Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 117 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page FAQ - ප්‍රශ්න හා උත්තර General Questions about eduLanka

WHY EDULANKA ( එඩියුලංකා කුමටද ? )

 

එඩියුලංකා යනු සිරිලක පුරි විසිරී අති අධ්‍යාපනික අංග සහ අධ්‍යාපන දැනුම හැකි පමණ එක්රැස්කර අධ්‍යාපනය ලබන පිරිස අතර දැනුම බෙදා දීම සදහා පවත්වාගන යනු ලබන ලාභ නොලබන සේවාවකි. එඩියුලංකා තුලින් පෙරපාසල් සිසුවාගේ සිට පස්චාත් උපාධි හදාරන විද්වතා දක්වා වූ සියලු පිරිස් සදහා දැනුම, තොරතුරු සහ උදවු ලබා දීම සිදුකෙරේ. අධ්‍යාපන පාඩම් මාලා විවිධ විද්වතුන්, සිසුන්, ගුරුවරුන්, සරසවි සිසුන් යනාදී විවධ වූ පුද්ගලයන් විසින් සම්පාදනය කර ඇත. බොහෝ පිරිස් විසින් ඊ මේල් මගින් එවනු ලබන පාඩම් මාලා හා විස්තරද ඇතුලත් කර ඇත. මෙම සේවාව ලැබූ ජනප්‍රියත්වය නිසා ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන විශාලතම හා දැවැන්තම අධ්‍යාපන වෙබ් අඩවිය බවට මෙය පත්කරගැනීමට හැකියාව ලැබුණි.

මෙම සේවාව මෙසේ දිගුකලක් පවත්වාගන යෑමට බලාපොරොත්තුවන අතර ගුණදොස්, අදහස්, යොජනා යනාදිය ලබාදෙන්නේ නම් කෘතඥ වෙමු.

- එඩියුලංකා වෙබ් අඩවිය -

 

 

Last Updated on Friday, 01 November 2013 19:35
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

5.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka