Main Menu

 

Entertainment

 

Other Menu

 

Now Online

We have 99 guests online
 

FaceBook Page

 

Follow US

 

Information Zone

Welcome to Largest free online education school of Sri Lanka. Find lessons, Teachers, Courses, Classes, Books, educational information, Examination results, Government jobs and More....

Trilingual domains : http://එඩියුලංකා.ලංකා http://www.eduLanka.lk http://எடியுலங்கா.இலங்கை



 

Inside Online School

education Related Information Zone
NDT Application for year 2012/2013
Written by Gurunnanse   

NDT Application for year 2012/2013

 

NDT (National Diploma in Technology - University of Moratuwa now gazetted for calling application.

 

For More details view the gazette: http://www.dailynews.lk/2001/pix/GazetteS12-03-16.pdf

 

 

 
Etisalat - STC Web Patashala Project - වෙබ් පාඨශාලා / வெப் பாட்டஷாலாவில்
Written by Gurunnanse   

Etisalat - STC Web Patashala (වෙබ් පාඨශාලා/வெப் பாட்டஷாலாவில்)

වෙබ් පාඨශාලා යනු කුමක්ද?

වෙබ් පාඨශාලා යනු ශ්‍රී ලන්කා රාජ්ය වාණිජ විවිධ නීතිගත සන්ස්ථාව, අධයාපන අමාත්යන්ශය, ජාතික අධාපන අමාත්යන්ශය සහ එටිසලාට් ලන්කා පුද්ගලික සමාගම එක්ව ඉදිරිපත් කරනු ලබන බුද්දිමය වයාපෘතියකි.

අධයාපන අමාත්යන්ශයේ අනුග්‍රහය යටතේ ජාතික අධයාපන ආයතනය විසින් අනුමත කරන ලද පාඩම් මාලා, එටිසලාට් අන්තර්ජාල සේවා හරහා ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.


පාසල් අධ්යාපනයට අමතරව උපකාරක පන්ති ලෙස සිසුනට ලබා දීමට සහ ගුරුවරුන්ට උපකාරක අත්පොතක් ලෙස මෙය ඹාවිත කිරීමේ හැකියාව ඇත. මෙම පාඩම් මාලව ලබගෙනීමට ඔබ කල යුත්තේ වෙබ් පාඨශාලා මෘදුකාන්ගය ඔබේ පරිගනකයෙහි ස්තාපනය කරගෙනීම පමනි.

ඩිජිටල් පාඩම් මාලව අන්තර්ජාලය හරහා ලබාගෙනීම උදෙස මොඩමයක්ද, ට ඊට අවශ්ය පරිගනකයද, අන්තර්ජාලය ඔස්සෙ අනවශ්ය දේ නැරබීමෙන් දරුවන් වලකන 'නෙට් නැනී' සුරක්ශිත මෘතුකාන්ගයද ඉතා පහසු ගෙවීමේ ක්‍රම යටතේ ඔබට ලබා ගත හෙකියි.

වෙබ් පාඨශාල වෙත පිවිසෙන ඔබට....
අන්තර්ජාල සම්බන්ධතාවය, සියලු වෙබ් පාඨශාලා පාඩම් සදහා අන්තර්ජාල පහසුකම්, අමතර අන්තර්ජාල ඹාවිතයන් සදහඅ ගිගාබයිට් 2ක්, ගිගඅබයිට් 25ක ධාරිතා අවකාශය, 'නෙට් නැනී' අන්තර්ජාල සුරක්ශන මෘදුකාන්ගය සහ ඊමේල් ලිපිනය
නොමිලේ...

මේ සියල්ලටම සේවා ගාස්තුව රු.240ක් පමණි.*
පාඩම් මාලවන් සදහා වෙන් වෙන් වශයෙන් ගෙවිය යුතුය.
(එක් විශයක් සදහා - රු.110/-* 4/5 වසර සදහ-රු.120/-)

රජයේ බදු සමග පැකේජය සදහා මාසික ගාස්තුව රු.294/-*.
.............................................................................................

වෙබ් පාඨශාලා පැකේජය ලබා ගන්නේ කෙසේද?

මෙය පෙර ගෙවුම් සහ පසුගෙවුම් පැකේජ වශයෙන් ලබා ගත හැකිය.

වෙබ් පාඨශාලා පැකේජය ඔබගේ නිවසටම තැපැලෙන් ගෙන්ව ගෙනීමෙ පහසුකම් ද සලසා ඇත. ඒ සදහා විමසීම් : 072 90 98 990

මිලදී ගෙනීමෙ ගාස්තු:
පෙර ගෙවුම් - 294/-  (නොමිලේ ගි.බ. 2ක් සමග)
(මෙම සිම්පත සදහඅ රු.299/- 1ගි.බ. කඅර්ඩ් පතක් එක්කල විට ඔබට 2ගි.බ. ලබා ගෙනීමෙ හෙකියාව ඇත. පාඩමක් ලබා ගන්නා විට පාඩමට අදාල මුදල රිචර්ජ් කල යුතුය.

පසුගෙවුම් පැකෙජය : රු. 1000/- (තැන්පතු මුදල)



Special thanks : admin - edulanka.lk

ලක්මාල් කරුණාරත්න,
එටිසලාට් බ්‍රොඩ්බැන්ඩ්,
0729334675

 
eduLanka Sinhala Tamil IDN domains launched
Written by Gurunnanse   

eduLanka Sinhala Tamil IDN domains launched ( එඩියුලංකා   / eduLanka / எடியுலங்கா )

එඩියුලංකා සිංහල වසම් නාමය

සිංහල සහ දෙමළ නාමයන්ගෙන් සමන්විත eduLanka වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ නව වෙබ් මුහුණත් අන්තර්ජාලයට එක්වී ඇත. සිංහල හා දෙමළ ඩොමේන් නාම ලබාගත් මුල් ශ්‍රී ලාංකික කන්ඩායමට අයත්වන අප ප්‍රථම සිංහල සහ දෙමළ අධ්‍යාපනික වෙබ් අඩවියද වේ. පහත දිගු තුලින් එම වෙබ් අඩවි තුලට පිවිසිය හැක.

eduLanka Tri-Lingual Domain Names

eduLanka Tri-lingual IDN domain names and IDN new web interfaces were launched. eduLanka consists of first Sinhala and Tamil education domains. Use below links to access the IDN domain sites.

 

 

எடியுலங்கா தமிழ் டொமைன்

இலங்கையில் இணைய கல்வி பெற உன்ன இணையதளங்களில் சிறத்த தளமான எடியுலங்காமூன்று மொளிகளிலும் இணைக்கப்பட்டுள்ளதுநங்கள்இலங்கையில் மூன்று மொழிகனிலும் டொமேயின்பதிவு செய்து முதல் தொகுதியில் இருப்பதைபெருமையுடன் தெரிவித்து கொள்கின்றோம்எங்கள்இணைய தளமானது இலங்கையிலே அதிக கல்வி சரர்பாவனையை கொண்டுள்ளது. இத்தளமானது இப்போதுபாடசாலை //தகவல் தொழில்நுட்பம், ஆங்கிலம்,பட்ட படிப்புஅரச தொழில்அரகிரியர்கள், கல்விநிறுவனம் சார்ந்த தகவல்களை தருகின்றது.

 

 

http://එඩියුලංකා.ලංකා

http://www.eduLanka.lk

http://எடியுலங்கா.இலங்கை

 


 

 
Rupavahini Jathika Pasala (රූපවාහිනී ජාතික පාසල)
Written by Gurunnanse   

Rupavahini Jathika Pasala (රූපවාහිනී ජාතික පාසල)

Jathika Pasala National program for Advanced Level students started by Sri Lanka Rupavahini Corporation and telecast various lessons from 3:30 A.M to 5:00 A.M on every weekdays. On Demand videos available at Official Jathika Pasala Web site.

http://www.rupavahini.lk/jathika_pasala


 
Government Dancing Examination - 2012
Written by Gurunnanse   

Government Dancing Examination - 2012

More Details : http://www.exams.gov.lk/exam/docs/national_dancing_music_examination_2012.pdf

 
Best education web sites of Sri Lanka
Written by Gurunnanse   

Best education web sites of Sri Lanka - From top 500 web sites

Only below web sites available at top 500 web sites visit by Sri Lankan.  Only Sri Lankans web sites considered as Sri Lankan web rank.

education Rank Sri Lanka web Rank Web site
1 16 cmb.ac.lk
2 49 bit.lk
3 63 apiit.lk
4 138 edulanka.lk
5 146 w3lanka.blogspot.com
6 150 pdn.ac.lk
 
G.C.E. A/L Time Table - 2011
Written by Gurunnanse   

Advanced Level 2011 - time table available to Download

http://www.doenets.lk/exam/docs/altimetable2011/new_syllabus.pdf

 

 
Red Hat Enterprise Linux 6
Written by Gurunnanse   

Red Hat Enterprize Server Virtualization

Red Hat Enterprize Server පිළිබදව බොහෝ විට ඔබ අසා ඇත. නමුත් Red Hat Enterprize Server Virtualization යන්න පිළිබදව ඉතා හොද දැනුමක් ඔබ සතුව නොතිබෙන්නටත් පුලුවන්. RHEV ලෙස හදුන්වන මෙම ක්‍රමය මගින් වඩාත් ආරක්ෂාකාරී සහ විශ්වාසදායක ලෙසින් ඉතා වටිනා Server පවත්වා ගත හැකියි. මෙහිදී ප්‍රධාන Server තුල තවත් Server Virtual ආකාරයෙන් පවත්වා ගෙන යන අතර මෙමගින් දත්ත තැනකින් තැනකට රැගෙන යාම ඉතා පහසු වී ඇත.

මෙවැනි Virtualization වූ Server attack කිරීම තරමක් අපහසු ක්‍රියාවකි.

වැඩි විස්තර - රෙඩ් හැට් වෙබ් අඩවියෙන් ගන්න

 
සරසවි සිසුන්ට ඇමෙරිකාවෙන් ශිෂ්‍යත්ව
Written by Gurunnanse   

සරසවි සිසුන්ට ඇමෙරිකාවෙන් ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වර්ධනය කිරීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශිෂ්‍යත්ව 10,200ක් ලබා දීමට තීරණය කර ඇත. මේ සඳහා උසස් අධ්‍යාපන ඇමති එස්. බී දිසානායක මහතා හා ඇමරිකානු තානාපතිනි පැට්ට්‍රීෂියා ඒ බුටෙනිස් මහත්මිය 22 වෙනිදා සවස සිනමන් ලේක් හෝටලයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

Schoolarships for University Students,

Americal University supplies 10200 schoolarship programs to Sri Lanka University students. You can apply those schoolarship positionas online.

Go to : http://mohe.gov.lk to details

 

 


Page 1 of 2
35.jpg
 

Our Commiunity

Download Toolbar

 
 

Most Popular

Latest Lessons

copyright © 2005 - 2012 (ඉස්කෝලේ) eduLanka Online education School of Sri Lanka