Education Menu

 

Features Menu

 

Additional Menu

 

Now Online

We have 147 guests online
 

@edulanka

 

Follow US

Twitter You Tube Google Plus
Pinterest Facebook EduLanka Blog

 

Information Zone

eduLanka Sinhala

Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka & most popular educational web site among Sri Lankan students. EduLanka, Best nonprofit & educational website is provided large numbers of online lessons, education related course information, teachers information, E books, examination result alerts, goverment job alerts, tuition class information, career guide for school leavers and more resources related to education in Sri Lanka. Edulanka provides education related resources from primary education, O-Level & A-Level education, University & Postgraduate education and vocational training education.

EduLanka IDN Domains http://එඩියුලංකා.ලංකා http://எடியுலங்கா.இலங்கை


jobs Mathematics SLAS Exam Dharma Education Results



 

Inside Online School

Share Us

Home Page Education Courses Theater and Stage Drama - නාට්‍ය හා රංග කලා පාඨමාලා

Creative Activities for Children - Play House, Kotte
Thursday, 09 May 2013 21:32

ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වැඩසටහන

සෝමලතා සුබසිංහගේ ලංකා ළමා හා යොවුන් රඟහල පදනම (LCYTF) ඉදිරිපත් කරන ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම්  (Creative Activities for Children Programme) වැඩසටහනේ මීළඟ වාරය 2013 ජූනි මාසයේදී ඇරඹිමට නියමිතය. මෙම වැඩසටහන ප්‍රවීන නාට්‍ය අධ්‍යකෂ සෝමලතා සුබසිංහ ගේ මගපෙන්වීම යටතේ , කෞශල්යා  ප්‍රනාන්දු සහ ආචාර්ය චන්දන අලූත්ගේ විසින් මෙහෙයවනු ලබයි.

ලංකා ළමා හා යොවුන් රඟහල පදනම සහ එහි නාට්‍ය නිෂ්පාදන හා පුහුණු අංශය වන කෝට්ටේ රංග පීඨය (Play House-Kotte)  සෝමලතා සුබසිංහ විසින් 1981 දී ස්ථාපිත කරන ලදී. ළමුන් හා යෞවනයන් සඳහා නාට්‍ය නිෂ්පාදනය හා රංගනය දියුණු කිරීම, ශිල්පීන් පුහුණු කිරීම හා නාට්යෝ කලාව පිළිබඳ පර්යේෂණ කිරීම මෙම ආයතනයේ අරමුණු වේ. මෙම ආයතනය ළමා හා යොවුන් නාට්‍ය  නිෂ්පාදනය පිළිබඳව ලංකාවේ ඇති ප්‍රමුඛතම ආයතනයක් වේ. 1981 සිට මෙම ආයතනය මඟින් ළමුන් හා යෞවනයන් සඳහා ගීතමය නාට්‍ය හා වැඩිහිටි ප්‍රේක්ෂාගාරය සඳහා ප්‍රධාන ප්‍රවාහයේ නාට්‍ය ද බොහෝ සංඛ්යාමවක් නිෂ්පාදනය කොට ඇති අතර ඒවා ලංකාව තුළ මෙන්ම විදේශවලදී ද රඟ දක්වා ඇත. මෙම ආයතනය 2007 ජනවාරි මාසයේදි අංක 03 දරණ ආඥා පනත මඟින් ලංකා ළමා හා යොවුන් රඟහල පදනම ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත කරන ලදී.

ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම්  වැඩසටහන සඳහා අවුරුදු 04 සිට 15 දක්වා වයස ළමුන්ට සහභාගි විය හැකිය. මෙම වැඩසටහනේ පරහන ධාන පරමාර්ථය වන්නේ සෞන්දර්යාත්මක අත්දැකීම් මඟින් ළමුන්ට තුලනාත්මක කායික හා මානසික වර්ධනයක් ලබා දීම හා ළමුන්ගේ ක්‍රීඩාශීලිත්වය, පරදන බෝධමත්භාවය හා මූලික කලා ශිල්ප පිළිබඳව රසඥතාවය වර්ධනය කිරීමය. ඒ අනුව මෙම පාඨමාලාව ළමුන් පාසලේදි ලබා ගන්නා විධිමත් අධ්‍යාපනයට දායකවන අතිරේක ක්‍රියාකාරකම්   අධ්‍යාපනය ලෙසද සැළකිය හැකිය. මෙම වැඩසටහනට සහභාගිවන ළමුන්ට සංගීතය රසවිඳීම සහ ඇගැයීම, නිදහස් චලන, නැටුම් හා රිද්මයානූකූළ චලනය, රංගනය සහ භාෂාව, චිතරඳීම, ගායනය, රූකඩ සහ අත්වැඩ යනාදිය පිළිබඳ මූලිකාංග අවබෝධයට අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙම වැඩසටහන සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා වයස් කාණ්ඩ දෙකක් යටතේ කෝට්ටේ පාර්ලිමේන්තුව අසල පිහිටි ජනකලා කේන්ද්‍ර පරීශ්‍රෙය් පවත්වනු ලැබේ. වැඩි විස්තර සඳහා මුද්දර ඇලවූ දිග ලියුම් කවරයක් සම්බන්ධීකාරක, ලංකා ළමා හා යොවුන් රඟහල පදනම, අංක 166/1 පාර්ලිමේන්තුව පාර, කුඹුක්ගහ¥ව, කෝට්ටේ 10100 ලිපිනයට එවන්න. කෝට්ටේ රංග පීඨයේ වෙබ් අඩවියෙන් (www.playhousekotte.org)  හෝ 011 2863306 අංකයට කතා කිරීමෙන්ද මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැක.

 

Creative Activities for Children (CAC-Prog) by Somalatha Subasinghe’s Play House-Kotte

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Play House-Kotte commences its next session of “Creative Activities for Children” programme in June 2013.

Children from ages four to fourteen can take part in the programme. The prime objective of the programme is to develop child’s mental and physical aspects and to enhance artistic taste, cheerfulness and playful sense of the child through aesthetic experiences.  Therefore this programme can be considered as an extracurricular learning that supplements the formal education the child obtains in school. The programme gives the child the opportunity to learn the basics of enjoying and appreciating music, free movement, dance and rhythmic movement, acting and language, art, singing, puppetry and handwork.

The programme is conducted by Kaushalya Fernando and Dr. Chandana Aluthge under the guidance of Mrs. Somalatha Subasinghe, the veteran playwright and theatre director. Mrs Somalatha Subasinghe founded Lanka Children’s and Youth Theatre Foundation in 1981 to promote theatre productions and performances specifically for children and youth, training of actors, and research on theatre studies. This organisation presently is the top most institution for children’s and youth theatre productions in Sri Lanka. Since 1981 the organisation has produced a repertoire of mainly musical theatre for children and youth and mainstream art theatre productions and performed them in the island as well as abroad. This institution was incorporated in the parliament in January 2007 under the Act No. 3 of 2007 to further its quest for the young audiences in Sri Lanka.

This programme is conducted on Saturdays from 9.00 a.m. to 1.00 p.m. at Janakala Kendraya situated near the parliament. For details send in a stamped envelop to the Coordinator, Lanka Children’s and Youth Theatre Foundation, No. 166/1, Parliament Road, Kumbukgahaduwa, Kotte 10100. Details of the programme are also available on www.playhousekotte.org. Details can also be obtained from the telephone number 011 2863306.

LCYTF news Release

30.03.2013

 

 

Last Updated on Sunday, 12 May 2013 22:23
 

Add comment

Add comments relevant to this Article. මෙම ලිපියට අදාලව පමණක් අදහස් එකතු කරන්න.


Security code
Refresh

10.jpg

Download Toolbar

 
 

Most Popular Articles

Latest Articles

Copyright © 2005 - 2016 (ඉස්කෝලේ) eduLanka Online Education School of Sri Lanka