Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 160 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Education Courses Theater and Stage Drama - නාට්‍ය හා රංග කලා පාඨමාලා

Diploma Programme in Drama and Theatre - Play House, Kotte
Thursday, 09 May 2013 21:32

නාට්‍ය හා රංගනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

 

සෝමලතා සුබසිංහගේ ලංකා ළමා හා යොවුන් රඟහල පදනම (Play House Kotte) විසින් ඉදිරිපත් කරන නාට්‍ය හා රංගනය ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත. ප‍්‍රවීණ රංගන ශිල්පි, කථිකාචාර්ය කෞශල්‍යා ප‍්‍රනාන්දු, ප‍්‍රවීණ රංගන ශිල්පි, සම්මානනීය පිටපත් රචක නාමල් ජයසිංහ සහ ප‍්‍රවීන රංගන ශිල්පි ප‍්‍රසන්න මහගමගේ විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව මැයි මාසයේදී ආරම්භ වීමට නියමිතය.

සෝමලතා සුබසිංහගේ නාට්‍ය ආයතනය, නාට්‍ය නිෂ්පාදනය, ප‍්‍රදර්ශනය සහ නාට්‍යකරණ පුහුණුව පිළිබඳ ලංකාවේ ප‍්‍රමුඛතම ආයතනයක් වන අතර පසුගිය අවුරුදු 35 ක පමණ කාලයතුල මෙම ආයතනයේ පුහුණුවලත් දක්ෂ තරුණ නාට්‍යකරුවන් වර්ථමානයේ නාට්‍ය හා සිනමා කර්මාන්තයේ වෘත්තිමය මට්ටමෙන් කටයුතු කරනු ලබයි.

මෙම පාඨමාලාවේ මූලික අවධානය යොමුවන්නේ රංගනය, අධ්‍යක්ෂණය සහ පිටපත් රචනය යන අංශ සඳහාය. ඊට අමතරව පාඨමාලාවට සහභාගිවන්නන්හට නිදහස් සහ ව්‍යුහගත චලනය, ශාරීරික නම්‍යතාවය හා අංගවින්‍යාසය (posture)" උච්චාරණය, කටහඩ පුහුණුව හා ප‍්‍රක්ෂේපණය යනාදිය පිළිබඳ මූලික අවබෝධයක් ලැබෙනු ඇත.

මෙම පාඨමාලාවට සහභාගිවීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් පාඨමාලාවේ අධ්‍යයන කටයුතු සඳහා පූර්ණ කැපවීමකින් කටයුතු කිරීම මූලික අවශ්‍යතාවයක් වන අතර පාඨමාලාව සඳහා තෝරාගනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණයකින් පසුවය.

නාට්‍ය හා රංගනය පිළිබඳව උනන්දුවක් දක්වන, වයස අවුරුදු 17 ට ඉහල ඔබට මෙම පාඨමාලාව සඳහා ඉල්ලූම් කල හැක. ඉල්ලූම්පත් හා විස්තර ගෙන්වා ගැනීමට මුද්දර ඇලවූ දිගු ලියුම් කවරයක් පහත ලිපිනයට එවන්න.

වැඩසටහන් සම්බන්ධීකාරක,

කෝට්ටේ රංග පීඨය,

166/1, පාර්ලිමේන්තුව පාර, කුඹුක්ගහදුවල, කෝට්ටේ 10100.


Diploma Programme in Drama and Theatre

Are you keen to study drama? Are you hardworking and ambitious to become a competent theatre artiste? Then the Diploma of Drama and Theatre conducted by Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) is the right choice for you.
The programme entails all round training such as acting, script writing and analysis, directing, movement and vocal training. Over 30 years, the LCYTF has been training numerous talented youth who are at present engaged in the work of both theatre and film industry at professional level in Sri Lanka. LCYTF was established by Somalatha Subasinghe in 1981 and later it was incorporated in the parliament of Sri Lanka under Act No 3 of 2007.
The duration of the first stage of the programme is four months. Within four months, twenty-five in class sessions will be conducted on weekly basis. There will be one to two sessions per week mostly on Saturdays, Sundays or/and other public holidays. Those who successfully complete the first stage are eligible for Certificate (Level IV of NVQ) in Drama and Theatre Arts. Those who continue practical application of Drama and Theatre Arts for further three to four months are eligible to obtain Diploma (Level V of NVQ) in Drama and Theatre Arts.
The primary focus of the diploma programme is on acting, directing, script writing and dance theatre. Thus the participants will have the opportunity to learn free and structured movements, posture, body flexibility and physical balance, vocal training, pronunciation, voice projection, directing and script writing such as character analysis, improvisation, plotting scenes, etc.
The programme is conducted by Ms. Kaushalya Fernando, Prasanna Mahagamage and Namal Jayasinghe who are experts in acting, directing and script writing currently in Sri Lanka with international exposure. In addition, other professional artistes from specialised fields will conduct sessions.
Those who are willing to join the Diploma Programme in Drama and Theatre, primarily should possess a love for the theatre and should be prepared to offer her/his full commitment to the training and she/he should be hard working and ambitious. The candidates will be selected for the programme in an interview.
The programme is scheduled to commence in May 2013.
If you are interested, send in your resume to, The Coordinator, Play House-Kotte
166/1, Parliament Road, Kumbukgahaduwa, Kotte 10100.
Information is also available on www.playhousekotte.org and facebook/Play-House-Kotte.

Last Updated on Sunday, 12 May 2013 22:30
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

28.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka