Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 67 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page HOT JOBS - රැකියා

Sri Lanka Jobs - රැකියා පියස
Tuesday, 25 August 2015 21:24

මුදල් අමාත්‍යාංශය

ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව

ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරි

තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2016

වැඩි විස්තර සදහා 2016.02.12 ගැසට් පත්‍රය බලන්න


http://archives.dailynews.lk/2001/pix/GazetteS16-02-12.pdf


ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

අධීක්‍ෂණ කළමනාකරණ සහකාර - තාක්‍ෂණික III වැනි ශ්‍රේණියේ නිලධාරීන් බඳවා ගැනීම - 2016

ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණ කළමනාකරණ සහකාර - තාක්‍ෂණික III වන ශ්‍රේණියේ නිලධාරි තනතුරුවල පවතින පුරප්පාඩු සඳහා ශ‍්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

වැඩි විස්තර සදහා 2016.01.29 ගැසට් පත්‍රය බලන්න
http://archives.dailynews.lk/2001/pix/GazetteS16-01-29.pdf



සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

ආශ‍්‍රිත නිලධාරි ගණය සඳහා වන තනතුරුවලට විවෘත පදනම මත බඳවා ගැනීම

(ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිලධාරි, ප‍්‍රචාරක නිලධාරි, සූක්‍ෂම දර්ශක ඡුායාරූප ශිල්පී)

වැඩි විස්තර සදහා 2016.01.14 ගැසට් පත්‍රය බලන්න
http://archives.dailynews.lk/2001/pix/GazetteS16-01-14.pdf



අධ්‍යාපන අමාත්‍යාංශය

රජයේ පාසල්වල පවතින බටහිර සංගීත විෂයය ගුරු පුරප්පාඩු සඳහා බටහිර සංගීත උපාධිධාරීන් ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට බඳවා ගැනීම-2015 දිවයිනේ පිහිටි රජයේ පාසල්වල පවතින බටහිර සංගීත ගුරු පුරප්පාඩු සඳහා ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට ගුරුවරුන් බඳවා ගැනීම පිණිස සුදුසුකම්ලත් බටහිර සංගීත උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

වැඩි විස්තර සදහා 2016.01.01 ගැසට් පත්‍රය බලන්න

http://archives.dailynews.lk/2001/pix/GazetteS16-01-01.pdf



රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි

ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ

සීමිත තරග විභාගය - 2015 / 2016

වැඩි විස්තර සදහා 2016.01.01 ගැසට් පත්‍රය බලන්න

http://archives.dailynews.lk/2001/pix/GazetteS16-01-01.pdf



නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර (තාක්‍ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයේ නේවාසිකාගාර පාලිකා

තනතුරෙහි IIIශ්‍රේණිය සඳහා (විවෘත බඳවා ගැනීම - 2016)

වැඩි විස්තර සදහා 2016.01.01 ගැසට් පත්‍රය බලන්න

http://archives.dailynews.lk/2001/pix/GazetteS16-01-01.pdf


 

Last Updated on Sunday, 14 February 2016 12:12
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

27.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka