Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 160 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Information Technology Databases (දත්ත සංචිත භාවිතය)

SQL Triggers (ට්‍රිගර්)
Saturday, 27 August 2011 14:39

SQL Triggers (ට්‍රිගර්)

SQL trigger ලෙස හදුන්වන්නේ database table එකක් තුල සිදුවන යම්කිසි ක්‍රි යාකාරකමක් නිසා ක්‍රියාත්මක වන SQL statement එකක් හෝ SQL statements කිහිපයකි. මෙහිදී ක්‍රි යාකාරකමක් ලෙස හැදින්වූයේ INSERT, UPDATE  හෝ DELETE යන ක්‍රි යාවක් සිදුවීමයි. මෙයද before හෝ after ලෙස INSERT, UPDATE  හෝ DELETE යන ක්‍රි යාවක් සිදුවීමයට පෙර හෝ පසු සිදුවන ආකාරයට යොදා ගත හැක. එසේ සැලකූ විට ඕනෑම table එකක් සදහා SQL trigger 6ක් ලිවිය හැක. එක් SQL trigger එකක් තුල ඕනෑ තරම් SQL statements භාවිතාකල හැක.

සරලව පැවසුවහොත් සරල SQL statement එකක් මගින් එක් table එකක් තුල සිදුකරන සුලු වෙනස්කමකින් උවද table ඕනෑ ප්රමාණයක විශාල වශයෙන් වෙනස්කම් සිදුකල හැක. මෙය යොදාගැනීමෙන් user කෙනෙකුගේ මැදිහත්වීමෙන් run කලයුතු php හො වෙනත් script ගනනාවකින් සිදුවන ක්රියාවලිය backend තුලින් ඉතා සරලව සිදුකරගතහැක.

උදාහරණයක් ලෙසින් දත්ත INSERT කිරීමක දී එම දත්ත වල වලංගු භාවය පරීක්ෂාකර වලංගු දත්ත පමණක් INSERT කිරීමට හා/හෝ වැරැදි දත්ත වෙනත් table එකක් තුලට යැවිය යුතුනම් SQL trigger එකක් before INSERT සදහා ලිවීමෙන් එය සිදුකල හැක. මෙහිදී user කෙනෙකුගේ මැදිහත්වීමක් error check කිරීම සදහා අවශ් නොවේ. SQL triggers MySQL, SQL Servers, MS SQL වැනි ඕනෑම තැනක භාවිතා කල හැක.

SQL trigger වල වාසි

  • SQL Trigger මගින් දත්ත වල වලංගු භාවය ඉතා ඉක්මනින් තහවුරු කරගත හැක.
  • SQL trigger මගින් දත්ත backend තුලදී process කල හැක
  • SQL trigger මගින් සකස් කල වේලාවන් තුලදී පහසුවෙන් user කෙනෙකුගේ මැදිහත්වීමෙන් තොරව පද්ධතිය තුල වෙනස්කම් සිදුකල හැක.
  • SQL trigger ඉතා සරලව වෙනස්කම් කල හැක.

SQL trigger වල අවාසි

· මෙමගින් සෑම validation එකක්ම කල නොහැක.

· මෙය නොපෙනෙන ලෙසින් ක්රියාත්මක වන අතර සිදුවන දෙය බලාගත නොහැක.

MySQL තුලදී trigger .trg ලෙසින් දත්ත directory තුල සකස්වේ.

/data_folder/database_name/table_name.trg

MySQL සදහා trigger ලියන අයුරු...

1. CREATE TRIGGER - අනිවාර්ය වේ.

2. table නම

3. before හෝ after යන්න

4. FOR EACH ROW BEGIN

5. SQL statements - අවශ්යතාවය පරිදි

6. END$$ - අවසානය

උදාහරණයක්....

CREATE TRIGGER before_employee_update

BEFORE UPDATE ON employees

FOR EACH ROW BEGIN

INSERT INTO employees_audit SET action = 'update',

employeeNumber = OLD.employeeNumber, lastname = OLD.lastname,changedon = NOW();

END$$

 


Copyright © this article by EDULANKA.LK

Last Updated on Saturday, 27 August 2011 14:52
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

18.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka