Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 96 guests online
 

FaceBook Page

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page HOT JOBS - රැකියා

Sri Lanka Air Force - Women - Vacancies
Sunday, 31 July 2011 09:05

ශ්‍රී ලංකා ස්වේච්ඡා ගුවන් හමුදාව


ස්වේච්ඡා ගුවන් භටයින්/ගුවන් කාන්තාවන් සඳහා පුරප්පාඩු
ශ්‍රී ලංකා ස්වෙච්ඡා ගුවන් හමුදාවේ පහත දැක්වෙන වෘත්තීන්වල ස්වේච්ඡා
ගුවන් භටයින්/ගුවන් කාන්තාවන් සඳහා පුරප්පාඩු පවතී.


1. වෘත්තීන් හා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් :-
(අ) සාමාන්‍ය ඉංජිනේරු වෘත්තීන් (පිරිමි) ථ
(1) ලියවන පට්ටල් ක්‍රියාකරු,
(2) ගුවන්යානා ගිනියම් පැස්සුම්කරු,
(3) මතුපිට කාර්මික ශිල්පීත
අ. පො. ස (සා. පෙළ) විභාගයට පෙනී සිටීම
අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂ සුදුසුකම් සහ පළපුරුද්ද තිබීම
අමතර සුදුසුකමක් ලෙස සැළකේ.
(ආ) පරිපාලන වෘත්තීන් ථ


(1) පරිපාලන සහායක (කාන්තා)ග“සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි
භාෂාවන් සඳහා සාමාන්‍ය සාමාර්ථයන් සහ
ගණිතය/විද්‍යාව/ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය යන
විෂයයන්ගෙන් එක් විෂයයක් සඳහා සම්මාන සාමාර්ථයක් ද
සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක දී විෂයයන්
හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ. පො. ස.
(සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
පරිගණක පිළිබඳ දැනුම (ඵසජරදිදඓ ධසෛජැ ඡ්ජන්ටැ) අත්‍යාවශ්‍ය වේ.
පරිගණක යතුරුලියනය (සිංහල/ඉංග්‍රීසි) ක්‍රියාකරවීමේ හැකියාව විනාඩියට
වචන 35ත් 40ත් අතර පැවතිය යුතුය.

(2) ගිණුම් සහායක (කාන්තා)ග“සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්
සඳහා සාමාන්‍ය සාමාර්ථයන් සහ ගණිතය/ව්‍යාපාර හා ගිණුම්කරණ
අධ්‍යයනය යන විෂයයන්ගෙන් එක් විෂයයක් සඳහා සම්මාන
සාමාර්ථයක් ද සහිතව වාර දෙකකට නොවැඩි වර ගණනක දී
විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
්ඔ අදියර ෂෂ හෝ ක්‍ෂඵ් අදියර ෂ සමත්ව තිබීම, පරිගණක
පිළිබඳ දැනුම (අවම වශයෙන් මාස 06 ක පාඨමාලාවක් හදාරා
තිබීම) සහ අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳව පළපුරුද්දක් ඇති අයදුම්කාරියන්
පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ.

(ඈ) සැපයුම් වෘත්තීන් ථ
(1) සැපයුම් සහායක (කාන්තා)ග“සිංහල/දෙමළ භාෂාවට සාමාන්‍ය
සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක දී
විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳව ඇති විශේෂ සුදුසුකම් සහ පළපුරුද්ද අමතර
සුදුසුකමක් ලෙස සැලකේ.
(2) භෝජනාගාර සහායක (පිරිමි/කාන්තා)ග“සිංහල/දෙමළ භාෂාවට
සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක
දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාවක් තිබීම සහ සූප ශාස්ත්‍රය, ගෘහපාලනය,
භෝජනාගාර සහ අවන්හල් පරිපාලනය පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර
සුදුසුකමක් ලෙස සැලකේ.
(ඇ) විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු වෘත්තීන් ථ
(1) පරිගණක කාර්මික ශිල්පි (කාන්තා)ග“සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි
භාෂාවන්ට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි
වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත
විෂයයන් හැර) අ. පො. ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය
යුතුය.
පිළිගත් පරිගණක පුහුණු ආයතනයක් මගින් පවත්වනු ලැබූ අවම වශයෙන්
මාස දෙකකට නොඅඩු පාඨමාලාවක් නිම කර තිබිය යුතුය. අදාළ පාඨමාලාව
මෘදුකාංග පද්ධති නිර්මාණය කිරීම, පරිගණක විද්‍යුත් පද්ධති අලුත් වැඩියාව,
චිත්‍ර/ඡායාරූප ආශ්‍රිත සංස්කරණ/ප්‍රතිනිර්මාණය සහ සජීවිකරණය, භූ විද්‍යා
දත්ත පද්ධති, පරිගණක ජාලකරණ ඉංජිනේරු ශිල්පය හෝ වෙනත් පරිගණක
ආශ්‍රිත විෂයයක් සම්බන්ධයෙන් විය යුතුය.
ඉහත සඳහන් පරිගණක විෂයයන් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රායෝගික
පුහුණුව අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ. අයදුම්කාරියන්ගේ විෂය
අනුබද්ධ කුසලතාවයන් පළමුවන සම්මුඛ පරීක්‍ෂණයේ දී පරීක්‍ෂා කරනු ලැබේ.

