

 

 

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව -  නිලධාරි පුරප්පාඩු

අධිකාරියට පත්කොට බඳවා ගැනීමට පිරිමි/කාන්තා අපේක්‍ෂකයින් සඳහා පුරප්පාඩු පවතී.


  • කාර්මික ඉංජිනේරු ශාඛාව
  • උපකරණ ශාඛාවත
  • දන්ත වෛද්‍ය ශාඛාවත
  • පාලන පශූ වෛද්‍ය ශාඛාවත
  • පාලන නීති ශාඛාවත
  • පාලන තූර්්‍යවාදක ශාඛාව
  • දන්ත වෛද්‍ය ශාඛාව

 

වැඩි විස්තර සදහා 2015.08.21 ගැසට් පත්‍රය බලන්න

http://archives.dailynews.lk/2001/pix/GazetteS15-08-21.pdf

 

 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

 

 

වැඩි විස්තර සදහා 2015.08.21 ගැසට් පත්‍රය බලන්න

http://archives.dailynews.lk/2001/pix/GazetteS15-08-21.pdf

ජීව වෛද්‍ය ඉංජිනේරු (විධායක සේවා ගණයේ III ශ්‍රේණියේ) තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම

 

 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

හෘද පෙනහළු නිවේශක II ශ්‍රේණියේ තනතුරු සඳහා විවෘත හා සීමිත පදනම මත බඳවා ගැනීම

වැඩි විස්තර සදහා 2015.08.14 ගැසට් පත්‍රය බලන්න

http://archives.dailynews.lk/2001/pix/GazetteS15-08-14.pdf

Last Updated on Friday, 28 August 2015 22:28
 
jobs 2015 july
Sunday, 05 July 2015 17:24

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

අතුරු වෛද්‍ය සේවාවේ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී තනතුරෙහි පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම - 2015

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතුරු වෛද්‍ය සේවාවේ මහජන සෞඛ්‍ය රසායනාගාර ශ ිල ්ප පාඨමාලාවෙහි පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට අ. පො. ස. (උ. පෙළ) විභාගයේ 2010, 2011, 2012, 2013, 2014 යන වර්ෂවල සුදුසුකම් ලබා ඇති ශ‍්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ

වැඩි විස්තර - http://archives.dailynews.lk/2001/pix/GazetteS15-07-03.pdf

 

 

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණ සේවා ගණයේ තාක්ෂණ නිලධාරි තනතුරෙහි III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2015


ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව

ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන/තාක්ෂණික නිලධරි ගණයේ III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 (2015)
ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන/තාක්ෂණික නිලධරගණයේ III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුරු පුරප්පාඩු 578ක් සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
Last Updated on Sunday, 05 July 2015 17:39
 


19.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2015 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka