Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 182 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page

education Related Information Zone
සරසවි සිසුන්ට ඇමෙරිකාවෙන් ශිෂ්‍යත්ව
Written by Gurunnanse   

සරසවි සිසුන්ට ඇමෙරිකාවෙන් ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වර්ධනය කිරීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශිෂ්‍යත්ව 10,200ක් ලබා දීමට තීරණය කර ඇත. මේ සඳහා උසස් අධ්‍යාපන ඇමති එස්. බී දිසානායක මහතා හා ඇමරිකානු තානාපතිනි පැට්ට්‍රීෂියා ඒ බුටෙනිස් මහත්මිය 22 වෙනිදා සවස සිනමන් ලේක් හෝටලයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

Schoolarships for University Students,

Americal University supplies 10200 schoolarship programs to Sri Lanka University students. You can apply those schoolarship positionas online.

Go to : http://mohe.gov.lk to details

 

 
Subasa Ingiya (සිංහ‍ලේ විප්ලවය)
Written by Gurunnanse   

USCS මගින් නිමවන ලද සුබස ඉගිය ඇඩ් ඔන් මගින් Firefox වෙබ් බ්‍රව්සරය තුල ඇති වචන වල තේරුම ඉතා පහසුවෙන් දැක බලාගත හැක.

Download Url:

After Download Drag this file into Firefox --> Install

Finally Moveover any content.....

 
Latest WAMP Server Released
Written by Gurunnanse   

WAMP ! වෙබ් අඩවි සාදන ඔබ වෙනුවෙන්ම ! වෑම්ප් සේවර් අලුත් වර්සන් එක නිකුත් උනා

අපාචි වෙබ් සර්වර් එකත් එක්ක වැඩ කරන ඔබට වින්ඩෝස් පරිසරයේ අත්හදා බැලීම් කරගන්න දැන් තවත් අලුත් එකක් ඇවිත් තියනවා. මෙහි මෙන්න මේ දේවල් ගන්න පුලුවන්.....

WampServer 2.1a [24/12/10]
Includes :
- Apache 2.2.17
- Php 5.3.3
- Mysql 5.1.53 (version 64 bits)
- Mysql 5.5.8 (version 32 bits)
- PhpMyadmin 3.2.0.1
- SQLBuddy 1.3.2

පහත දිගු ඔස්සේ බාගන්න පුලුවන්...

www.wampserver.com/en/

 


Page 4 of 4
30.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka