|
සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශය |
|
Friday, 27 January 2012 20:59 |
|
සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවාවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ II ආ පන්තියේ පර්යේෂණ සහකාර තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2012
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවාවේ ඉහත සඳහන් තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා ශ‍්‍ර ී ලා ංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ
|
|
Last Updated on Friday, 27 January 2012 21:15 |
Comments
RSS feed for comments to this post