(2) දුරකථන ක්‍රියාකරු (කාන්තා)ග“සිංහල/දෙමළ භාෂාවට සහ
ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි වාර
ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස. (සා. පෙළ) විභාගය සමත්ව තිබිය යුතුය.
මනා ලෙස ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාවක් තිබීම අත්‍යාවශ්‍ය වන අතර
දුරකථන ක්‍රියාකාරිනියක ලෙස සහ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය
කර තිබීම අමතර සුදුසුකමක් වේ.

 

(ඉ) මෙහෙයුම් වෘත්තීන් ථ

(1) මෙහෙයුම් භූමි (කාන්තා)ග“අ. පො. ස. (සා. පෙළ) විභාගයට පෙනී
සිටීම.
පාසල් කෙඩෙට් කණ්ඩායමේ සාමාජිකාවක් වීම, විශේෂ ක්‍රීඩා කුසලතා
තිබීම සහ මනා පෙනුමකින් යුක්ත වීම අමතර සුදුසුකමක් වේ.

(2) ශාරීරික අභ්‍යාස පුහුණුකරු (කාන්තා)ග“සිංහල/දෙමළ භාෂාවට
සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනක
දී විෂයයන් හයකින් (අතිරේක හා වෛකල්පිත විෂයයන් හැර) අ.
පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත්ව තිබිය යුතු අතර ක්‍රීඩා
පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
ඉංග්‍රීසි භාෂාව භාවිතය පිළිබඳ දැනුම, තෝරාගැනීමේ දී අමතර සුදුසුකමක්
ලෙස සැලකෙන අතර ගුවන් හමුදාව මගින් පවත්වනු ලබන ශාරීරික යෝග්‍යතා
පරීක්‍ෂණයෙන් සමත් විය යුතුය.

(ඊ) සංගීතඥ වෘත්තීය ථ
සංගීතඥ (ගායිකා - බටහිර) (කාන්තා)ග“සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි
භාෂාවන් සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව වාර දෙකකට
නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින් (අතිරේක හා
වෛකල්පිත විෂයයන් හැර) අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගය
සමත්ව තිබිය යුතුය.
බටහිර ගීත ගායනය කිරීමට හැකියාව තිබිය යුතුය. බටහිර ගීත ගායනයට
අමතරව වෙනත් භාෂාවලින් ගීත ගායනා කිරීමේ හැකියාව සහ බටහිර සංගීත
භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ.
මූලික සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත්වන අයදුම්කාරියන්හට ප්‍රායෝගික
පරීක්‍ෂණයක් ද එදිනම පවත්වනු ලැබේ.

3. අනෙකුත් සුදුසුකම්ග“ඉහත සඳහන් සුදුසුකම්වලට අමතරව ශ්‍රී ලංකා
ස්වේච්ඡා ගුවන් හමුදාවට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින්/

 

අපේක්ෂිකාවන් පහත සඳහන් පොදු කොන්දේසි සපුරාලිය යුතුය.ථ-
(අ) පුරවැසි භාවය ථ ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි.
(ආ) වයස ථ 2011 සැප්තැම්බර් මස 30 දිනට අවුරුදු 18 - 25 අතර විය
යුතුය.
(ඇ) උස ථ පිරිමි - අඩි 5 අඟල් 4 ට නොඅඩු විය යුතුයි.
කාන්තා - අඩි 5 අඟල් 3 ට නොඅඩු විය යුතුයි.
(ඈ) බර ථ 19 ළ ශරීර ස්කන්ධ දර්ශකය ළ25
ශරීර ස්කන්ධ දර්ශකය ථ බර(කි.ග්‍රූ)
උස(මී)2
(ඉ) පපුව ථ අඟල් 32 (හුස්ම පිටකර) (පිරිමි පමණයි)
(ඊ) වර්ණ දෘෂ්ටිය ථ සීපී 2
(උ) දෘෂ්ටි තීක්ෂණත්වය ථ වම් ඇස 6/6 සහ දකුණු ඇස 6/6 (උපැස්
රහිතව)
(ඌ) සිවිල් තත්ත්වය ථ අයදුම්කරුවන්/අයදුම්කාරියන් අවිවාහක විය යුතු
අතර පුහුණු කාලය තුළ දී හා මූලික පුහුණු කාලයෙන් පසු වසර
03ක් ගතවන තුරු විවාහ වීමට අවසර දෙනු නොලැබේ.

 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

18.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2014 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka